1. XibitZ

    Island Bro

    අවුරුදු ගානකට පස්සේ යුටියුබ් චැනල් එකක් පටන් ගත්තා. . මුලින්ම කුකින්ග් විඩියෝස් දැම්මේ. . පස්සේ අනිත් සබ්ජෙක්ට්ස් කවර් කරන්න ඉන්නේ. . චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ෆේස්බුක් පේජ් එකට ලයික් කරලා සප් එකක් දෙන්න. . අලුතෙන්ම මුල ඉදන් ගමන යන්න වෙලා තියෙන්නේ. . යුටියුබ් චැනල් එක. ...
  2. XibitZ

    සමාජවාදී ආර්ථිකයක්

    සමාජවාදී ආර්ථිකයක් සමාජවාදී ආර්ථිකයක් යනු කුමක්දැයි දන්නා කිසිම අයෙකු මෙවර ජනාධිපකිවරණයේ දී අනුර දිසානායන පිළිගන්නේ නැත. මේ ලිපියෙන් පසුව, සමාජවාදය පිළිබඳව ඔබ නිවැරදි අවබෝධයක් ලබා ගනු ඇත. අවසානය දක්වා කියවන්න. මිනිසාට ජීවත් වීම සඳහා භාණ්ඩ වර්ග දෙකක් අවශ්‍ය වේ. 1. ආර්ථික භාණ්ඩ 2...
  3. XibitZ

    හොයාගන්න උදව් කරන්න

    හොයාගන්න උදව් කරන්න මේක මන් අවුරුදු 6ක් හිතේ තියන් ඉදලා අද කියන්නේ උදව්වක් කරන්න පුලුවන් කෙනෙක්ට මෙයාව හොයාගන්න උදව් කරන්න. . https://i.imgur.com/HKuK1Dg.jpg මේ ඉන්නේ මගේ තාත්තා නම තෙල්ගේ මහෙන්ද්‍ර ජයසිරි පීරිස් වෘර්තිමය ඉන්ජිනේරුවෙක්, ලෙක්චර් කෙනෙක් පොඩි හැදින්වීමක් කරනවනම් මෙයා...
  4. XibitZ

    බිස්නස් එකකට ආයෝජනයක් අවශ්යයි

    බිස්නස් එකකට ආයෝජනයක් අවශ්යයි මම දැනට ගෘහබාන්ඩ වෙලදාමක් කරනවා. . ඒ සදහා යොදවලා තියෙන්නේ වර්ග අඩි 1200කුත් රු. ලක්ශ 5කුත් වගේ මුදලක්. . දැනට මගේ ලී බඩු විකුනන්නේ තවත් ලී බඩු ශොප්ස් කීපයකට විතරයි. . මාසික ශුද්ද ලාබය 60000 - 100000 අතර තියෙන්නේ. . මේ තියෙන්නේ ෆේස්බුක් පේජ් එක. . (දැනට ෆේස්බුක්...
  5. XibitZ

    බ්ලැක් ජැක් ?

    21 ෆිල්ම් එකේ සීන් එක මට හරියටම තේරුනේ නෑ. . කාඩ් ගනින සීන් එක කරන්නේ කොහොමද? ඒකට බාවිතාකල ගනිත ක්‍රමය මොකක්ද? මේකට ටීම් එකක් අවශ්ය වුනේ ඇයි. . ටේබල් එක හොට් වෙනකන් ඉදලා කාඩ් ගනින ප්‍රදාන චරිතේ ඒ ටේබල් එකට යන සීන් එක මොකක්ද?
  6. XibitZ

    මගේ සිහිනය, ඔබේද වියහැක. .

    මගේ සිහිනය, ඔබේද වියහැක. . මගේ සිහිනය, ඔබේද වියහැක. . Zx8Bl8-2gCE
  7. XibitZ

    enterprice sri lanka ???

    මේකයි සීන් එක සැලොන් එකේ ඉද්දි පත්තර කෑල්ලක් කියවද්දි ඒකේ තිබ්බා එන්ටප්‍රයිස් නය වයාපෘතිය පුලුල් කලා කියලා. . ඕකේ තිබ්බා නිවසක් ගන්න කෙනෙක්ට අවුරුදු 25ක් දක්වා ගේවීමේ කාලය දිගුකලා, වසර 15ක පොලි සහනයක් ඉතිරි වසරවලා පොලිය 6% කියලා. . ඔන්න ඕක ගැන දන්න එකෙක් ඉන්නවද? මට ඕනේ මගේ තියෙන බිල්ඩින්ග් එකේම...
  8. XibitZ

    225ම එපා. .

    "දෙගොල්ලොම මොනවද කලේ, පැත්ත මාරුවුනා විතරනේ, 225ම එපා" "උන් ගියොත් කෙලවෙනවා, 113ක් නැතුව කෝ ආන්ඩුවක්, අපි යනවනම් අපේ ඔක්කොම යනවා" "ජනාදිපති මොකා වුනත් 113 ඕනනේ, මොන කයිය ගහලා ආවත් 113ට ඕන දේ කරන්න වෙනවා" දැන් පාර්ලිමේන්තුවේ ආසන 225යි නේ. . ආන්ඩුවක් හදන්න 113ක් ඕනේ. . ලංකාවේ සිංහල චන්ද 70%. ...
  9. XibitZ

    FM Help

    මම බලපු fm transmitter වල frequency රේන්ජ් එක තියෙන්නේ 87.5mhz ඉදන් 108mhz වෙනකන්. . ඔය frequency රේන්ජ් එකේ චැනල් එකක් දාන්න ඉඩක් ගන්න විදියක් නෑ. . frequency fm වලින් ෆුල් වෙලා තියෙන්නේ. . මේකයි ප්‍රශ්නේ අපිට 87.5mhz වලට අඩු තරන්ග වලට fm transmitter එකක් හදාගත්තොත් fm චැනල් එකක් දාන්න...
  10. XibitZ

    කෙමිකල් හෙල්ප්

    කෙමිකල් හෙල්ප් toluene diisocyanate (TDI) polyol මට මේ කෙමිකල් දෙක ගැන පැහැදිලි කරන්න. . මේවල බයානකත්වය සහ මේව මිලදීගන්න තැන්, මේව පවිච්චි කරන විදිය දැනගන්න ඕනා. .
  11. XibitZ

    Wagon R For Sale!

    2015 කලු ජේ ස්ටයිල් එකක් විකුනන්න තියෙනවා ලීස් එකත් එක්ක. . ලීස් 61219න් වාරික 47ක් තියෙනවා. . අතට 750000. . අලුත්ම ටයර් 4 දාලා තියෙන්නේ. . 2019/12 මාසේ වෙනකන් ඉන්ශුවරන්ස් කරලා තියෙනවා. . ඌබර් පික්මී දුවන කෙනෙක්ට හෝ නිවසේ පවිච්චියට ගන්න කෙනෙක්ට දෙනවා. . අවශ්ය කෙනෙක් ඉන්නවනම් පී.එම් එකක් දාන්න...
  12. XibitZ

    PU Foam Help

    මේ උඩ විදියේ ෆෝම් හදාගන්න දන්න කෙනෙක් එලකිරියේ ඉන්නවද? දැනට හොයාගත්ත විදියට කෙමිකල් දෙකක් මික්ස් කරලා තමයි මේවා හදන්නේ. . හැබැයි කෙමිකල් දෙක මික්ස් කරද්දි පිටවන වායුව මිනිස් ශරීරයට ගොඩක් අහිතකරයි කියලයි දැනගන්න ලැබුනේ. . අනිත්දේ මේකට අවශ්ය කෙමිකල් එක අපිට ඩිරෙක්ට් ගෙන්වන්න බැරි කතාවක් කියනවා. ...
  13. XibitZ

    තේක්ක වතු/ගස් (2019 Business)

    තේක්ක වතු/ගස් (2019 Business) තේක්ක ගස් වතු (ගස් විතරක්) විකුනන්න තියෙනවනම් මට කියන්න. . අප සියලුම ගස් මැන කියුබික් අඩි ගනන බලා මිලක් නියමකරයි. . අවමය එක තැනකින් ගස් 50ක් (කියුබික් අඩි 100) වත් ඕනේ. .
  14. XibitZ

    NDB ලෝන්

    මම දැක්කා එලකිරියේ ගොඩක් අය ඉක්මනින් NDB බැන්ක් එකෙන් ලෝන් ගත්තා කියලා. . ගත්ත අය මට මේ විස්තර ටික කියන්න. . 1. ලබාගත් ලෝන් වර්ගය? 2. ලබාදුන් ලියකියවිලි? 3. ඇපය? 4. වාර්ශික පොලිය? 5. ලෝන් අයදුම්පත ලබාදුන් දින සිට මුදල ලැබීමට ගතවු කාලය? 6. ඇපයේ වටිනාකමෙන් මුදල් ලබාදුන් ප්‍රතිශතය? (60% , 70% ...
  15. XibitZ

    පොලිය 18%

    මුලින්ම මේ තේඩ් එක කියවලා ඉන්න. . මුදල් උපයමු! http://www.elakiri.com/forum/showthread.php?t=1821543 මම ඔය බිස්නස් එක පොඩියට කරගෙන යනවා දැනට. . තවත් අලුත් දෙයකට නොයා මේකම වැඩිදියුනු කරගන්න කියලා හිතුවා. . මම මාසෙකට 3% ගානේ දෙන්නේ. . මම දැනට යොදවන මුදලට අමතරව තව ලක්ශ 50ක් මේ වෙනුවෙන්...
  16. XibitZ

    P&P RENT A CAR

    P&P RENT A CAR (Templers Rd, Dehiwala-Mount Lavinia) එකට වාහන දීපු වාහන ගත්ත කවුරුත් ඉන්නවද? https://www.google.com/maps
  17. XibitZ

    ගම් හෙල්ප්

    මල්ටිබොන්ඩ්, මල්ටිෆික්ස් කියලා ගම් දෙකක් තියෙනවා. . ඕකෙන් සෙරප්පු අලවන්න රබර්ශීට් අලවන්න පුලුවන්. . මට ඔය ගම් දෙක හදන විදිය හොයාගන්න විදියක් තියේද? වැඩියෙන්ම ඕනේ මල්ටිෆික්ස් කියන ගම් එක හදන විදිය. .
  18. XibitZ

    සොෆ්ට්වෙයා හෙල්ප්

    සොෆ්ට්වෙයා හෙල්ප් මේකයි සීන් එක. . අපේ මෙට්ට සයිසස් 19කින් කැටගරි 5කින් විතර ස්ටොක් කරනවා. . දැන් තියෙන ස්ටොක් එක සයිසස් එක්ක බලාගන්න පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඕනා. . හදපු එකක් ගන්න තියේද?
  19. XibitZ

    කාර් රෙන්ට් හෙල්ප්

    කාර් රෙන්ට් හෙල්ප් වැගන් ආර් එකකුයි ප්‍රියස් එකකුයි තියෙනවා. . රෙන්ට් එකට දෙන්න ඕනා. . හොද කම්පැනිස් මොනවද? ඒවල ගෙවන ගනන් කොහොමද?
  20. XibitZ

    ඉඩම් රෙජිස්ට්‍රාර් නුගේගොඩ

    ඉඩම් රෙජිස්ට්‍රාර් නුගේගොඩ දැන් ඉඩමක් දවසෙන් රෙජිස්ටර් කරන්න පුලුවන් කියලා නිව්ස් වලට කිව්වා. . මට Priority Note එකක් රෙජිස්ටර් කරගන්න ඕනා. . මේකට කලින් සති දෙකක විතර කාලයක් ගියා. . දැන් මේක දවසෙන් කරගන්න පුලුවන්ද? දෙල්කද වැඩකරන කෙනෙක් ඉන්නවද? නැත්තම් මේ වැඩේ කරලා දෙන්න පුලුවන් කෙනෙක්ගේ නම්බර්...

    No contents