1. XibitZ

    ටැක්සි දුවමු!

    අපේ කොල්ලන්ගේ ටැක්සි ෆීල්ඩ් එක පිලිබදව තියෙන දැනුම අඩු නිසා දන්න අයගේ අත්දැකීම් ශෙයා කරොත් හොදයි කියලා හිතුවා. . ටැක්සි දුවන්න හිතන් ඉන්න කෙනෙකුට මේ ත්‍රේඩ් එක වැදගත් වෙයි කියලා හිතනවා. . තමන්ගේ වාහනය වඩාත් වාසිම සේවාවට දාන්න ඔබලාගේ අත්දැකීමුත් බෙදාගන්න කියලා ඉල්ලා සිටිනවා. . මාතෘකාවට අදාල දේ...
  2. XibitZ

    micromax help

    zaU9M_1Tf1I අරන් අවුරුද්දයි මාසයයි. . වොරන්ටි ඉවරයි. . මේක ටච් වෙන්නේ නෑ. . රිසෙට් කලා ඒත් එහෙමමයි. . මේකේ ටච් එක ඩිස්ප්ලේ එකත් එක්ක එන්නේ කියනවා 7000ක් වගේ වෙයිලු. . මේ ගාන හරිද? ටච් එක විතරක් එන්නේ නැද්ද?
  3. XibitZ

    පිරිසිදු සත්ධර්මය

    පිරිසිදු සත්ධර්මය එක එක හාමුදුරුවන්ව අල්ලන් වාද කරන වෙලේ තමන්ගේ මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් වැඩක් ඇති පිරිසිදු සත්ධර්මය දේශනා කරන මෙවැනි හාමුදුරුවන්ගේම බන ඇසීමටම හේතු වාසනා වේවා. . DoajMCRmxl8 gVDnt49VqaY jfNISB7rh4Y 7FoQ8L5ptNU J2TkF6nZjNk ctSReSe5jD0 යුටියුබ් එකේ...
  4. XibitZ

    ප්ලෑන් හෙල්ප්

    ඔය උඩවිදියට X - Y කොටස් දෙකකට ප්ලෑන් දෙකක් තියෙනවා අනුමත කරපු. . එකක පර්චස් 9යි. . අයිතිකාරයෝ දෙන්නෙක්ගේ ඉඩම් දෙක. . දැන් මට ඕනා එක කොටසකට අනිත් කොටසින් පර්චස් 3ක් ගන්න. . එතකොට එක කොටසක් පර්චස් 6යි අනිත් කොටස පර්චස් 12යි. . පර්චස් 3ට වෙනම ප්ලෑනක් අදිනවා විකුනන නිසා. . Y කොටසේ පර්චස් 3...
  5. XibitZ

    බලු නීතිය!

    බල්ලන් සපාකෑවිට පවතින නීතිය ගැන දැනගන්න ඕනා. . A. ගෙදර සිටින බල්ලට බෙහෙත් විද නැති විට. . 1. පාරේ යනපුද්ගලයකුව සපාකෑ විට කොපමන මුදලක් ලබාදිය යුතුද? එය දඩයක් ලෙස ගෙවිය යුතුද? 2. නිවසට පැමිනි පුද්ගලයකුව සපාකෑ විට කොපමන මුදලක් ලබාදිය යුතුද? එය දඩයක් ලෙස ගෙවිය යුතුද? 3. උසාවි යන්නේ නම් නඩුව අවසන්...
  6. XibitZ

    Skrill $

    ස්ක්‍රිල් $90 ඕන. . කාලගද තියෙන්නේ?
  7. XibitZ

    කුස්සි පාර්ටි

    6etCAGtQAhc :shocked::shocked::shocked:
  8. XibitZ

    Enterprise Sri Lanka

    e73cOgy9W1Y මේකෙන් ගොඩයන්න විදියක් තියේද? ලෝන් එක ගන්න කල් යයිද? ඇපයක් තියන්න ඕනද?
  9. XibitZ

    Bike Tax

    ඉලෙක්ට්‍රික් බයික් වලට ටැක්ස් එක ගහන්නේ කොහොමද? කිලෝ වොට් එකකට කීයද? අපිට පුලුවන්ද ඉන්දියාවෙන් බයික් ගෙනත් විකුනන්න ජපානෙන් බයික් ගෙනත් විකුනනවා වගේ? ඒකට නීතියෙන් බාදාවක් තියෙනවද? ඒජන්ට්ලා ගෙන්වන නිසා අපි ගෙන්නුවොත් අව්ලක් වෙයිද? ඉන්දියන් බයික් ඒජන්ට් කෙනෙක්ගේ ඩීලර් කෙනෙක් වෙනවනම් මොනවද...
  10. XibitZ

    උකස් නය

    මට උකස් නයක් ගන්න ඕනවෙලා තියෙනවා. . දැනට මම ඉඩමට ලෝන් එකක් අරන් තියෙන්නේ. . ඒ ඉඩමම තමයි උකස් නය ගද්දි තියන්න වෙන්නේ. . ලෝන් එක ඉවරකරන්න වෙන්නේ උකස්නය දෙන ආයතනයට මොකද මේ වෙලේ ලෝන් එක ඉවරකරලා උකස් කරන්න සල්ලි නෑ. . මට ඕනේ මාස 3ක උකස් නයක්. . මාසික පොලිය මාසෙන් මාසෙට ගෙවලා මාස 3 අවසානෙදි මුලු මුදලම...
  11. XibitZ

    IP Camera

    එලියට දාන්න හොද IP කැමරා මොනවද බන්? ගනන් එහෙම කොහොමද? හොද කොලිටි විඩියෝ රෙකෝඩ් වෙන බජට් ප්‍රයිස් ඒවනම් හොදයි. . රොටේට් කරන්න පුලුවන්නම් තවත් හොදයි. . හොද කොලිටි විඩියෝ වලට මෙගාපික්සෙල් කියක එකක් ඕනද?
  12. XibitZ

    E Cigarette

    මේකයි සීන් එක මට දැනගන්න ඕනා ඊ සිගරට් සම්බන්ද ලන්කාවේ නීතිය ගැන. . දැක්ක විදියටනම් ඒ වෙනුවෙන්ම ඕපන් වුන ශොප්ස් ලංකාවේ තියෙනවා, ඔන්ලයින් ගන්න සයිටුත් තියෙනවා. . 1. මේවා ගෙන්වීම, විකිනීම, ලගතබා ගැනීම සම්බන්ද නීති මොනවාද? 2. මේකට දාන ඊ ලික්විඩ් එක සම්බන්ද නීති මොනවාද? 3. මේකේ HS කෝඩ් එක මොකක්ද? 4...
  13. XibitZ

    TIN

    මේක එවලා තියෙන්නේ මගේ නමට බිස්නස් එකක නමකට නෙවේ. . මගේ පරන බිස්නස් එක වහලා තියෙන්නේ. . අලුත් එකක් රෙජිස්ටර් කලා ඒකට තාම මාසයක් වත් නෑ. . කිරියේ TIN ඕපන් කරපු අය ඇතිනේ. . මට TIN එකක් ඕපන් කරලද? මේක පුරවන විදිය දන්නවද? වහපු බිස්නස් එකේ විස්තර මේකට දාලා වැඩක් නෑනේ. . අලුත් එකට නම් TIN...
  14. XibitZ

    HS Code

    මට HS Code 7162 ලිස්ට් එක හම්බුනා. . http://www.customs.gov.lk/business/hsfinder මට දැනගන්න ඕනේ විවිද ඌ රටවල් එක්ක තිබෙන ගිවිසුම් නිසා ඩියුටි ෆ්‍රී වෙන සහ ඩියුටි ගොඩක් අඩුවෙන ලිස්ට් එක. . ඒ කිව්වේ කෝඩ් එක එබුවම මේ මේ රටවල් සදහා ඩියුටි ෆ්‍රී කියලා වැටෙන්න ඕනා නැත්තන් කෝඩ් එකට යටින් හැදින්වීමක්...
  15. XibitZ

    රේගු බදු

    රේගු බදු නිදහස් බාන්ඩ ලිස්ට් එකක් තියෙනවද? තව ශ්‍රී ලංකා - ඉන්දියා/චීන/සින්ගප්පුරු හා අනෙකුත් රටවල් එක්ක ඇති ගිවිසුම් නිසා ඒ ඒ රටවලින් ගේන බාන්ඩ වලට බදු නොවදින ලිස්ට් තියේනම් කියන්න. . මේ ත්‍රේඩ් එකේ හෝ අලුත් ත්‍රේඩ් එකකින් ඔයගැන විස්තර කරන්න පුලුවන්නම් නව වයාපාරිකයන්ට බදුවාසිය අරන් ගොඩයන්න...
  16. XibitZ

    බිම්සවිය ප්ලෑන්

    බිම්සවිය ප්ලෑන් බිම්සවිය ප්ලෑන් අපිට ඔන්ලයින් බලාගන්න විදියක් තියේද? අපේ පාරේ බිම්සවිය මැනන් ගිහින් තියෙනවා. . ඒත් මැනපු ඒවල අන්කයක් පාරේ ඉන්න කවුරුවත් දන්නේ නෑ. . දැන් කොහොමද අන්කයක් නැතුව පාරේ බිම්සවිය ප්ලෑන ගන්නේ? පාර කිව්වම ගත්තැකිද? ඔන්ලයින් නැත්තන් කොහෙන්ද ඒ සිතියම ගන්න තියෙන්නේ? දන්න...
  17. XibitZ

    ප්ලෑන් හෙල්ප්

    මේ ප්ලෑන අනුමත කරලා තියෙනවා. . (07/2018) මේ පල්ලෙහා ප්ලෑනෙන් පාරක් දීලා (Y) තියෙනවා. . දැන් මේකයි ප්‍රශ්නේ. . මට දෙවෙනියට ඇදපු ප්ලෑන අනුමත කරගන්න ඕනා. . ඒ ප්ලෑනේ අනුමත ප්ලෑනේ නොපෙන්නපු කොලපාටින් කොටුකරලා ගොඩනැගිල්ලක් පෙන්නලා තියෙනවා. . ඒ කොලපාට කොටස කඩා ඉවත් කිරීමට කියලා දාලා අනුමත...
  18. XibitZ

    ප්ලෑන් - නීති උදව්

    ප්ලෑන් - නීති උදව් මට ප්‍රශ්න වගයක් තියෙනවා ප්ලෑනක් සම්බන්දව. . 1C කියලා පොදු පාරක් තියෙනවා 3 දෙනෙක්ට අයිති. . මම මගේ ඉඩම විකුනන්න හදන්නේ දැන් මේ පාර ප්ලෑන් එකේ සදහන් කරන්න වෙනවා. . හැබැයි මෙතන අව්ලක් තියෙනවා මේ පාර උඩින් එක කට්ටියක් ගෙයක් හදලා ඔය කොලපාටට තියෙන්නේ ඒ හදපු ගේ. . දැන් මන්...
  19. XibitZ

    අලුත් දඩේ!

    ඔන්න අලුත් දඩයක් ඇවිත් දුම් පරික්ශන වාර්තාව ලග නොතබා ගැනීම කියලා. . දඩේ 500ක්. . මාව උදේ නවත්තලා දඩ කොලේ පෙන්නුවා. . නීතිය ගැන නොදැනුවත් වීම නිදහසට කාරනයක් නෙවෙයිලු. . මට මතක්වුනේ ෆ්බී ඉමේජ් එකක්. . ඒකේ තිබ්බේ කෝ උප්පැන්නේ උප්පන්නේ ලග නැත්තම් දඩ කියලා. . ඒතකොට අනිත් එකා කියනවා උපැන්නේ පෙන්නලා...
  20. XibitZ

    අමුතු එලියක්!

    මේක මම අද දැක්ක සීන් එකක්. .මේ එලිය බස්නාහිර ඉදන් නැගෙනහිරට තිරස් රේකාවකට ගියේ. . උල්කාවක් වෙන්න බෑ. . මේක ලයිට් එකක් වගේ යනවා එකපාරම ගිනිගන්නවා වගේ එලිය වැඩිවෙනවා ආයේ එලිය අඩුවෙලා ලයිට් එකක් වගේ යනවා ආයේ ගිනිගන්නවා වගේ එලිය වැඩිවෙලා අඩුවෙනවා. . ඔහොම ටිකදුරක් ගිහින් නොපෙනී ගියා. . මෙය කුමක් විය...

    No contents