1. shadow1

    හරීන්_මඩ_ෆේල්

    :confused:
  2. shadow1

    Sira Pardons Royal Park Murderer

    ආණ්ඩුවෙ ඉන්න තාමත් චරිතෙ හොදට තියෙන, හිටං එක්ක Fit කෙනෙක්ගෙ Family එක දැන් ඒ කොල්ලගෙ family එකට නෑදෑයො වෙනව.. තව කල් යනකොට ආරංචි වෙයි විස්තර. :yes:
  3. shadow1

    🏆 Guess the election result and Win

    උබ දන්නෙ නැද්ද සජිත් විපක්ශෙනෙ හිටියෙ.. :P
  4. shadow1

    🏆 Guess the election result and Win

    ගෝඨාභය ජනාධිපති උනාද බන්.. මම හිතාගෙන හිටියෙ ගෝඨාභය තාම අපේක්ශකයෙක් විතරයි කියල.. :lol:
  5. shadow1

    මෙන්න එනවෝ

    මිනිස්සු කැමති කෙනෙක්ව චන්දෙ දීල පත් කරගනී මචන්.. මිනිස්සුන්ට ඒ තීරනේ ගන්න නිදහස තියනවනෙ.. ආණ්ඩුවට හරියට කියන්න දෙයක් නැති උනාමනෙ citizenship එක ගැන කතා කරන්නෙ.. වෙන කියන්න තරම් දෙයක් මේ අවුරුදු 5 ට ආණ්ඩුවෙන් කලෙත් නැහැනෙ. :lol:
  6. shadow1

    🏆 Guess the election result and Win

    කොළඹත් district result එක පොහොට්ටුව දිනයි.. මට බදුල්ල , පුත්තලම result තමයි sure නැත්තෙ.. උබ බදුල්ල , පුත්තලම ගැන මොකද හිතන්නෙ..
  7. shadow1

    🏆 Guess the election result and Win

    Kandy පොහොට්ටුව දිනනව බන්.. 2018 ප්‍රාදේශීය සභා චන්දෙත් UNP එක නුවර 34.68% යි ගත්තෙ.. උන්ට කොහොමවත් දිනන්න බැහැ.. :lol:
  8. shadow1

    Toyota Raize - Newly Launched

    Gear box එක තමයි අලුත්.. engine එකනම් 1kr series එක..
  9. shadow1

    Toyota Raize - Newly Launched

    Ground clearance 185 කියන්නෙ පට්ටනෙ බන්.. වාහනේ බර අඩු නිසා pickup එක හොද ඇති..
  10. shadow1

    Toyota Raize - Newly Launched

    CHR එකට වඩා වාහනේ ඇතුලෙ ඉඩ තියනව වගේ.. මේකේ ground clearance එක කීයද මචන්..
  11. shadow1

    හයිවේ_බොරුව

    ආණ්ඩුවට පිස්සු බන්.. චන්දෙ ලග නිසා open කරන්න හදන්නෙ.. :lol:
  12. shadow1

    Toyota Raize

    වාහනේ තව photos නැද්ද බන්..
  13. shadow1

    ගෝඨා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හිතට වැදුන

    හරියට රාජ්‍ය ව්‍යාපාර (SOE) Manage කරල profit එකක් එන්න හැදුවනම් Budget deficit target එක Achieve කරන්න පුලුවන් මචන්..
  14. shadow1

    ඝෝටා ට පුලුවන්ද?

    හූ කියන එක නැවැත්තුවනම් කට්ටිය කියයි " ඒකාධිපතිය මිනිස්සුන්ගෙ නිදහස නැති කරනව.. දිනන්න කලින් මෙහෙම නම් දින්නම මිනිස්සුන්ට කතා කරන්නවත් දෙන එකක් නෑ කියල " :D
  15. shadow1

    Toyota Rav4 Review (Sinhala) from ElaKiri.com

    Price එක කීයද බන්.. CRV එකට වඩා Rav 4 එක හොදයි වගේ නෙහ්
  16. shadow1

    🏆 Guess the election result and Win

    ගෝඨාභය - 54% සජිත් - 38% අනුර - 5% වෙනත් - 3%
  17. shadow1

    ගල්කිස්ස හෝටලයේ මගුල් කෑමට 9000 ක්

    9000 ක් ඉන්න ඉඩ නැහැ බන්.. :lol:
  18. shadow1

    පච පච පච පච පච පච පච

    Labbe production වැඩ නම් සුපිරි..

    No contents