සිංහලයාගේ පිරිසුදු ජාන නැහැ තමයි. නමුත් බහුතරයකගේ තියෙන්නේ ලංකාවේ ඒ කාලේ හිටපු ගෝත්‍රික මිනිස්සුන්ගේ ජාන. එතකොට ඒ මිනිස්සු මේ බිමේ මුල් පදිංචි කාරයෝ. ඊට පස්සේ ඉන්දු ආර්යෝ, දෙමල්ලු, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, කාපිරියෝ, ජාවා රටේ මිනිස්සු, අරාබි තම්බි ඔක්කොම එවුන්ගේ ෆෘට් සැලඩ් එකක්.
මහාවංශය...