1. yapa100

    රුපවාහිනි DOWN

    🔴 BREAKING රුපවාහිනි සංස්ථාව අරගල කරුවන් විසින් අත්පත් කරගනි.තව ටික වෙලාවකින් ඔවුන් සජිවි ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව වාර්තා වේ.
  2. yapa100

    දුම්රිය සාමාන්‍ය පරිදි වැඩ. විශාල ජනකායක් මේවනවිට දුම්රිය මගින් කොලබට ලගා වෙමින් පවති. 🔥

    🔴 දුම්රිය සාමාන්‍ය පරිදි වැඩ. විශාල ජනකායක් මේවනවිට දුම්රිය මගින් කොලබට ලගා වෙමින් පවති. 🔥
  3. yapa100

    Curfew imposed 🔴

    🔴 BREAKING NEWS 🔴 බස්නාහිර පලාතට යලි දැනුම්දෙන තුරු ඇදිරි නීතිය පැනවේ.‼️ මුලු දිවයිනටම බල පැවැත්වෙන පරිදි හදිසි නීතිය පැනවෙයි.‼️ @lankanewsclub News එක tv ekata දැන් දායි 🔴 BREAKING NEWS කලහාකාරි ලෙස හැසිරෙන පිරිස්, වාහන,ලොරි, වහා අත්ංඩගුවට ගන ලෙස අග්‍රාමාත්‍යවරයා නියොග කරයි.
  4. yapa100

    BREAKING URGENT 🔴🔴🔥🔥

  5. yapa100

    🔴 BREAKING NEWS 🔴

    🔴 BREAKING NEWS හෙට දින දවල් 1 ට පෙර රනිල් සහ ගොටා ඉල්ලා අස්නොවුනොත් පලවා හරින බව අරගලකරුවන් නිවේදනය කරයි.හෙට දින විශාල ජනකායක් අරගල භුමියට එක්විමට නියමිතයි. එමෙන්ම කොලබ ආරක්ෂාව හෙට දිනය වෙනුවෙන් තර කර තිබෙන බව වාර්තා වේ. 13th deadline before 13 hrs: protesters give ultimatum to Gota &...
  6. yapa100

    මත්තලට දැන් පිටත් වුනා 🔴🔴🔴🔥

    කටුනායකින් ඊයේ(11) දවස පුරා රටින් පැන යෑමට උත්සාහ කළ දේශද්‍රෝහී රාජපක්ෂලා දැන් මත්තලින් පැන යෑම සඳහා දැඩි උත්සාහයක් ගනිති. ඒ සඳහා මීට ස්වල්ප වේලාවකට පෙර රාජපක්ෂලා 6 දෙනෙකු රැගත් බෙල් 412 වර්ගයේ ගුවන් හමුදා හෙළිකොප්ටරයක් කටුනායකින් පිටත්ව මත්තල බලා ගුවන් ගත විය. කටුනායක ගුවන් හමුදා කඳවුරේ...
  7. yapa100

    🔴 BREAKING 11/07

    🔴 BREAKING NEWS සර්ව පාක්ෂික රජයකට ඉඩ සලසමින් සියලු කැබිනට් අමාත්‍යවරු ධුරවලින් ඉල්ලා අස්වෙති.
  8. yapa100

    ජනාධිපති නිල වශයෙන් ඉල්ලා අස්වේ. 🔴BREAKING

    🔴 BREAKING NEWS🔴 තමන් පෙර දැනුම් දුන් අයුරින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මිට සුළු මොහොතකට පෙර දැනුම් දී ඇත. @lankanewsclub
  9. yapa100

    ජුලි 12 වැනිදා ජාතික ශෝක දිනයක්‼️

    🔴 NEWS ALERT 🔴 ජුලි 12 වැනිදා ජාතික ශෝක දිනයක්‼️ පසුගිය සිකුරාදා ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේට ගෞරවයක්...
  10. yapa100

    හරින් & මනුෂ ලෙෆ්ට්.

    🔴 BREAKING හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වේ.
  11. yapa100

    ලබන 13 වනදා ජනාධිපතිවරයා ඉල්ලා 🔴

    🔴 BREAKING NEWS ලබන 13 වනදා ජනාධිපතිවරයා ඉල්ලා අස්විමට තිරනය කෙරේ. සාමකාමි පාලන මාරුවක් අවශ්‍ය බැවින් මෙසේ කටයුතු කරන ලැබේ. - කථානායක -
  12. yapa100

    රනිල්ගේ නිවස වටලයි 🔥🔴

    🔴 BREAKING NEWS 🔴 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවස පිහිටි කොල්ලුපිටිය, 05 වන පටුමගේ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරයි

    No contents