Thailand tour

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,890
    1,549
    113
    yanna inne. still planning
    April Or May Yanna inne..? Denma Ticket book karana eka risky da..?

    ඔබේ දරුවාත් පුක් කාරයන්ගෙන් බේරාගැනීමට පුකට ලෑල්ලක් ගසා තායිලන්තය වෙත යවන්න
    Sirawatamada..?
    ------ Post added on Feb 18, 2025 at 9:59 AM
     
    • Like
    Reactions: nooby

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,522
    48,739
    113
    සේදවත්ත
    Sirawatamada..?
    ------ Post added on Feb 18, 2025 at 9:59 AM
    සිරා. ට්‍රොපිකල් කුකුලෝ දැක්කම උන්ට ඉවසගන්න බෑ 🤭 .
    නොදන්න පලාත් විශේෂයෙන් මියන්මාර බෝඩර් කිට්ටුවට යන්න එපා . පුකේ ලෑලිත් නෑ ගෙදර එන්න වෙන්නෙත් නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,300
    113
    Thailand tour එකක් යන්න හිතන් ඉන්නේ. ලගදි ගිය කවුරුවත් ඉන්නවාද..? Travel Tips ටිකක් දෑනගන්න..
    කාත් එක්කද යන්න ඉන්නෙ. තනියෙන්, යාලුවෝ එක්ක යනවනම් බඩු සීන් තමා හරියන්නෙ. සල්ලි අරන් පලයන් බඩු ගහන්න, ලංකාවෙ උන් වගේ නෙවී සුපිරි බඩු. ශොපින් ටිකකුත් කරපන් නැත්තන් රෙද්දක් ඇඳන් ලංකාව්ට එන්න බෑනේ


    පවුලත් එක්ක යනවනම් ශොපින් කරන්න බලන් පලයන්. අනිත් එක dream world කියලා තියෙනවා සුපිරි ප්ලේස් එකක්, දවස්ක් දාගෙන ඒකට පලයන්. තව ඕනම් boat ride, temples තියෙන්වා බලන්න.

    මම මේ කියන්නෙ bangkok ගැන. ඕකේ තව පැති තියෙනවා pattaya, krabi කියලා. ඒ පැත්තේ ඉතින් බීච් සීන් තමා තියෙන්නෙ.
     

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    ෆැමිලි යනවනම් බැන්කොක් පලයන් මචන්. පතායා පලයන් නයිට් ලයිෆ් එකට ආස නම්. පතායා වලත් කරන්න ඇක්ටිවිටීස් නම් තියෙනවා.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,890
    1,549
    113
    ෆැමිලි යනවනම් බැන්කොක් පලයන් මචන්. පතායා පලයන් නයිට් ලයිෆ් එකට ආස නම්. පතායා වලත් කරන්න ඇක්ටිවිටීස් නම් තියෙනවා.
    බැංකොක් යන්න බැලුවේ බං
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,991
    2,246
    113
    Srilanka
    ෆැමිලි යනවනම් බැන්කොක් පලයන් මචන්. පතායා පලයන් නයිට් ලයිෆ් එකට ආස නම්. පතායා වලත් කරන්න ඇක්ටිවිටීස් නම් තියෙනවා.

    ෆැමිලි යන්න ලොකේෂන් ටිකක් කියපන්කෝ. තායිලන්ඩ් ඕ මැලේසියාව වගේ තමයි බැලුවේ.
    කොස්ට් එක කොච්චර වගේ වෙයිද දවස් 5ක් හෝ 7ක් වගේ ඉන්න.
    නතර වෙන්න හොටෙල්ස් බුක් කරන එක ගැන විස්තර ටිකක් දාපන්කෝ.
     
    • Like
    Reactions: kinkon

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Family yanne ..😀
    Podi un innawanam ithin Entertainment thamai. Salli tikak wiyadam karanna puluwan nam Bankok wala places thiyenawa podi unta honda.

    ෆැමිලි යන්න ලොකේෂන් ටිකක් කියපන්කෝ. තායිලන්ඩ් ඕ මැලේසියාව වගේ තමයි බැලුවේ.
    කොස්ට් එක කොච්චර වගේ වෙයිද දවස් 5ක් හෝ 7ක් වගේ ඉන්න.
    නතර වෙන්න හොටෙල්ස් බුක් කරන එක ගැන විස්තර ටිකක් දාපන්කෝ.
    Malaysia walata wada Thailand wala facilities thiyenawa. Malaysia yanna Visa danna one. Dan Thailand walata one na. Issara nam Thailand Embassy gihin Visa ganna one. Booking dapan Agoda walin. Mata Agoda Platinum thiyena nisa 25% wage offer set wenawa godak weleta. Poddak aha gahan hitiyoth patta aduwata hotel ahu wenawa samahara dawas walata.
    ------ Post added on Feb 18, 2025 at 11:51 AM
     
    • Love
    Reactions: nooby

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    කාත් එක්කද යන්න ඉන්නෙ. තනියෙන්, යාලුවෝ එක්ක යනවනම් බඩු සීන් තමා හරියන්නෙ. සල්ලි අරන් පලයන් බඩු ගහන්න, ලංකාවෙ උන් වගේ නෙවී සුපිරි බඩු.

    Dumburu hama thiyena unwa ganan ganne naha neda ? Club walatath ganne nallu.