1. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    indian government official announcement එකේ තියනව essential goods manufacture කරන factories වහන්න ඕනි නැහැ කියල..
  2. shadow1

    COVID-19 (Coronavirus) live details

    Good work +rep
  3. shadow1

    නොමිලේ E channeling 100%

    කෝ කිඹුල.. :nerd:
  4. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    පලාත් සභාවත් නැහැ , පාර්ලිමේන්තුවත් නැහැ.. ඒත් ලංකාවෙ වැඩ ටික ගානට වෙනව.. :nerd:
  5. shadow1

    රත්නපුරේ අයට විතරයි

    ලංකාවෙ කිසිම System එකක් නැහැ රට පාලනය වෙන්න.. හැබැයි රටටම ප්‍රශ්නයක් ආවොත් රට ඇතුලෙන්ම අලුත් System එකක් හැදෙනව ඒ ප්‍රශ්නෙට මුහුන දෙන්න..
  6. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    කට්ටිය හැංගෙන්න හේතුනම් තියනව.. 1 - ඔය හැංගෙන ගොඩක් අය හොරෙන් බෝට්ටුවෙන් ඉතාලි පැනපු අය.. උන්ට නීතියට අනුව වැඩ කරල පුරුද්දක් නැහැ, හොරෙන් ගිහින්,, හැංගිලා ඉදල දැන් ලංකාවට ආවමත් ඒ දේම කරනව.. (China , UK , India ගිහින් ඉදල ආපු අයගෙන් මේ වගේ ප්‍රශ්නයක් උනේ නැහැ.. ඒ අය කැමැත්තෙන්ම නිරෝධනයට යනව)...
  7. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    විශබීජ එක්කම ජීවත් වෙනකොට ඇගත් ඒවට පුරුදු වෙනව බන්.. අලුතෙන් virus ආවට ලොකුවට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.. :lol:
  8. shadow1

    **MOBITEL** Aluth Package Hadunwala Deela Onna

    SLT එක ලාභයි මචන්.. ඒත් Mobitel 4G එක පට්ට speed. මට නම් 30 Mbps විතර speed එකක් එනව ( tower එකේ Users la වැඩි උනොත් නම් speed අඩු වෙයි )..
  9. shadow1

    Kolabata Kiri Gamata Kakiri Kiyanne mekata

    අපේ ගෙවල් පැත්තෙත් ඊයෙ හවස 2 ට ඇදිරිනීතිය පටන් ගත්තෙ..
  10. shadow1

    සියලු ණය කපා ගැනීම නතර කරනවා

    සාමාන්‍යයෙන් වෙන්නෙ නම් ඒක තමයි මචන්.. මේක private , government banks සේරටම අදාලයි.. ඒත් මෙහෙම සහන දෙන එක පාඩු නිසා private bank වලින් මේව දෙන්නෙ නැහැ.. උන්ගෙන් ඇහුවොත් උන් කියන්නෙ රජයේ bank වලින් විතරයි දෙන්නෙ කියල..
  11. shadow1

    සියලු ණය කපා ගැනීම නතර කරනවා

    එහෙම කියන්නෙ තාම අපිට Central bank එකෙන් circular එකක් ආපු නැති නිසා මචන්.. අපිත් දන්නව circular එකක් ඉස්සරහට එනව කියල ඒකයි කවුරුවත් බල කරල ගෙවන්න කියන්නෙ නැත්තෙ.. ඒත් අපිට circular එක එනකන් , සහන දෙන්නත් බැහැ.. ඒකයි ප්‍රශ්නෙ..
  12. shadow1

    සහන පැකේජය

    ඒක ක්‍රම 2 ක් තියනව මචන්.. 1 - වාරිකය මාස 3 ක් පරක්කු කරන්න පුලුවන්. 2 - වාරිකය එකතු වෙනව ඒත් කැපෙන්නෙ නැති වෙන්න system එක හදනව (Recovery hold කරනව ) central bank එකෙන් එන circular එක අනුව තමයි ඉස්සරහට වැඩ ටික තීරනය වෙන්නෙ..
  13. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    මේ විදිහට March 31 වෙනකන් යන්න පුලුවන් උනොත් අවුලක් නැහැ.. ඒ වෙනකොට 200 ක් වගේ රෝගීන් ප්‍රමානෙන් තියාගෙන යන්න පුලුවන්නම් වැඩේ සාර්ථකයි..
  14. shadow1

    තදබදය අවම කිරීම

    දැන් පාර්ලිමේන්තුව නැහැ.. :P
  15. shadow1

    Dr Sajith Premadasa (MBBS) Sl

    සරලවම කිවුවොත් සජිත්ට මඩ ගහන්න පොහොට්ටුවෙන් කෝටි ගනන් වියදම් කරල තියනවලු.. ඒක තමයි සජිත් කියන්න හදන්නෙ.. මොනව උනත් සජිත්ට වඩානම් රනිල් හොදයි.. රනිල්ගෙ මොන වැරදි තිබුනත් සජිත් වගේ ගොන් චරිතයක් නෙවෙයි රනිල්.. ‍‍‍‍‍‍‍‍‍රනිල් Leadership එක සජිත්ට දෙන්නෙ නැත්තෙත් ඒක නිසා වෙන්න ඇති..
  16. shadow1

    Dr Sajith Premadasa (MBBS) Sl

    මමත් මුලින් හිතුවෙ Edit කියල බන්.. මේක ඇත්තටම තියනව බන්.. උගෙ FB එකට ගිහින් කියවනකොට තේරුනා මූ Sarcasm තේරුම්ගන්නෙ නැතුව ලස්සනට bite වෙලා..
  17. shadow1

    Respect Gota!

    ආ කොටෝ.. ගෙදරට වෙලා අත් වැඩ වගේ..
  18. shadow1

    Respect Gota!

    ලංකාවෙ cases trace කරන එක හොදට කලා මචන්.. miss උන එකක් දෙකක් නම් ඇති.. ඒ ඇරෙන්න අනික් case අවුලක් නැහැ.. ලොකුම ප්‍රශ්නෙ උනේ Italy ඉදල ඇවිත් ලංකාවෙ හැංගෙන එවුන්ගෙන්.. අද බුද්ධි අංශ ප්‍රධානිය ආපු සාකච්ඡාවක් තිබුන.. පුලුවන්නම් ඒඑක් rewind කරල බලන්න.. ඒකෙ තියනව ලංකාවෙ case trace කරපු විදිහ..
  19. shadow1

    Respect Gota!

    ජෙප්පො කියන්නෙ අමුතුම වර්ගයක් බන්.. ඒකනේ උන් රටේ වෙනසක් කරනව කියල කැරැල්ලක් කරල රටේ තරුන ජීවිත දහස් ගානක් නිකන් මරල නැති කරල දැම්මෙ,, බස් , ට්‍රාන්ස්ෆෝමර්ස් වගේ පොදු දේපලත් විනාශ කලේ ඒකනේ.. :lol:

    No contents