gameing laptop මෙච්චර කැතට හදන්නේ ඇයි බන්.
බ්ලේඩ් එක ඇරෙන්න ඔක්කොම පට්ට චා.
+15![]()
අනේ මන්ද බං...අමුතුම හැඩයකට තමයි එන්නෙ..

gameing laptop මෙච්චර කැතට හදන්නේ ඇයි බන්.
බ්ලේඩ් එක ඇරෙන්න ඔක්කොම පට්ට චා.
+15![]()

ලක්ෂ දහතුනක් දාහතරක් දීල ඕව ගන්නෙක ජාතික අපරාදයක්..
hapoii


aduna sinhalu

Bump

Gamu gamu

මරුසිරා;21740575 said:පවර්ෆුල් වුනාට වින්ඩොව්ස් 10 හෝම් තියෙන්නේ![]()

ඔව්...යන ගාන වැඩිත් එක්ක..මේකෙ තියෙන්නෙ තැනකට අරගෙන යන්න පුලුවන් එක...It පැත්තෙ වැඩ කරන ලොකු වැඩකට use කරන කෙනෙකුට හොදයි
ලක්ෂ 3 කට වගේ ඩෙක්ස්ටොප් එකක් හදල ඉතුරුවගේ ඩීමෝ බට්ටෙකුයි ජෙනරටර් එකකුයි ගන්නවා බන්


![]()
පට්ට කතාව...මේව ලංකාව වගෙ රටක වැඩ කරන අයට තාම දරන්න බෑ තමයි අපිට ගැලපෙන්නෑ..ඒ ගානට අපිට කොච්චර වැඩ කර ගන්න පුලුවන්ද...
අනික ඕකෙ පර්ෆෝමනස් තියන සාමාන්‍ය හයිඑන්ඩ් ලැප් එනවා(1500$-2000$ ප්‍රයිස් රේන්ජ් එකේ තියන) තව අවුරුදු දෙකක් විතර යනකොට එතකොට තමයි 9000$ක් වියදම් කරපු එකේ හොදම ආතල් එක තියෙන්නෙ
)