හල්මිල්ල දැව වලින් ජනෙල් හැදුවට කමක් නැද්ද?

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    halmilla awlak na hodai kelinma awwa watunama pupuranna balanawa. hoda wood paint ekak hari waterbase hari karanna.

    teak hodai habai uluwahu walata wadiya ganne na ana allanna ba allala hitinne na kiyala. wadi wistharanam danne na eka gana.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    ඔය ජරවා දාලා දූවිලි බැඳෙනවා Paint එක යනවා මළ කරදර බන්

    දානවා නම් ගෙදරකට ඇලුමිනියම් ජනෙල් දාපන් ලි ගාව ගන්න එපා
     
    • Like
    Reactions: jhnnwp

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ටිපිකල් කළු තට්ට සිංහල මයින්ඩ් සෙට් එක

    තොපි ලගෙන් බිත්තරයක් වත් ගන්න ශුවර් නෑ

    ඉතින් රටක් දියුණු වෙයි ද 😄

    කුණු ජෙප්පා

    ඉතිං කවුද උඹට ගන්න කිව්වේ?🤔
     
    • Dislike
    Reactions: ozykolla

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හල්මිල්ල ලීයට සර්ප විස අදිනවා මචන්. ඉතින් ඒ ගෙදර එවුන් සර්පයො ගොඩේ බුදිය ගත්තත් කිසි අවුලක් නෑ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    මගේ යාලුවෙක් ඇහුවා හල්මිල්ලෙන් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා. මටත් අයිඩියා එකක් නැති නිසා මම ඇහුවා හොඳ වඩු බාස් කෙනෙක්ගෙන් අහන්න කියලා. මට කියන්නකෝ ලී ගැන දන්න කෙනෙක් මෙහෙම හල් මිල්ල වලින් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා.🤷🏻‍♂️ @PHBhagya
    මේකනං නොදනී කොලුවො...
     
    • Love
    Reactions: Candid-B