ඒකාධිපති_පාලනයක්_අවශ්‍යයි

ඒකාධිපති_පාලනයක්_අවශ්‍යයි

president-mahinda-rajapaksa-and-family-celebrating-sinhala-tamil-new-year-2013-at-carlton-house-2.jpg

අපි මෙතුමන්ලට කොච්චර ණයගැති වියයුතුද

මම අද මේ කතා කරන්න යන්නේ මගේ විෂය පථයෙන් බැහැර උන විෂයක් ගැන. මම සාමාන්‍යයෙන් දේශපාලනයක් ගැන කතා කරන්න කැමති නැහැ. එතරමට දේශපාලනය අප්‍රිය විෂයක් වෙලා.

ඇත්තටම අපේ රටට ගැලපෙන්නේ ඒකාධිපති පාලන ක්‍රමයක්. මොකද අපේ රට එක්සේසත් කලේ අපේ මහින්ද රාජපක්ෂ උතුමාණන්. මගේ අදහස නම් මේ රටේ තවත් චන්ද අපිට එපා. ඔබ තුමා බලයේ සිට තද පාලනයක් ගෙනිච්චොත් මේ රටේ හැදේවි. අනිවාර්යයෙන්ම දකුණු ආසියාවෙන් දියුණුතම රාජ්‍යය බවට පත්වේවි. ඇත්තටම එතුමාට බටහිර රටවල් බයයි. එකනේ කුමන්ත්‍රණ ගහල ලංකාව වට්ටන්න හදන්නේ.

තව දෙයක් අපිට අවශ්‍ය වන්නේ පියාගෙන් පුතුට යන බලයක්. ඒ කියන්නේ අනාගතයේ නාමල් රාජපක්ෂ මැතිතුමා අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති වියයුතුමය. මන් මේක කියන්නේ එක හේතුවක් නිසා. අපේ ජනාධිපති තුමා රට සංවර්දනය කරලා කුරිරු තස්ත්‍රවාදීන් ගෙන් රට මුදවාගෙන කවද හරි වෙන එකෙක් අවොත් ඔක්කොම ඉවරයි. එතුමා කල දේවල් ගගට කපපු ඉනි වගේ තියෙයි.

10307236_390981624401460_4662997786592388376_n.jpg
 
Last edited:

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
අනේ බොල ...තෝ අර හොර අකවුන්ට් එකකින් චොර මාර්කටින් පාරක් දාන්න ගොහින් කිච උනා නේද ??? තාම රෙදි ඇදන් එනවනේ ඇත්තට
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ බොල ...තෝ අර හොර අකවුන්ට් එකකින් චොර මාර්කටින් පාරක් දාන්න ගොහින් කිච උනා නේද ??? තාම රෙදි ඇදන් එනවනේ ඇත්තට

    :rofl::rofl:

    මහින්ද වටේ ඉන්නේ මේ වගේ අය තමයි
    මේ වගේ හොරු මහින්දගේ ගුණ වැයිමෙන්ම තේරෙනවනේ මහින්ද මෙ රටට කොච්චර සුදුසුද කියලා.
    මුන් වගේ හොරුන්ට යහ කාලයක් තියෙන්නේ මහින්ද අවොත් විතරයි
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rofl::rofl:

    මහින්ද වටේ ඉන්නේ මේ වගේ අය තමයි
    මේ වගේ හොරු මහින්දගේ ගුණ වැයිමෙන්ම තේරෙනවනේ මහින්ද මෙ රටට කොච්චර සුදුසුද කියලා.
    මුන් වගේ හොරුන්ට යහ කාලයක් තියෙන්නේ මහින්ද අවොත් විතරයි

    :yes::yes::yes::yes::yes::yes:
     
    :rofl::rofl:

    මහින්ද වටේ ඉන්නේ මේ වගේ අය තමයි
    මේ වගේ හොරු මහින්දගේ ගුණ වැයිමෙන්ම තේරෙනවනේ මහින්ද මෙ රටට කොච්චර සුදුසුද කියලා.
    මුන් වගේ හොරුන්ට යහ කාලයක් තියෙන්නේ මහින්ද අවොත් විතරයි

    මහින්ද ජනධිපතිතුමා නැතිනම් අපි මහපාරේ බල්ලෝ බළල්ලු වගේ මහපාරේ මැරිලා ඉඳියි.
     
    waligamaya

    Well-known member
  • :rofl::rofl:

    මහින්ද වටේ ඉන්නේ මේ වගේ අය තමයි
    මේ වගේ හොරු මහින්දගේ ගුණ වැයිමෙන්ම තේරෙනවනේ මහින්ද මෙ රටට කොච්චර සුදුසුද කියලා.
    මුන් වගේ හොරුන්ට යහ කාලයක් තියෙන්නේ මහින්ද අවොත් විතරයි
    :yes::yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    මම නම් උබ කියල තියෙන දේවල් වලට එකඟ නැතත් ත්‍රෙඩ් එකට කැමතියි... ව්‍යංගයෙන් උබ ආන්ඩුව එපා කරවනවා, කොල්ලොන්ගේ ලේ පුච්චනවා... හොඳයි හොඳයි... මේව කියවනකොට තවතවත් විපක්ශෙට චන්ද එකතුවෙනවා... ඒ නිසා මේක හොඳ ත්‍රෙඩ් එකක් කියලයි කියන්න වෙන්නේ..
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කට්ටඩි.ගුරුන්නා;17335312 said:
    මම අද මේ කතා කරන්න යන්නේ මගේ විෂය පථයෙන් බැහැර උන විෂයක් ගැන.

    මොකක්ද බන් උඹේ විෂය පථය? :rolleyes::rolleyes: