යකින්නියක්

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Malaa muu boruwak karanne nedaa...??? danui meter uneee.. kiyawan natuwa maath coment kara..
     

    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    මගේ ගෑනි යකින්නියක්. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ තනි තීරනේට තමයි වැඩ කරන්නේ. උපදෙසක් දුන්නොත් එක බල්ලා ගානට දාල කතා කරනවා. අතේ සල්ලි හිඟ උනාම මරන් කන්න එනවා.

    ඒ සල්ලි මොකටවත් නොවෙයි ෂොපින් යන්න. ගෑනි කාර් එකක් ගන්න කියල මැරෙන්න හදනවා. වාහන ගත්තම ලිස් ගෙවල ඉවරයක් නැහැ. අනෙක එයාට ඕනේ හයිබ්‍රිඩ්. නෑදෑයන්ට පෙන්න සෝබනේට යන්න. තවම අපි ඉන්නේ කුලී ගෙදරක

    නොදකින් මෙහෙමත් කරුමක පටලවුනනේ මන්. මිනිහගේ අග හිගකම් තේරුම් ගන්න ශක්තියක් නෑ. කවදාවත් ගෙදර කෑම උයනේ නැහැ. කඩේන්ම තමයි. උයන්න කම්මැලියි. එක කෑම වේලකට රුපියල් 400 විතර වැයවෙනවා. කවදාවත් ගෙයක් දොරක් පිරිසිඳු කරන්නේ නැහැ. අපායක් වගේ ගෙයත් . දැන් මන් මානසික පිස්සෙක්. පොඩ්ඩ එහා මෙහා උනාම කාලකන්නිය පෙරේතය තෝ වගේ වචනවලින් තමයි අමතන්නේ. පොන්නයෙක් වගේ ඉවසන් ඉන්නවා. නැත්නම් ලැජ්ජයි රන්ඩු සරුවල් කරන්න. ඊට පස්සේ රෙද්දක් ඇඳන් පාරේ බැහැල යන්න බැහැ. වේදනාව වැඩිකමටමයි බොලව් මේක ලියන්න හිතුනේ. මේ දැනුත් අම්බානක් බැන්න.අපේ දෙමවුපියෝ මේ කසාදෙට විරුද්ධ උනා. මන් ඒවා ඇහුවේ නැහැ.

    යමක් උඩ දැම්මොත් බිම වැටෙනවා , යමක්
    පාවෙනවානම් අනිවාර්යයෙන්ම ගිලෙනවා
    මෙයින් අපට නිව්ටන් ගේ තුන් වෙනි
    නියමය පහදලා දීල තිබෙනවා
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    රත්තරං;17353549 said:
    මගේ වයිෆ්ට මට වඩා සිය දහස් ගුනේක පවුල් පසුබිමක් තිබිලයි මාත් එක්ක ආවේ
    එනකොට පරිප්පු හොද්දක් වත් හදනවා තියා කාපු පිගාන හරියට සබන් දාලා හෝදන්න බෑ. ගෙදර පිගන් හෝදන්නෙත් වැඩකරන උන්
    දැන් සේරම මගේ වැඩ කරනවා

    අවන්කවම මුල කාලේ එයා උයපුවා කන්න අමාරුයි. ඒත් මම කට පුක වහන් කෑවා. දැන්නම් අව්ලක් නෑ

    එයත් වැඩට ගිහින් ගෙදර ඇවිත් උයලා මම ආවහම (මම ආව ගමන් ලැප් එක තමා ඉස්සෙල්ලම ගන්නේ:P ) ලගට වතුර එකක් අත හෝදන්න ගෙනත් බත් එකත් ගෙනත් දෙනවා, උදේට බාත් රූම් එකේ ඉදන් එද්දි ජොකා හිටන් ගානට නමලා ඇද උඩ. බහින්න විතරයි තියෙන්නේ

    අම්මා ලග නැති උන වෙලාවට අම්ම ලග ඉන්නවා වගේ තමා. හැබැයි උපරිමේට මල පැන්න වෙලාවට කන්ට්‍රෝල් කරන්න ටිකක් අමාරුයි.:baffled::baffled: ඒත් ශේප් කරගත්තහැකි, කලාතුරකින් තමා ඒක වෙන්නේ :P:P. උනොත් ශොරි තමා පුටේ :baffled::baffled:


    මුලින් මාර විදිහට වියදම් කලා. මොකද ඉස්සර තාත්තා ඉල්ලන ඉල්ලන විදිහට සල්ලි දීලා තිබ්බ නිසා. දැන් ගෙදර සියලුම මුදල් පාලනේ එයා. මම අලගෙඩියක් වත් ගේන්නේ නෑ. නියමෙට ගේම ගහනවා

    මේක කියෙව්වහම හිතුනේ මම නෝනට සලකනව මදි... :no::no:

    හැබැයි

    ගෑනියෙක්ගෙන් සැලකුම් ලබන්න උබ පිරිමියෙක් වෙලා ඉන්න ඕනේ

    හුගක් එවුන් කසාද බදින්නේ බිජ්ජක් තිබ්බ පලියට

    හැමදාම කියනවා වගේ සුජීව ප්‍රසන්න ආරච්චිලගේ සිහින ලෝක නෑ බැන්දහම. උනුත් ඔය පොත් ලියන් කීයක් හරි හොයාගන්නේ ජීවත් වෙන්න :lol::lol:

    පිරිමියෙක්නම්,
    1. ගෑනිට හරියට කන්න අදින්න දෙන්න ඕනේ
    2. ඉන්න හිටින්න හරියට දෙන්න ඕනේ
    3. ඒකිගේ කුඩා කාලේ හිටන් හිටිය යාලුවන්ට නෑදෑයන්ට පේන්න ලස්සන ජීවිතයක් දෙන්න ඕනේ
    4. කන්න අදින්න දෙන එකෙන් සේරම සම්පූර්න නෑ. උන් පොඩ්ඩක් කැමතියි කැටයම් වලට. ඉතින් පොඩි කැටයමක් දෙකක් දාගන්න චාන්ස් එක දෙන්න ඕනේ

    මගේ වයිෆ් නම් මට දෙයියන්ට වගේ සලකනවා:yes::yes:

    හැබැයි මගේ පැත්තෙනුත් සියල්ල (මම හිතනවා ) කෙරිල තියෙන්නේ

    1. අඩු පාඩුවක් උනාම බල්ලෙක් වගේ බුරන්නේ නැතුව හොදින් කියල දෙනව
    2. කිසිම දවසක එයා ඉල්ලපු දෙයක් නොදී ඉදල නෑ. හැබැයි ඉල්ලල වද දීලත් නෑ
    3. වෙනම වාහනයක් අරන් දීලා තියෙනවා
    4. එයාගේ ලැප් ටොප් එකේ ෆෝන් එකේ ඉදන් වෙනම පාවිචි කරන්න දීලා තියෙන්නේ. අනවශ්‍ය ඇගිලි ගැසීම් නෑ
    5. හදිස්සියකට ඉතාමත්ම ප්‍රමානවත් වෙන මුදලක් එක්ක ඩෙබිට් කාඩ් එකක් දීලා තියෙනවා :P
    6. අපි අතර රහස් නෑ
    7. සියලුම මුදල් තියෙන්නේ වයිෆ්ගේ බාරේ. සහතිකයක් වත් මම ගාව නෑ. එයාගෙන් අහන්න ඕනේ කෝ කියල. මට ඒක මාර පහසුවක්
    8. වයිෆ්ගේ අම්ම තාත්තා ගැන බලනවා


    දැනට පවුල් ජීවිතේ අවුල් මේවා

    1.පව්ලට බල්ලෝ පූසෝ ඇලෙජික්. මම බල්ලන්ට හෙන ආසයි ලෝක ප්‍රශ්නයක් අවන්කවම ඒක.
    2.වයිෆ්ගේ අම්ම වයිපරේගේ පස්සෙන්මයි. බැන්දත් අත ඇරලා නෑ. වෙලාවකට ඒක වදයක්. හැබැයි අම්මා වයිෆ්ට වඩා මට ආදරෙයි
    3.ඔය හැමෝම දන්න කෑම හොදි වගේ ඒවා ඇරෙන්න වෙන දේවල් උයන්න දන්නේ නෑ. හැමදාම එකම ටික රිපීට් වෙන්නේ. හැබැයි ඒක ඉවසන් ඉන්නව:oo:



    පොත්තෙන් හමෙන් තන්දෙකේ සයිස් එකෙන් ගෑනු මනින්න බෑ

    පුලුවන්නම්
    1. ඕකුන්ට කොහොමත් මඥං නිසා උගත් කෙල්ලෙක් හොයාගන්න බලන්න
    2. හොද පවුල් පසුබිමක කෙල්ලෙක් හොයාගන්න, කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ. ඒක තමා තිත්ත ඇත්ත
    3. අනිවා කෙල්ලගේ අම්මා හොද වෙන්න ඕනේ. අම්මා හැත්තෑව අසූව දශකයේ කප් ගහපු බඩුවක් නම් දුව සේප්පුවේ දැම්මත් යතුරු හිලෙන් හරි වෙන එකෙක්ට අල්ලනව
    4. උබ හොද ජොබ් එකක් කරන එකෙක්නම් සමාජශීලී කෙල්ලෙක් වෙන්න ඕනේ. නැත්නම් යාලුවෝ ඉස්සරහා කට ඇරියහම ජොකා ගලවලා මූන වහගන්න වෙනවා
    5. මේ කියන්න යන දේට මට බනී. ඒත් හරි හෝ වැරදි අද්දැකීමෙන් මම කියනවා - " සැප වින්ද කෙල්ලෙක්ට තමා සැප දෙන්න ඕනේ "



    උඹ නම් පණ තියන විශ්වකෝෂයක් වගේ... ඕන field එකක් ගැන පට්ට දැනුමක් තියෙන්නේ..:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: win7dot

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Umbata lamai nethnam Pirimiyek wage hitapiya. Umbe gedarakanam inne yanna kiyapiya yana dewaleka. Pandurakata gehuwath genu 100 k wisiwenawa.
     
    Oct 27, 2014
    56
    8
    0
    රත්තරං;17353600 said:
    මගේ ගෑනි යකින්නියක්. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ තනි තීරනේට තමයි වැඩ කරන්නේ. උපදෙසක් දුන්නොත් එක බල්ලා ගානට දාල කතා කරනවා. අතේ සල්ලි හිඟ උනාම මරන් කන්න එනවා.

    ගෑනිගේ අවශ්‍යතා පිරිමහන්න බැරිනම් මොකටද මචන් කසාද බැන්දේ??


    වයිෆ්ට අවශ්‍ය හැමදේම දෙනවා. ඉස්සලම ගැහැණියෙක් උනාම මිනිහගේ ආර්ථික තත්වේ තේරුම් ගන්න ඕනේ. එයට කන්න බොන්න රැකවරණය ආදරය හැම දෙයක්ම දෙනවා.ඔබතුමාට වඩා මමයි පවුල් ජිවිතේ ගෙනියන්නේ. එක නිසා මගේ වයිෆ් කවුද කියල මන් දන්නවා.




    ඒ සල්ලි මොකටවත් නොවෙයි ෂොපින් යන්න.

    ගෑනිට කන්න අදින්න ඉන්න බේත් ටිකක් අරන් දුන්නහම ඇතිද මචන්? එහෙනම් බල්ලෙක් හදන්න තිබ්බේ උබට කන්නයි ඉන්නයි බේත් ටිකක් දෙන්නයි විතරයි ඕනේ. අපරාදේ තව මනුස්ස ආත්මෙකට උබ ඇප අත්සන් කලේ

    ඔව් ෂොපින් යන්න මන් අනතවත් සල්ලි දීල තියනවා. එත් සතියක් අර සතියක් ෂොපින් කරන්න ඕනේ. එක උබේ ආර්ථික මට්ටමට ගැලපෙන්න පුළුවන් නමුත් එක මගේ ආර්ථිකයට ගැලපෙන්නේ නැහැ. මමත් හම්බ කරන සතේම ගැනිට තමයි දෙන්නේ. එවන් ඔකොම සුකුරුත්තම් වැඩ කරන්නේ.


    ගෑනි කාර් එකක් ගන්න කියල මැරෙන්න හදනවා. වාහන ගත්තම ලිස් ගෙවල ඉවරයක් නැහැ. අනෙක එයාට ඕනේ හයිබ්‍රිඩ්. නෑදෑයන්ට පෙන්න සෝබනේට යන්න. තවම අපි ඉන්නේ කුලී ගෙදරක

    වාහනයක් කියන්නේ මූලික අවශ්යතාවක්. ගෑනිගේ වරදක් නෑ. වාහනයක් ගන්න උනන්දු වෙනවා කියන්නේ කොච්චර හොද්ද? සන්තෝස වෙයන් දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න බස්සියක් නැතුව එහෙම ගෑනියෙක් ලැබුනට. ලස්සනට ජීවත් වෙන්න ඕනේ. උබ හිතපන් උබේ ආදායම වැඩි කරගන්න හැටි ගැන, උබ දියුනු වෙන හැටි ගැන. අව් රුද්දක් ස්මාර්ට් විදිහට වැඩකලොත් වාහනයක් ගන්න එක මහ ගේමක් නෙමේ මචන්. (මොනව උනත් ඔය හයිබ්‍රිඩ් ජරාව ගන්න එපා :P:P)


    උබට වහනයක් මුලික අවශ්‍යතාවයක් වෙන්න ඇති. නමුත් මට මට මෝටර් බයිසිකලයක් උනත් මුලික අවශ්‍යතාවය. උබේ ආර්ථික මට්ටමෙන්මගේ ආර්ථික මතට මනින්න එපා සහෝදරයා

    නොදකින් මෙහෙමත් කරුමක පටලවුනනේ මන්. මිනිහගේ අග හිගකම් තේරුම් ගන්න ශක්තියක් නෑ. කවදාවත් ගෙදර කෑම උයනේ නැහැ. කඩේන්ම තමයි. උයන්න කම්මැලියි. එක කෑම වේලකට රුපියල් 400 විතර වැයවෙනවා. කවදාවත් ගෙයක් දොරක් පිරිසිඳු කරන්නේ නැහැ. අපායක් වගේ ගෙයත් .

    ඉතින් උබත් එයාට උදව් කරපන්කෝ ඔය වැඩ කරන්න, මගේ වයිෆුත් සමහර දාට උයන්න කම්මැලී. මම කරන්නේ මම උයන්න පටන් ගන්නවා. එතකොට එයත් නිකම්ම එනවා. උබ බැන්දේ රයිස් කුකර් එකක්වත් ක්ලීනින් මැශින් එකක්වත් නෙමේනෙ නේද?

    මචෝ මම තමයි ගෙදර පිරිසිඳු කරන ඉන්නේ. සමහරක් දවස්වලට ඉවුවත් උයන්නේ මන්. පිගන් කෝප්ප පවා සොදන්නේ මන්.


    දැන් මන් මානසික පිස්සෙක්. පොඩ්ඩ එහා මෙහා උනාම කාලකන්නිය පෙරේතය තෝ වගේ වචනවලින් තමයි අමතන්නේ. පොන්නයෙක් වගේ ඉවසන් ඉන්නවා. නැත්නම් ලැජ්ජයි රන්ඩු සරුවල් කරන්න. ඊට පස්සේ රෙද්දක් ඇඳන් පාරේ බැහැල යන්න බැහැ. වේදනාව වැඩිකමටමයි බොලව් මේක ලියන්න හිතුනේ. මේ දැනුත් අම්බානක් බැන්න.


    ගෑනි එහෙම බනිනවා කියන්නේ උබේ පෞරුශය අවුල් මචන්. ඒකේ හෝදන්න දෙයක් නෑ. ඉස්සෙල්ලා උබ හැදියන්

    ඔව් එක මන් මුල ඉඳන් හදාගත්තේ නැහැ

    අපේ දෙමවුපියෝ මේ කසාදෙට විරුද්ධ උනා. මන් ඒවා ඇහුවේ නැහැ.

    මේකට කියන්න තියෙන්නේ - තොට හොද වැඩේ


    :yes::yes:


    ගෑනිගේ වරදක් නෑ බන්. ඔය සාමාන්‍ය ගෑනු කියන ජාතියෙන් එකක් තමා උබ බැදල තියෙන්නේ. උබ හැදියන්. ගෑනු මිනිහෙක් එක්ක එන්නේ හිගා නොකා හිගාකන්න නෙමේ. ගෑනිට හොදට සලකන්න පුලුවන් ගානට උබ මිනිහෙක් වෙයන් ඉස්සෙල්ල. ගෑනි උබට දෙයියන්ට වගේ සලකයි

    මේකට කලින් උත්තර සහෙවී කියල හිතෙනවා. මේකයි එයා මගේ ආර්ථික තත්වේ දන්නවා. මට හයිබ්‍රිඩ් ගන්නවත් ලොකු ලොකු තරු පහේ හෝටල් වලින් කන්නවත් සල්ලි නැහැ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකට කලින් උත්තර සහෙවී කියල හිතෙනවා. මේකයි එයා මගේ ආර්ථික තත්වේ දන්නවා. මට හයිබ්‍රිඩ් ගන්නවත් ලොකු ලොකු තරු පහේ හෝටල් වලින් කන්නවත් සල්ලි නැහැ.

    මම දාපු අනිත් කමෙන්ට් ටිකත් කියෝලා වරෙන් මචන්

    අපිත් අර මහෝශද කුමාරයා ඉපදෙනකොට මොකක්ද එකක් අතේ තියන් උපන්නා වගේ සල්ලි අතේ තියන් වත් උරුම කරන්වත් උපන්නේ නෑ

    හැබැයි හම්බ කලා

    ඔය ඕනේ තරම් හැම තැනම සල්ලි තියෙන්නේ. පොඩ්ඩක් ස්මාර්ට් විදිහට හිතලා හම්බ කරගනින්
     
    රත්තරං;17354867 said:
    මම දාපු අනිත් කමෙන්ට් ටිකත් කියෝලා වරෙන් මචන්

    අපිත් අර මහෝශද කුමාරයා ඉපදෙනකොට මොකක්ද එකක් අතේ තියන් උපන්නා වගේ සල්ලි අතේ තියන් වත් උරුම කරන්වත් උපන්නේ නෑ

    හැබැයි හම්බ කලා

    ඔය ඕනේ තරම් හැම තැනම සල්ලි තියෙන්නේ. පොඩ්ඩක් ස්මාර්ට් විදිහට හිතලා හම්බ කරගනින්

    නැහැ බන් මෙතන වෙලා තියෙන්නේ මුට ගැලපෙන විවාහයක් නොවෙයි සිද්ද කරගෙන තියෙන්නේ. මට ඔය කාර් බාර් මොකුත් නැහැ. ඇත්තම කියනවනම් මට තියෙන්නේ ත්‍රිවිල් කට්ටක් ( මම ත්‍රිවිල් කාරයෙක් නොවෙයි )

    නමුත් මගේ ගෑනි මට තියන මට්ටමෙන් සෑහෙනවා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කට්ටඩි.ගුරුන්නා;17355001 said:
    නැහැ බන් මෙතන වෙලා තියෙන්නේ මුට ගැලපෙන විවාහයක් නොවෙයි සිද්ද කරගෙන තියෙන්නේ. මට ඔය කාර් බාර් මොකුත් නැහැ. ඇත්තම කියනවනම් මට තියෙන්නේ ත්‍රිවිල් කට්ටක් ( මම ත්‍රිවිල් කාරයෙක් නොවෙයි )

    නමුත් මගේ ගෑනි මට තියන මට්ටමෙන් සෑහෙනවා.

    මටත් බාර් නෑ. ඔය යන එන වෙලාවට ඩියුටි ෆී එකෙන් රතුවා දෙකක් අතේ දෙකක් තුනක් හෑන්ඩ් බෑක් එකේ ශේප් එකේ දාන් ඇවිත් තමා පිරිමහ ගන්නේ:P:P

    වෙලා තියෙන්නේ බන් කොල්ලෝ තව්සන්ඩ් ටෝක් දීලා බදිනවා. කෙල්ලොත් හෙන හීන මවන් එනවා. දවසින් දවස හීන කඩන් වැටෙද්දි උන්ට අප්සෙට් යනවා. සාදාරනයි
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබ ඕක කියන්නේ සිරවටනම් උබ පව් එහෙම නැත්තන් අපිව ගොනාට අන්දලා අතල් එකක් ගන්න නම් ඇත්තටම තොගේ ගෑනි ඔහොම වෙන්න ඕනේ අපේ අහිංසක සිත් නොමග යවනවට.
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    අම්මා හැත්තෑව අසූව දශකයේ කප් ගහපු බඩුවක් නම් දුව සේප්පුවේ දැම්මත් යතුරු හිලෙන් හරි වෙන එකෙක්ට අල්ලනව.....
    සැප වින්ද කෙල්ලෙක්ට තමා සැප දෙන්න ඕනේ...


    well Said Bro..Respect...:yes::yes::yes:
     

    RDxz

    Member
    May 22, 2014
    141
    20
    0
    ඕවා උබෙම වැරදි..බැන්ඳ කාලෙම කණට එකක් දීලා හදාගත්තනම් ඉවරයි..දැන්නම් ඉතින් සොරි තමා..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ ගෑනි යකින්නියක්. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ තනි තීරනේට තමයි වැඩ කරන්නේ. උපදෙසක් දුන්නොත් එක බල්ලා ගානට දාල කතා කරනවා. අතේ සල්ලි හිඟ උනාම මරන් කන්න එනවා.

    ඒ සල්ලි මොකටවත් නොවෙයි ෂොපින් යන්න. ගෑනි කාර් එකක් ගන්න කියල මැරෙන්න හදනවා. වාහන ගත්තම ලිස් ගෙවල ඉවරයක් නැහැ. අනෙක එයාට ඕනේ හයිබ්‍රිඩ්. නෑදෑයන්ට පෙන්න සෝබනේට යන්න. තවම අපි ඉන්නේ කුලී ගෙදරක

    නොදකින් මෙහෙමත් කරුමක පටලවුනනේ මන්. මිනිහගේ අග හිගකම් තේරුම් ගන්න ශක්තියක් නෑ. කවදාවත් ගෙදර කෑම උයනේ නැහැ. කඩේන්ම තමයි. උයන්න කම්මැලියි. එක කෑම වේලකට රුපියල් 400 විතර වැයවෙනවා. කවදාවත් ගෙයක් දොරක් පිරිසිඳු කරන්නේ නැහැ. අපායක් වගේ ගෙයත් . දැන් මන් මානසික පිස්සෙක්. පොඩ්ඩ එහා මෙහා උනාම කාලකන්නිය පෙරේතය තෝ වගේ වචනවලින් තමයි අමතන්නේ. පොන්නයෙක් වගේ ඉවසන් ඉන්නවා. නැත්නම් ලැජ්ජයි රන්ඩු සරුවල් කරන්න. ඊට පස්සේ රෙද්දක් ඇඳන් පාරේ බැහැල යන්න බැහැ. වේදනාව වැඩිකමටමයි බොලව් මේක ලියන්න හිතුනේ. මේ දැනුත් අම්බානක් බැන්න.අපේ දෙමවුපියෝ මේ කසාදෙට විරුද්ධ උනා. මන් ඒවා ඇහුවේ නැහැ.


    පොඩ්ඩක් තෙරුම්ම කරහන්... බැරිමනම්.. බෝලාලට දරුවෝ නැද්ද.?? නැත්නම් ඩිවෝස් වෙයන් බන්.... ඔහොම ජීවත් වෙන්න බැනේ... කොච්චර කාලයක් කියලා ඕවා කාගෙන ඉන්නද...​
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උපතින්ම දුප්පත් නම් එය ඔබගෙ ප්‍රශ්නයක් නොවේ.
    හැමොටමත් ස්මාර්ට් විදියට හිතලා හම්බකරන්න තේරෙන්නේ නැ මචන්.
    සමහරු ඉලක්කයක් නැතුව හම්බකරන එක නාස්ති කරනවා.

    ඉතින් උ හැමදාම දුප්පත්. නැත්තම් හැමදාමාත් කාටහරි පොඩි වැටුපකට වැඩ කරනවා.

     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,648
    2,494
    113
    නිධානයක් උඩ
    රත්තරං;17355186 said:


    වෙලා තියෙන්නේ බන් කොල්ලෝ තව්සන්ඩ් ටෝක් දීලා බදිනවා. කෙල්ලොත් හෙන හීන මවන් එනවා. දවසින් දවස හීන කඩන් වැටෙද්දි උන්ට අප්සෙට් යනවා. සාදාරනයි


    මේක තමයි ඇත්ත...
    ලව් කරන එක නෙමේ පවුල් කනවා කියන්නේ..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේකට කලින් උත්තර සහෙවී කියල හිතෙනවා. මේකයි එයා මගේ ආර්ථික තත්වේ දන්නවා. මට හයිබ්‍රිඩ් ගන්නවත් ලොකු ලොකු තරු පහේ හෝටල් වලින් කන්නවත් සල්ලි නැහැ.

    raththaran kiyana hama ekama ahanna epa bn, uu kataa karanne eka pattakin balala witarai. car ekak tiyena eka mulika avashyatawayak nevei. ada lankawe population eken 1/4 tawat tamangema kiyala car ekak na. eet car nati godak minissu satuten innawa.

    rattaran kiyana widiyata lankawe car ekak nati, godak salli nati ewunta married wenna ba. :lol: :lol:

    one taram minissu innawa maseta rupiyal 15 000, 20, 000 padi aran, wife job ekak karannet natuwa, tamangema kiyala hoda geyakut natuwa, tamangema kiyala car ekak natuwa, kisima awulak natuwa jeewat wena. mama ehema unwa dakala tiyenawa godak. mama inna manufacturing field eke ehema one taram manufacturing workers la, supervisors la innawa.

    rattaran kiyana prashne nevei ubata tiyenne. ube gaani ubata galapenne naha. ube gaanita one tikak show eka dagena inna. ubata galapena kenek hoya gattanam oya prashne wenne naha.

    ube personality eke prashnekut ati samahara wita. ehema tiyenawa nam ewa hadaganin. kohoma unat ganiyekta baye jeewat wenna epa.

    hama ekama kamatiy luxury life ekak tiyenawanam. habai mcn mama danna taramata show off eka wadiyen tiyena gaanunta kochchara dunnat madi. kawadawat enough wenne naha.

    tikak ugat gaaniyek set karaganna eka tamai hoda. moda gaanu set karagattama prashna wadiy kohomat. gaanige parents lage tatwet balanna one. mama hitanne uba ewa kisi deyak balanne natuwa tamai wade karagena tiyenne. hoda family ekaka aya samanyen ube wife wage hasirenne naha.

    uba me thread eka atal ekata dapu boru thread ekak da danne na, eet mata hitene de tamai kiwwe.
     
    Last edited: