ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සුපිරි. congrats මචන්. හම්බයා කොහොමත් බිස්නස් වලට දක්ෂයි. අනික උන් බිස්නස් වලදි බලු වැඩ කරන්නෙ නෑ.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    සුපර් මචං.... මචං ඉන්ස්පෙක්ෂන් එකේදි වාහනේ අවුල් නම් උඹ ගන්නේ නැත්තම්, උඹ සේල් එකට දුන්න ඇඩ්වාන්ස් එකට මොකද වෙන්නෙ මචං...
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    එල එල . ටොයෝටා එකෙන්ම services ටික කරන්න වාහනේ විකුණන කාලයට එක හොද වාසියක් වෙනවා . km ගාන වාහනේ විකුණන වෙලාවට අහන්නේ නැහැ ටොයෝටා එකෙන් කරන නිසා . මොන repair එක උනත් ටෝයෝටම කරන්න.

    ස්තුතියි creed අයියා ...මම අපේ ක්‍රීඩ් අයියගෙන් ගන්නත් බැලුවා.ගෙන්නලා දෙනකොට ටික දවසක් යනවනේ.කොහෙද ඉතින් මට අල එරෙනකම් ඉන්න පුලුවන් තැම්බෙනකම් ඉන්න බැනේ..හදිස්සිනේ..ඒක හින්දා සේල් එකකින් ගත්තේ:rofl::rofl::lol:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    oka ochara ganan da bn. 1000CC nisa aduwata tibba neda me budget eken passe

    මේක විට්ස් jewela එක මචන්..අනිවා ගනන් ටිකක් වැඩි..අනික safety package නිසා..මුකුත් ඔප්ශන් නැති නිකම් විට්ස් එකක්නම් 35.75..ට...36 ට වගේ ගන්න පුලුවන්
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    සුපිරි. congrats මචන්. හම්බයා කොහොමත් බිස්නස් වලට දක්ෂයි. අනික උන් බිස්නස් වලදි බලු වැඩ කරන්නෙ නෑ.

    මට ප්‍රශ්නෙ ඇයි සින්හල එවුන්ට එහෙම කරන්න බැරි කියන එක
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    Machan Car Sale ekakin ganiddi Action Sheet / Odometer certification wage ewa illanna , e documents cross check karanna.

    I have a Vitz 2015 Safety :)

    Jaya !!
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    සුපර් මචං.... මචං ඉන්ස්පෙක්ෂන් එකේදි වාහනේ අවුල් නම් උඹ ගන්නේ නැත්තම්, උඹ සේල් එකට දුන්න ඇඩ්වාන්ස් එකට මොකද වෙන්නෙ මචං...

    ඉන්ස්පෙක්ශන් දාන්න කලින් ඇඩ්වාන්ස් කරන්න ඕනි නැ මචන් ගොඩක් සේල් වල..ගොඩක් සේල් වලින් මට කිවුවා දාලා බලලම ඇඩ්වාන්ස් කරන්න කියලා..ඇඩ්වාන්ස් කරනවනම් රුපියල් පන්දාහක්..දහදාහක් වගේ ඇඩ්වාන්ස් කරපන් ඊට වඩා එපා..ඒකත් වාහනේ අවුල්නම් ආපහු රිටන් කරන්න කැමති කරවගෙන කරපන්..හොදයි කියලා හිතෙන සේල් වලට විතරක් පලයන්..කතා කරද්දිම තේරෙනවා හොද එවුන්ද ඇම්ඩන්ලද කියලා..කොහොමත් කියන්න ඕනි දැන් සල්ලි ගෙනාවා ඉන්ස්පෙක්ශන් දාලා වාහනේ හොදනම් දැන් ඇඩ්වාන්ස් කරනවා කියලා..ගොඩක් එවුන් කැමතිවෙනවා එහෙම..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Machan Car Sale ekakin ganiddi Action Sheet / Odometer certification wage ewa illanna , e documents cross check karanna.

    I have a Vitz 2015 Safety :)

    Jaya !!

    ඔය මොනවා බැලුවත් වැඩක් නැ බන් ඉන්ස්පෙක්ශන් එකක් නොකර..මොකද ඕවා ඔක්කොම හොරට හදනවා..
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඔය මොනවා බැලුවත් වැඩක් නැ බන් ඉන්ස්පෙක්ශන් එකක් නොකර..මොකද ඕවා ඔක්කොම හොරට හදනවා..

    Auction site eke තීන auction sheet එක බලන්න ඕනි.... නැත්නං වැඩක් නැ..... Japan site වල තින්නේ genuine බඩු.... :):)
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Congratulation මචෝ.....

    "සින්හලු ඔක්කොම අපි වාහන ගන්න ගියාම අපිට අරින්න හදනවා.හම්බයා ටිකක් ජෙනුයින් බිස්නස් කරන පොරක්." :yes::yes::yes:

    උබ නාවික ක්ෂේස්ත්‍රයට සම්බන්ධ ද ??:P:P
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    ඔය මොනවා බැලුවත් වැඩක් නැ බන් ඉන්ස්පෙක්ශන් එකක් නොකර..මොකද ඕවා ඔක්කොම හොරට හදනවා..

    Inspection karanna one nee kiyala mama kiwwe ne , meter eka karakawala kiyana eka confirm karaganna puluwan oya certificate cross check karala. Aution sheet ake thoyena LOT NUMBER aken horata hadalada nedda kiyala hoyanna puluwan

    Auction site eke තීන auction sheet එක බලන්න ඕනි.... නැත්නං වැඩක් නැ..... Japan site වල තින්නේ genuine බඩු.... :):)

    :):):):):)

    Oka thamai maath kiwwe machan :) :)
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඔය මොනවා බැලුවත් වැඩක් නැ බන් ඉන්ස්පෙක්ශන් එකක් නොකර..මොකද ඕවා ඔක්කොම හොරට හදනවා..

    Apoo hoyanda krma one tharam thiyenwa... Toyota ejak nam wada lesi e nathath puluwan inspection noda krnna habai tikak wade danganna one ara parana wahana check krna mechanics la wage wadak