1. Besamaayam

    මං මහා අවාසනාවන්තයෙක් බං

    වෙන උන්ට ලස්සන සල්ලි තියෙන කෙල්ලො සෙට්වෙනව තව සමහරුන්ට හොද පඩි ජොබ් තව සමහරු උපතින්ම කෝටිපතියො තව සමහර උන්ට ලොටරි ඇදෙනව තව උන්ට හොදට ඉගෙන ගන්න පුලුවන් මට ඔය එක දෙයක්වත් නෑ. ADHD නං තියෙනව. අල්ල මාව මවපු විදිය තමයි
  2. Besamaayam

    ඔය දෙයියන්ගෙන් / යක්කු බැදන් වැඩගන්න උන්ට මේවගේ දෙයක් කරන්න බැරිද?

    උදේ ලොටරියක් ඇරන් යකාට/දෙයියට කියනව මේ ලොටරියට තියන බෝලටික කරකවල දියන් අහවල් තැන මේ වෙලාවට ඕක අදින්නෙ කියල. එතකොට කෝටිපති
  3. Besamaayam

    දැන් ඉදන් මං භාවන්යෝගීව ඉන්නව ප්‍රශ්න විසදෙනකන්

    රහත් උනොත් මැරිල යයිනෙ දවස් හතෙන් ඒකත් ලොකු දෙයක් මේ ඉන්න විදියට දෙවියො කියල ජාතියක් ඉන්නව කියන එක ගැනනම් විශ්වාසයක් නෑ මටනම්. උන් මට උදව් කරන්නෙ නෑ. ලොටරි මැසිමෙ බෝල කරකවන්න බැරිද ඔය දෙයියොන්ට. වැඩක්ම නෑ
  4. Besamaayam

    මහ පකේ ජීවිත බං අපි ගෙවන්නෙ

    ලයිප්ගෝල් කියල දෙයක් ගැන හිතාගන්නවත් බෑ හම්බ කරල ලොවල කරල ඉන්නව කන්නත් නෑ හාට් ඇටැක් එකක් ඇවිත් මැරිල යනවනම් හොදයි බං
  5. Besamaayam

    ලොතරැයි කූඩුවෙ එකාට ගැහුව මැරෙන්ඩ

    මං ඈතින් යද්දි කතා කරල අහනව කප්රුක තියෙනව ගන්නවද.. කියල කැරි හිනාවක් දාගෙන. ලගට ගිහින් ඇදල අරගෙන දුන්න පාරක් කටවහගනින් කියල
  6. Besamaayam

    භාවනා කරල ADHD DEPRESSION හොදකරගන්ඩ පුලුවන්ද?

    බෙහෙත් බොනකන් විතරයි නැවැත්තුවම ට්රිගර් වෙනව බං
  7. Besamaayam

    ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ බං

    උදේ FB අකවුන්ට් එක permanently disabled වෙලා දවල් වෙද්දි sex chat කරපු කෙල්ල මාව බ්ලොක් කරල රෑ කප්රුක වෙන එකෙකුට ඇදිල එකදවසට ඇයි මෙච්චර දේවල් උබල ආයෙ ටිකට් අරන් මනෝ ගහන්ඩ එපා. දුක විතරයි.
  8. Besamaayam

    කෝටි 62 ඇදිල බල්ලො

    මං අවුරුදු පහක් බලන් හිටිය ඕකට මං ගහපු මනෝ පාරවල් ඔක්කොම වතුරේ ඇඩෙනව බල්ලො ආයෙ ලොටරි ගන්නෙ නෑ
  9. Besamaayam

    උදේ උයපු පරිප්පුටික පිලුනුවෙලා

    ආයෙ උයන්න පරිප්පුත් නෑ පාං කෑව සීනි එක්ක. පරන ප්රිජ් එක දැම්මම මාසෙට පොයින්ට් 60 විතර යනව ඒකට විතරක්. ඒ හින්ද ඕප් කරල තියෙන්නෙ අයිස්ක්‍රීම් ගෙනාවම විතරයි දාන්නෙ. අලුත් ප්රිජ් එකක් ගන්ඩ සල්ලිත් නැති එකේ උයන එක පරිස්සමට උයන්ඩෝන
  10. Besamaayam

    මදුරුවො කනව රෑට සෑහෙන්න නිදාගන්න අමාරුයි

    නෙට් එකක් ගන්න සල්ලි නෑ පරන බෙඩ්ශීට් දෙකක් පෙරවගෙන නිදාගන්නව වෙන මොනව කරන්නද.
  11. Besamaayam

    මං හැමදම උදේට ජීවත කාලෙ මූන දෙන නරකම දවස අද කියල හිතාගන්නව

    එතකොට මොනදේ උනත් හිත රිදෙන්නෙ නෑ. සුබ දවසක් වෙයි කියල හිතාගෙන දවස පටන් ගත්තම පොඩි අවුලක් ගියත් හිත රිදෙනව.
  12. Besamaayam

    මගෙ ඔලුවට වේගයෙන් රිනාත්මක දුක්මුසු සිතුවිලි එනව මට ඒක පාලනය කරගන්ඩ බෑ

    ඇහැරිල ඉන්නත් බෑ නින්ද යන්නෙත් නෑ කෑමක් කන්න පිරියකුත් නෑ. ආර්තික අමාරුකම් තමයි හැමදේටම මුල
  13. Besamaayam

    අද රෑට එලියෙන් කෑම

    පාං ගේන්ඩ යනව දැං සම්බලුත් එක්ක කන්ඩ ආසයි ඒත් පොල් ගනන් හින්ද සම්බල් කන්නෙ නෑ. උදේ උයාපු පරිප්පු ටිකක් ඉතිරිවෙල තියෙනව. ඒකට උණුවතුර ටිකක් දාල රත්කරල හොදි හදාගෙන කනව
  14. Besamaayam

    ලෝ ඔෆ් ඇට්රැක්ෂන් කියන්නෙ පට්ටපල් බොරුවක්

    මේකෙ ත්රේඩ් කීපයකමදැක්ක ඕක ගැන. උන්ගෙන් විස්තර ඇහුවම pm කරලම මාව ගයිඩ් කරා. තමන්ට දැන් දෙයක් නැතත් ලැබුණම හැසිරෙන විදියට හැසිරෙන්ඩ කියල කීවෙ. මේකෙ අවුරුද්දක් විතර ඕක කරා මං. නිකන් බොරු හීන මැවිල්ලක් විතරයි. මේකෙ බහුතරය තාම එහෙමයි. තුන්වේල පරිප්පූයි බතුයි කාල බොරුවට කියනව ඩොමිනොස් එකෙන් ස්ටප්...
  15. Besamaayam

    මට හෙට වෙඩිමකට යන්න තියෙනව . දැන් ඒකට ලෑස්ති වෙනව

    මගෙ සපත්තු දෙක අවුරුදු දාහතරක් පරනයි. මං ඉතින් උබල වගේ නිතර සපත්තු දාල රස්සා කරන මනුස්සයෙක් නෙවෙයිනෙ. මේකෙ උඩ පොතු ගැලවිල පොලිස් ගෑවම ඒක පෙන්නෙ නෑ. අඩියනම් තාම ගෙවිල නෑ ඒත් නිතරම ගැලවෙනව. ඒ හින්ද මගුලකට යද්දි සුපර්ග්ලු එකකුත් සාක්කුවෙ දාගෙන යන්නෙ. ගිහින් හොදට බීල කාල ඩාන්ස් කරල අඩිය ගලවපු හිස්...
  16. Besamaayam

    මෙන්න අලුත්ම ලීක් එක 18+

    ආව නේද පයිය අතේ තියාගෙන හතලිහකටත් කිට්ටු වෙලා කාමරේට වෙලා වැල බල බල ඉදල වැඩක්ද බං. යෝනියක් හොයාගෙන දුම්ඩ ඔබල ස්ත්රීසැප විදින්න අදහසක් නැද්ද. දවසතිස්සෙ මේකෙ ලැගන් වැල බලල එක එකාගෙ අම්මට නංගිට බනින වේසිගෙපුතෙක් වෙන්න එපා.
  17. Besamaayam

    හම්බකරල ලෙවකාල අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නව

    සැපක් පේනතෙක්මානෙක නෑ.
  18. Besamaayam

    කන්ඩ කැමති කෑම ශෝ කේස්වල තියෙනව බල බල යනව

    පොඩිකාලෙ හිතුව ලොකු උනාම හම්බ කරල කනව කියල දැන් හම්බ කරලත් කන්ඩ නෑ කොත්තුවක් චොකලට් කේක් කෑල්ලක් තෝසයක් කාපු කාලයක් මතක නෑ බං. කොහෙ තියෙන සල්ලියක්ද ඕවට. රු20 වඩයක් කාල වතුරයක් බීව, තේ එකක් බොන්ඩවත් සල්ලි නෑ
  19. Besamaayam

    විහිලු කරන එකෙක් ප්රාඩෝ 250ක් අරගෙන නේද

    විහිලු කරල ඉතිරිකරගථ්ථ සල්ලි වලින් ඕකක් ගත්තට මූට ඕක නඩත්තු කරන්න පඩියම යයිනෙ බං. ඉස්සරහට සල්ලි අමාරුකම් එද්දි ගොන් ජෝක් ගොඩක් දායි වැඩිපුර හම්බ කරගන්න. කලිසමත් ගලවයි

    No contents