issella voter turn out eka balala unnanam hari...
Vote Turn out will be 81%

issella voter turn out eka balala unnanam hari...

muslim 30%+ me para gota ta watenawa tamil 20% wath watei sajith hiana 90% sulu jathika chanda set eka me para watenne na.![]()
උබ පව්බන්..මම එහේ ඉන්නෙ..නැගෙනහිර පලාතෙ..මෙහේ 90%වැටෙනවම තමා සජිත්ට
උබ පව්බන්..මම එහේ ඉන්නෙ..නැගෙනහිර පලාතෙ..මෙහේ 90%වැටෙනවම තමා සජිත්ට


2015 walawath ochara deyak thibilath 90% watune nathi eke me para watei. thawa wiklpa set ekak nissa kadena chanda amathaka unada umbata.PE 2015 65% 35% Digamadulla , 90% denna unta pissu wenna one
ගෝට 60% ට වඩා ගන්න දිස්ත්රික්ක මොනවාද
ගාල්ල , හම්බන්තොට , මාතර , මොණරාගල , අනුරාධපුර , පොලොන්නරුව , රත්නපුර..
මේ ටික 60% ගන්නව..
කලුතර , කුරුණෑගල , ගම්පහ , කෑගල්ල 55% ක් විතර ගනී
ගාල්ල , හම්බන්තොට , මාතර , මොණරාගල , අනුරාධපුර , පොලොන්නරුව , රත්නපුර..
මේ ටික 60% ගන්නව..
කලුතර , කුරුණෑගල , ගම්පහ , කෑගල්ල 55% ක් විතර ගනී
මයිත්රී ගැනද කියන්නේ ?.....




kurunegala district 60% ganna puluwanMe para lokuma wenasa wenne Gampaha & kurunegala. Giyapara Gampaha maithree dinum, meda para GR dinai loku ganakin, kurunegala GR 65% wath gani kiyala hithenawa. Oya district deke vote base ekath tikak wadi

Interesting
අමතක කරන්න එපා බලය තිබුනේ එක්සත් ජාතික පක්ශයට නිසාත්, සජිත් තරුණ් නායකයෙක්, හොද කතිකයෙක්. දුප්පත් මිනිස්සුන් අතර සිත් දිනාගත් කෙනෙක් ලංකාවේ 60%ක්ම දුප්පත්.
අනුරට දිනන් බැරි නිසා ජනතාව කැමති නැහැ ඔවුන්ගෙ ජන්දය අපත යනවාට
එක නිසයි මම හිතන්නේ ජ.වි.ප ය ලක්ශ 7කට වඩා ගන්නේ නැහැ කියලා. කොහොම වුනත් කියන්න බැහැ මිනිස්සුගෙ යටි හිතේ තියෙන දේ. අපි බලමු 17වෙනිදාට
ශ්රි ලංකාවට ජය !
මේ ප්රතිපල පුරෝකථනය ගෝටා චන්ද 50% වඩා ගන්න බව පෙන්නන්නම හදපු එකක් බව පෙනේ !ගෝට 62% ක් සිංහල චන්ද වලින් නැතිව (2% ක් අඩුවෙලා) 60% ක් සිංහල චන්ද ගත්තත් .... එහෙම නැත්නම් සජිත්ට ලැබෙන දෙමල,මුස්ලිම් චන්ද තව 5% විතර වැඩි වුනත් ගෝට 50% ට වඩා අඩු වෙනවා!අනික අනුර කුමාර විතරක් අනිවා 7% වත් ගන්නවා!
මට නම් පෙන්නේ සජිත් සහ ගෝටා යන දෙදෙනාම 50% ට වඩා අඩුවෙන් අරගෙන JVP එකේ දෙවෙනි මනාපෙන් සජිත් අන්තිමට 50% වඩා ලබාගෙන දිනාවි කියලයි !!

