1. shadow1

    වියත්_මග

    මූ නම් චන්දෙ ඉල්ලයි බන්.. :) උබලගෙ පැත්තෙ නේද මුගෙ ගෙවල් තියෙන්නෙ.. චන්ද්‍රිකා වැව ලග :rofl:
  2. shadow1

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    sean නේද.. ටික වෙලාවක් ඉදල තියනව match එකේ
  3. shadow1

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    Discussion එකක් යනව.. තාම final decision එකක් නැහැ..
  4. shadow1

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    CBEU එකත් මේ සතියම නිවාඩු දෙන්න කියල Request එකක් කරල තිබුන..බ්
  5. shadow1

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    කොරෝන චීනෙ හැදිල මාස ගානක් ගියා, චීන්නු 1000 කටත් වඩා ලංකාවට ආව.. ඒත් මෙහෙම අවුලක් උනේ නැහැ.. ඉතාලි ඉදල ලංකාවට එන උට්ටලගෙන්නෙ දැන් බෝවෙන්නෙ.. උන් ලෙඩ හදාගෙන ඇවිත් තව ලොකු line දෙන්නත් එනව..
  6. shadow1

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    උශ්නත්වෙ වැඩි පරිසර වල corona පැතිරෙන්නෙ අඩුවෙන් කියන කතාව ඇත්ත වගේ නේද බන්.. මේ chart එකේ හැටියට උඩම ඉන්න සේරම රටවල් සීතල දේශගුණයක් තියන රටවල්නෙ.
  7. shadow1

    ලස්සන දොස්තර නෝනා

    මොන කෙල්ලද බන්..
  8. shadow1

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මම හිතන්නෙ උශ්නත්වෙ නෙවෙයි ඉර එලියට නිරාවරනය වෙන එකේ බලපෑමක් ඇති බන් නැත්නම් මේ වෙනකොට ඉන්දියාව පුරාම පැතිරිලා තියෙන්න ඕනි බන්..
  9. shadow1

    නවක_වදය

    :lol:
  10. shadow1

    Uvindu Wijeweera පොහොට්ටුවෙන්🌷 දේශපාලනයට?

    විජේවීරට පුතෙක් හිටියනෙ බන්.. ඒක හැමෝම දන්නව
  11. shadow1

    CHR NGX50 ST - 2019 Yellow Two Tone

    Ikman eke 75 - 80 අතරත් තියනවනෙ බන්.. https://ikman.lk/en/ad/toyota-chr-gt-turbo-2020-for-sale-colombo-13
  12. shadow1

    CHR NGX50 ST - 2019 Yellow Two Tone

    Permit nethuwa machan..
  13. shadow1

    CHR NGX50 ST - 2019 Yellow Two Tone

    2020 GT Red eka price kiyada bn.
  14. shadow1

    Highway_දඩමස්

    අහ්.. VIP light එකකුත් තියනවනෙ උබේ වාහනේ.. on කරල බලපන් VIP light ගැහුවම සත්තු අයින් වෙයි.. :lol:
  15. shadow1

    වාහනයක් ගන්න හෙල්ප්

    toyota CHR or Used honda CRV
  16. shadow1

    GN 125 කොල්ලෝ

    මමත් EFI එක ගැන නම් වැඩිය දන්නෙ නැහැ බන්.
  17. shadow1

    GN 125 කොල්ලෝ

    රත්නපුරේ හැමෝම gn පදින්නෙ.. මමත් දැන් අවුරුදු ගානක ඉදල GN එක පදින්නෙ.. මට GN එකේ තියන එකම අවුල Chain cover එකක් එන්නෙ නැති එක..

    No contents