1. shadow1

    සජිත්ගේ-රැළිය

    මේවනම් කාලකන්නි වැඩ..
  2. shadow1

    නිර්පාක්ෂිකයො චන්දෙ දෙන්න ඕනෙ කාටද?

    100% ක් අවංක දක්ශ නායකයෙක් තෝරන එක ප්‍රායෝගික නැහැ මචන්.. එහෙම එවුන් ලංකාවෙ චන්දෙ ඉල්ලන්නෙත් නැහැ.. ඒක නිසා චන්දෙ ඉල්ලන කට්ටියගෙන් වැඩියෙන්ම හොදයි කියල හිතෙන කෙනෙක්ට චන්දෙ දෙන්න..
  3. shadow1

    anal fistula or Abscess

    ඉක්මනට සනීප වෙයි මචන්..
  4. shadow1

    ගෝට ජනාදිපති උනාට පස්සේ ?

    යහපාලනේට වඩා නම් රටට හොදක් වෙයි මචන්.
  5. shadow1

    Mobitel 071 Good VIP numbers sale

    දැන් use කරන sim එකකට any network 500 min package eka active කරල දෙන්න පුලුවන්ද..
  6. shadow1

    බැසිල් හිස්බුල්ලාහ් නාඩගම

    ලස්සනට ලියල තියනව.. හොද උත්සහයක්.. :rofl:
  7. shadow1

    යුද්ධ-හමුදාව

    උබලට කියපු දේ හරියට තේරුම්ගන්න බැහැ.. ආයතන ව්‍යූහයන් ඇතුලෙ එන post වල වෙනස මුලින්ම තේරුම්ගන්න.. Company එකක් Chairman and CEO කියන post දෙකේ වෙනස වගේම වෙනසක් තමයි මෙතන එන්නෙ..
  8. shadow1

    sajith......

    මූ ජනාධිපති උනොත් හිටංට වඩා පිස්සෙක් වෙනව.. :D .මිනිස්සු රනිල්ට බැන්නට රනිල් ඇත්තටම සජිත්ට වඩානම් හොදයි.. :yes:
  9. shadow1

    sajith......

    සජිත් කතා කරනකොට උගෙ මෝඩකම පේනව..
  10. shadow1

    Presidential Election Q&A Session

    R ,ප්‍රේමදාස ජනාධිපති වෙලා අවූරුදු 30 කට විතර පස්සෙ ප්‍රේමදාස ගෙ පුතා සජිත් ජනාධිපතිවරනෙට ඉල්ලනව.. ජනාධිපති වෙන්න කිසිම සුදුසුකමක් නැතුව.. තියන එකම සුදුසුකම තාත්ත ජනාධිපති වෙලා හිටිය කියන එක විතරයි.. :lol: අද ඉදල තව අවුරුදු 25 ක් විතර යනකොට නාමල් රාජපක්ශත් අද සජිත් වගේම ජනාධිපතිවරනෙට ඉල්ලයි...
  11. shadow1

    ගෝඨගෙ_වටේ_ඒවුන්_

    උබට විමලගෙ DNA තියනව වගේ.. හැම මගුලටම ඇමරිකාව.. :lol:
  12. shadow1

    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති

    2019 growth එකනම් තාම කියන්න බැහැ මචන්.. දැනට තියෙන්නෙ 2019 කාර්තු වලට අදාල දත්ත විතරයි මචන්.. මේ යන විදිහට නම් 3% ට වඩා නම් අඩු වෙයි වගේ මචන්..
  13. shadow1

    ගෝඨගෙ_වටේ_ඒවුන්_

    ගෝඨාභය ට system change කරන්න බැහැ බන්.. තව අවුරුදු 10 ක් ගියත් අපේ රටේ මිනිස්සු රටේ ඉන්න ලොකුම හරක් 225 තෝරල පාර්ලිමේන්තුව ට යවනවනෙ.. :lol:
  14. shadow1

    ගෝඨගෙ_වටේ_ඒවුන්_

    රටේ මිනිස්සු චන්දෙ දීල පාර්ලිමේන්තු යවපු එවුන්ම තමයි ගෝඨාභය ගෙ වටේ ඉන්නෙ.. හරක්ව පාර්ලිමේන්තු යවල උන් අපිට කෙලෙවුවට පස්සෙ උන් නරකයි කියල කෑ ගහල තේරුමක් නැහැ බන්..
  15. shadow1

    The Lion King බලන්නේ කොහොමද ?

    මම 1080 එක ගත්ත.. ඒක අවුලක් නැතුව වැඩ බන්.. මම pot player එකේ film බලන්නෙ
  16. shadow1

    Toyota Corolla RAV4 Hiace - All New (Sinhala) from ElaKiri.com

    price දාන්න පුලුවන්නම් හොදයි මචන්.
  17. shadow1

    GOTA VS JVP

  18. shadow1

    මේපාර චන්දෙ සජිත් මහත්තයට

    මමත් මගේ පලවෙනි චන්දෙ 2015 දි UNP එකට දීල කෙලවගෙන ඉන්නෙ.. 2015 අගෝස්තුත් මුන්ටම දුන්නනෙ බන්.. :(

    No contents