1. yapa100

    🔴BREAKING

    🔴 BREAKING NEWS TNA (ද්‍රවිඩ ජාතික සංවිධානය) සහය ඩලස්ට ලබාදිමට තිරණය කෙරේ. සාමාජිකයන් 10 යි.
  2. yapa100

    21 වනදා සිට ඉන්ධන නිකුත් කරන ආකාරය නිලවශයෙන් 🔥

    🔴 NEWS ALREAT ජූලි 21 වැනිදා සිට අංක තහඩුවේ අවසාන අංකයට අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කෙරේ. එ අනුව වාහන සදහා ඉන්ධන නිකුත් කිරිම පහත පරිදි සිමා කෙරේ. යතුරුපැදි සඳහා - රු. 1,500/= ත්‍රිරෝද රථ - රු. 2,000/= අනෙකුත් වාහන සඳහා රු. 7,000/= - බලශක්ති අමාත්‍යාංශය
  3. yapa100

    RECORD BREAKING HEAT 🔥🔴

    🔴BREAKING NEWS London නුවර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහලට. (40.2C). අධික උෂ්ණත්වය නිසා නගරය පුරා ගිනි ගැනිම් 🔥
  4. yapa100

    රතිඤ්ඤා 2.0 🔥

    🔴 BREAKING NEWS 🔴 ඩලස් අලහප්පෙරුමගේ නාමයෝජනාව සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. ජී. එල්. පීරිස් එක ස්ථිර කරයි. 🔴 BREAKING : ජනාධිපති අපේක්ෂක ඩල්ස් අලහප්පෙරුමට සහය දීමට සජබය තීරණය කරයි
  5. yapa100

    STATE OF EMERGENCY DECLARED 🔥

    🔴 BREAKING NEWS STATE OF EMERGENCY 🔥 අද සිට හදිස්සි නිතිය ප්‍රකාශයට පත්කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හදිස්සි නීතිය බලාත්මක කරමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කෙරේ. එ අනුව ඔනැම අවස්ථාවක ඇදිරිනිතිය පැනවිම හෝ පොලිස් බලතල හමුදාවට පැනවිම, වරේන්තු නොමැතිව අත්ංඩගුවට ගැනිමට බලය හිමිවේ.
  6. yapa100

    බාලගිරිදෝෂය අද නොවෙයි හෙට. 🔥

    🔴 ජනපතිගේ ඉල්ලා අස්වීමේ හෙට දක්වා ප්‍රමාද වෙයි. සිංගප්පූරුවේ සිට කථානායකවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපෑලෙන් එවා ඇත. මුල් පිටපත රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු විසින් මීළඟ ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කොළඹට රැගෙන එමට නියමිතයි. http://www.nethnews.lk/article/96956
  7. yapa100

    ඉල්ලා අස්වේ 🔴🔥🙏

    🔴 BREAKING NEWS ජනාධිපතිවරයා ඉල්ලා අස්විමේ ලිපිය කථානායකවරයා ට යොමුකරයි.
  8. yapa100

    ISLAND WIDE CURFEW 🔴BREAKING

    🔴 BREAKING NEWS 🔴 අද දහවල් 12 සිට කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය‼️ වහාම ක්‍රියාත්මක වන පරිදි අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්ක ට ඇඳිරි නීතිය පනවීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. Sorry for the...
  9. yapa100

    ජනාධිපති ඉල්ලා අස්වෙන්නේ නැ. අපලේ ඉවර වෙන කල් රට ගිහින්.

    🔴 ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් හෝ ජනාධිපති ඉල්ලා අස්විම හැර ජනාධිපතිවරයාව ඉවත් කිරිමට කිසිම නිතීයක් ආන්ඩුක්‍රම ව්‍යස්තාවේ නැත. ගොථාබය ඉල්ලා අස්වන්නේ නැත.ජනතාව තවත් බලානොසිට පාරට බැසිය යුතුයි.
  10. yapa100

    කතානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් 🔴🔥

    🔴 BREAKING NEWS ජනාධිපතිවරයා ගේ ඉල්ලා අස්විමේ ලිපිය කතානායකවරයාට තවමත් ලැබි නැතැයි කතානායකවරයා පවසයි. තමන් දැඩි පිඩනයකින් සිටින බවත් ජනාධිපතිවරයා ධුරය හැරගියා සේ සලකා නව ජනාධිපතිවරයෙක් පත්කිරිමට නිතී ප්‍රත්‍රිපාදන ඇද්දැයි සොයාබලන බවට කතානායකවරයා ප්‍රකාශයක් කරයි. මෙම නිසා හෙට දිනයේ පාර්ලිමේන්තුව...
  11. yapa100

    ISLAND WIDE CURFEW. WESTERN UNTILL FUTURE NOTICE 🔴

    🔴BREAKING NEWS වහාම ක්‍රියාත්මක වන පරිදි මුලුදිවයිනටම හෙට උදැසන 5 දක්වා ඇදිරිනිතිය පැනවේ. 🔴 බස්නාහිර පලාතේ ඇදිරිනිතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වේ.
  12. yapa100

    පාර්ලිමේන්තුව අසල විදුලිය විසන්ධි කර ජනතාවට අමානුෂික ලෙස පහර දෙමින් පවති.

    🔴 BREAKING NEWS 🔴 පාර්ලිමේන්තුව අසල විදුලිය විසන්ධි කර ජනතාවට අමානුෂික ලෙස පහර දෙමින් පවති. 🔴BREAKING NEWS පාර්ලිමේන්තුව අසල අවසාන බාධකය කෙබල් යොදා කඩා දැමිමට ජනතාව උත්සහා කිරිමෙදි යුද හමුදාව ජනතාවට පහර දිමට පටන් ගෙන ඇත.මෙවනවිට කාන්තාවන් ටද හමුදාව බිමදමා පහරදෙයි.
  13. yapa100

    පක්ශ නායක රැස්විම 07/13 🔴

    🔴 NEWS ALERT 🔴 ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි. 🔴 අගමැතිතුමා රැස්වීමට ආවෙ නෑ. - කිරිඇල්ල 🔴 ත්‍රිවිඩ හමුදාව අග්‍රාමාත්‍යවරයා ට ඉල්ලා අස්වෙන ලෙස...
  14. yapa100

    පාර්ලිමේන්තුව අසල ජනකායක් එකතුවේ. කදුලු ගැස් 🔴🔥

    🔴 BREAKING NEWS පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණය උනුසුම් වේ. පාලනය කිරිමට පොලිසිය කදුලු ගැස් ප්‍රහාර එල්ල කෙරේ. විශාල පිරිසක් එක්වෙමින් පවති.

    No contents