DSLR කැමරා තේරීම...

Best one

  • Canon EOS 1200D

    Votes: 7 7.5%
  • Canon EOS 100D / Kiss x7

    Votes: 3 3.2%
  • Canon EOS 600D / Kiss x5

    Votes: 17 18.3%
  • Nikon D3100

    Votes: 5 5.4%
  • Nikon D3300

    Votes: 12 12.9%
  • Nikon D5200

    Votes: 35 37.6%
  • Nikon D5100

    Votes: 9 9.7%
  • Nikon D3200

    Votes: 5 5.4%

  • Total voters
    93

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ කැමරා එකෙන් සාමාන්‍යෙයන් JPG එකක් 5 -12 mb අතර
    RAW එකක් 22-30mb අතර..
    ඒක අවස්ථාව අනුව වෙනස් වෙනවා.. අපි සිලෙක්ට් කරන ෆොටෝ කොලිටි එක අනුව වෙනස් වෙනවා. කැමරාවෙන් කැමරාවට වෙනස් වෙනවා.

    මේ මොකක්ද බං මේ RAW එකක් කියන්නේ.....?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull:
    එහෙම හරියටම කියන්න බෑ බං. පොටෝ එකේ තත්වේ අනුව වෙනස් වෙනවා. ගන්න වෙලාව, ගන්න ස්වභාවය සහ ලයිට් එක අනුව. සාමාන්‍ය යෙන් මගේ 60D එකේ නම් මෙගා බයිට් 7-8 වගේ. සමහර ඒවා 4-5 ත් එනවා.. :yes:

    :oo: එච්චර සයිස් වෙනවද......? හැබැයි ඉතින් කොලිටිය ගැන ඇඩ්රස් නෑනේ නෙහ්හ්.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ මොකක්ද බං මේ RAW එකක් කියන්නේ.....?

    RAW කියන්නෙ දැන් ගොඩක් කැමරා වල එන ෆෝමැට් එකක්. මේ කියන්නෙ අපි ගන්න පින්තූරෙ අමුවෙන්ම තියනෙවා මේ ෆෝමැට් එකේ. ඒ කියන්නෙ උපරිම මට්ටමෙන් තියෙනවා දත්ත. ඒක නිසා පට්ට සයිස්. සාමාන්‍ය විදිහට බලන්න බැහැ. ඕපන් වෙන්නෙ නැහැ. RAW ෆයිල් එඩිට් කරන සොෆ්ට්වෙයා එකක් හරහා ඕපන් කරල එඩිට් කරල තමයි ගන්න ඕනි. මුලින් ආපු ෆොටෝෂොප් වර්ෂන් වලට මේ RAW ප්ලගින් එක ඇඩ් කරල තමයි ඕපන් කරන්න වුනේ. හැබැයි දැන් එන ෆොටෝෂොප් CS 5, CS 6 සහ CC එකේ සාමාන්‍ය විදිහට RAW ෆයිල් ඕපන් කරන්න පුලුවන් ප්ලගින් නොදා..අපි මේ RAW ෆෝමැට් එකක ගන්න ෆොටෝ එකක් අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුලුවන්. පට්ට කොලිටි. අමු කියන්නෙ RAW කියන්නෙ ඒකයි. අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුලුවන් පසුව.. jpg එකකට වඩා පට්ට කොලිටි.. :yes:
     
    Last edited:

    ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ පැහැදිලියි..... ඔය ෆෝමැට් එක හොඳ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රපි කරන අයට මිසක් සාමාන්‍ය ෆොටෝස් ගනිද්දී නෙවෙයිනේ නෙහ්හ්......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: එච්චර සයිස් වෙනවද......? හැබැයි ඉතින් කොලිටිය ගැන ඇඩ්රස් නෑනේ නෙහ්හ්.....

    :yes:
    RAW ගැන කුකූ හොඳ විස්ථරයක් කියනා තියෙන්නේ.
    පට්ට දේවල් ටිකක් ක්අරන්න පුළුවන් රෝ වලින් ශූට් කරාම.. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ පැහැදිලියි..... ඔය ෆෝමැට් එක හොඳ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රපි කරන අයට මිසක් සාමාන්‍ය ෆොටෝස් ගනිද්දී නෙවෙයිනේ නෙහ්හ්......
    ඔව්..
    ඒත් ප්‍රොෆෙෂනල් කියන්නේ වෘත්තීය මට්ටමේ කියන එකනෙ.. ඒත් රෝ වලින් ගහල එඩිට් කරල පට්ට පොටෝ එකක් සාමාන්‍ය මට්ටමේ එකෙක්ට ගන්න හෙණ ද බොල :angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විස්තර කලොත් නරකෙයි.......? :rolleyes:

    :dull:
    සහෝ.. පොටෝශොප් පාඩමක් කරන්න වෙනවා සහෝ මට. රෑට රෑට ආවොත් අපේ ගෙවල් පැත්තේ උගන්නන්නම්. :rolleyes: ඔෆිස් ඉවර වෙලා ගෙදර එනකොට රෑ වෙනවා..රෑට තමා ෆ්රී වෙලාව..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:
    සහෝ.. පොටෝශොප් පාඩමක් කරන්න වෙනවා සහෝ මට. රෑට රෑට ආවොත් අපේ ගෙවල් පැත්තේ උගන්නන්නම්. :rolleyes: ඔෆිස් ඉවර වෙලා ගෙදර එනකොට රෑ වෙනවා..රෑට තමා ෆ්රී වෙලාව..

    :dull: පෙරා ඔයා :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොටෝෂොප් නෙමෙයි අවුල..ඒත් කියල දෙන්න හදපු විදිහ තමයි අවුල.. :P

    ඇයි දැං ඒකේ මොකද්ද අවුල. මම කිව්ව් රෑ වෙලා එන්න කියලනේ...:dull: