කවුරු කරත් අහිංසක සත්තු පවි ස්වාභාව ධර්මය විසින් දඩුවමි ලැබෙිවි
------ Post added on Sep 8, 2023 at 7:15 PM
කවුරු කරත් අහිංසක සත්තු පවි ස්වාභාව ධර්මය විසින් දඩුවමි ලැබෙිවි![]()
![]()
------ Post added on Sep 8, 2023 at 7:15 PM
එහෙමයි කියල ජීවිතයක් නැති කරන්න අයිතියක් තියනවද බන් කාටවත්.ඔය අහිංසක කියන උන් නිසා දවසකට bike riders කීයක් මැරෙනවා, life time disabled වෙනවා, temporary disabled වෙනවා කියන එකත් ඔය එක්කම දැම්මා නම් වටිනවා. අනිත් වාහන වලට වෙන දේවල් නැතුව bike ගැන විතරයි.
Dog lovers set එක ඕකට වග කියන්න ඕනේ. උබට මතක ඇති ඉස්සර government එකෙන් stray dogs මරණ, වද කරන operations කරා. ඒක නැවැත්තුවා dog lovers එකතු වෙලා. දැන් මිනිස්සු නීතිය අතට අරන් ඉන්නේ. උබ දන්නේ නැහැ ඕකෙ බරපතලකම ඔය අහිංසක කියන උන් නිසා දවසකට bike riders කීයක් මැරෙනවා, life time disabled වෙනවා, temporary disabled වෙනවා කියන එකත් ඔය එක්කම දැම්මා නම් වටිනවා. අනිත් වාහන වලට වෙන දේවල් නැතුව bike ගැන විතරයි ඔය.එහෙමයි කියල ජීවිතයක් නැති කරන්න අයිතියක් තියනවද බන් කාටවත්.
ඔය අහිංසක කියන උන් නිසා දවසකට bike riders කීයක් මැරෙනවා, life time disabled වෙනවා, temporary disabled වෙනවා කියන එකත් ඔය එක්කම දැම්මා නම් වටිනවා. අනිත් වාහන වලට වෙන දේවල් නැතුව bike ගැන විතරයි ඔය.
PS: Dog lovers set එක ඕකට වග කියන්න ඕනේ. උබට මතක ඇති ඉස්සර government එකෙන් stray dogs මරණ, වද කරන operations කරා. ඒක නැවැත්තුවා dog lovers එකතු වෙලා. දැන් මිනිස්සු නීතිය අතට අරන් ඉන්නේ.
බල්ලෝ වඳ කරන එක තාම කරනවා බන්, හැබැයි allocate වෙන funds ගාන අඩුයිබොරු සත්ව අවිහිංසාවක් පෙන්නගෙන බල්ලෝ වදකරන එක නැවැත්තුවා, දැන් ඉබාගාතේ පදුරක් පදුරක් ගානේ බෝවෙලා උන්ට කන්නත් නෑ හරියට. මෙහේ නම් ඉබාගාතේ යන බල්ලෝ පූසෝ නැත

අන්න එකනම් ඇත්ත!ඒ පැත්තේ පොහොට්ටු කුඩ්ඩෝ ටික ලොකු රොබරියක් දෙන්න හදනවා වගේ![]()
Chande Lan Wenawa Kiwwa Witharai.ඒ පැත්තේ පොහොට්ටු කුඩ්ඩෝ ටික ලොකු රොබරියක් දෙන්න හදනවා වගේ![]()
you gonna get heavily disliked; lmaoඔය අහිංසක කියන උන් නිසා දවසකට bike riders කීයක් මැරෙනවා, life time disabled වෙනවා, temporary disabled වෙනවා කියන එකත් ඔය එක්කම දැම්මා නම් වටිනවා. අනිත් වාහන වලට වෙන දේවල් නැතුව bike ගැන විතරයි ඔය.
PS: Dog lovers set එක ඕකට වග කියන්න ඕනේ. උබට මතක ඇති ඉස්සර government එකෙන් stray dogs මරණ, වද කරන operations කරා. ඒක නැවැත්තුවා dog lovers එකතු වෙලා. දැන් මිනිස්සු නීතිය අතට අරන් ඉන්නේ.
Mama me kathawata sampurnayen ekangaiඔය අහිංසක කියන උන් නිසා දවසකට bike riders කීයක් මැරෙනවා, life time disabled වෙනවා, temporary disabled වෙනවා කියන එකත් ඔය එක්කම දැම්මා නම් වටිනවා. අනිත් වාහන වලට වෙන දේවල් නැතුව bike ගැන විතරයි ඔය.
PS: Dog lovers set එක ඕකට වග කියන්න ඕනේ. උබට මතක ඇති ඉස්සර government එකෙන් stray dogs මරණ, වද කරන operations කරා. ඒක නැවැත්තුවා dog lovers එකතු වෙලා. දැන් මිනිස්සු නීතිය අතට අරන් ඉන්නේ.