Honda Accord හොන්ඩ අකෝඩ්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පට්ට කම්ෆර්ටබල් කාර් එකක් මේකක ගියොය් ටොයොටා වලට එහෙම නගින්නෙත් නැහැ
    හොදට පිකප්
    මේන්ටනන්ස් + පාර්ට්ස් ගනං හැබැයි ඕනේ කෑල්ලක් ස්ටැෆඩ් එකේ තියනවා එතන ඉතින් ටිකක් ගනං
    තෙල් කරන්නෙ නැහැ 5-7 තමයි
    ඕන තැනකට බහින්න පුලුවන් කාර් එකක්, තෙල් ගැන සහ ආපහු ලාබ තියන් විකුනන්න හිතාගෙන නැතිව නම් කාර් හොයන්නෙ සිරාම කාර් එකක්
    මගේ ලග දැනට තියෙන්න සිවික් එකක් ඊලගට ගන්නෙ මේකක්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    Long distance kochchara karanawada thel
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Long distance kochchara karanawada thel

    මම දන්න එකෙක් ලග එකක් තියනවා දුර 11-12 කියලා තමයි කියන්නෙ හයිවේ එකේ ඊට වඩා පොඩ්ඩක් විතර කරනවා ඇති
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මම දන්න එකෙක් ලග එකක් තියනවා දුර 11-12 කියලා තමයි කියන්නෙ හයිවේ එකේ ඊට වඩා පොඩ්ඩක් විතර කරනවා ඇති

    2.4L ekak e gana karanawa kiyanne hondai ne :shocked:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    2.4L ekak e gana karanawa kiyanne hondai ne :shocked:

    ඔව්
    අලුත් CRV එකෙත් (2.4L) හයිවේ 12-14 කරනවා(මේකත් ලග නම් 6-7 ම තමා) ඒක නිසා එකෝඩ් එකත් ඒ ලගින් යනවා ඇත්තෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව්
    අලුත් CRV එකෙත් (2.4L) හයිවේ 12-14 කරනවා(මේකත් ලග නම් 6-7 ම තමා) ඒක නිසා එකෝඩ් එකත් ඒ ලගින් යනවා ඇත්තෙ

    Oya 30 kata 2011 ekak dala thibbe. Ee gaanata thiyanna puluwanda. Boruwak wenna puluwanda. Number ekanam dan wada na wahane deela athi.
    Man toyota witharai bala bala hitiye eekai. Toyota mark x walata wada neka hodada
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Oya 30 kata 2011 ekak dala thibbe. Ee gaanata thiyanna puluwanda. Boruwak wenna puluwanda. Number ekanam dan wada na wahane deela athi.
    Man toyota witharai bala bala hitiye eekai. Toyota mark x walata wada neka hodada

    ඒ ගැන නම් දන්නෙ නැහැ මචන් මාක් X එකක් ඇතුලට ගිහිල්ලා වත් නැහැ
    මම නිකමට හවස එකකට කතා කරා 3.5mil දාල තිබුන එකකට ඒක විකිනිලා කිවුවා. ඒක මට විකුපු ගාන ඇහුවට කිවුවෙ නැහැ කියපන්කෝ.
    ඕක ඔය ගාන මටත් සැකයි මොකද ගොඩක් ඒවා තිබුනෙ 4+Mil වලට දෙක තුනක් තමයි ඔය 3+ වලට තියෙන්නෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ ගැන නම් දන්නෙ නැහැ මචන් මාක් X එකක් ඇතුලට ගිහිල්ලා වත් නැහැ
    මම නිකමට හවස එකකට කතා කරා 3.5mil දාල තිබුන එකකට ඒක විකිනිලා කිවුවා. ඒක මට විකුපු ගාන ඇහුවට කිවුවෙ නැහැ කියපන්කෝ.
    ඕක ඔය ගාන මටත් සැකයි මොකද ගොඩක් ඒවා තිබුනෙ 4+Mil වලට දෙක තුනක් තමයි ඔය 3+ වලට තියෙන්නෙ

    Math ahuwa kiwwe na u danne nadda mokakda kiwwa company wahanayak kiyala
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    පට්ට කම්ෆර්ටබල් කාර් එකක් මේකක ගියොය් ටොයොටා වලට එහෙම නගින්නෙත් නැහැ
    හොදට පිකප්
    මේන්ටනන්ස් + පාර්ට්ස් ගනං හැබැයි ඕනේ කෑල්ලක් ස්ටැෆඩ් එකේ තියනවා එතන ඉතින් ටිකක් ගනං
    තෙල් කරන්නෙ නැහැ 5-7 තමයි
    ඕන තැනකට බහින්න පුලුවන් කාර් එකක්, තෙල් ගැන සහ ආපහු ලාබ තියන් විකුනන්න හිතාගෙන නැතිව නම් කාර් හොයන්නෙ සිරාම කාර් එකක්
    මගේ ලග දැනට තියෙන්න සිවික් එකක් ඊලගට ගන්නෙ මේකක්
    එක පාරක් පැද්දොත් අනිවා ගන්නවා ඔක