බුදු සරණයි මචං..
වටිනකම කියන්න බැහැ, හරිම ලස්සනට විස්තර කරලා තියෙනවා පිංතූරත් එක්කම,
මේ තරම් විස්තරාත්මක ට්රැවල් ත්රෙඩ් එකක් මම දැකලම නැහැ එලකිරියේ,
උඹට පිං මේ දේවල් වලට..
මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා මචං.. තරහ නැතුව උත්තර දීපන් ෆ්රී වෙලාවක,
මේ විදියට දෙන්නෙකුට උනත් යන්න පුළුවන්ද? රට ඇතුලෙ ඇවිදින එක ඒජන්ට් ද සෙට් කරලා දුන්නේ?
ඒජන්ට්ට කිව්වම අපිට ඔක්කොම සෙට් කරගන්න පුළුවන්ද? ඌ අපිව එයාපෝට් එකෙන් පික් කරලා ආපහු යනකම්ම සේරමදෙවල් බලාගන්නවද? කෝච්චි ටිඅක්ට්, බස් ටිකට් බුක් කරලා දෙනවද?
උඹට භාෂාව ප්රශ්නයක් උනේ නැද්ද? උන්ට ඉන්ග්ලිශ් පුළුවන්ද?
ප්රශ්නයක් නැත්නම් ඒ ඒජන්ට් ගැන විස්තර දාපන්,
මම ගෙදර උන්දැ එක්ක යන්න ඉන්නේ, ලොකු ගෲප් එක්ක යන්න ආස නැහැ ඒකයි
බුදුසරණයි මචං ආයෙත්,