1. shadow1

    Geetha geetha geethooo

    බලයෙ ඉන්න එවුන් පොල් ලෙල්ලක් තරම්වත් වැඩක් නැති උනාම මිනිස්සු පොල් ලෙලි වලටත් චන්දෙ දෙනව බන්.. :lol:
  2. shadow1

    Gota To Take 58% - UNP Will Loose

    Saved
  3. shadow1

    වීදුරු_කෑලි සජිත්

    සජිත් ආවම Lancer import tax එක අයින් කරනවලු..:P
  4. shadow1

    වීදුරු_කෑලි සජිත්

    සජිත් ට වඩා නම් රනිල් හොදයි වගේ. මූ නම් පිස්සෙක්..
  5. shadow1

    සජිත් ප්‍රේමදාස Kockout

    රනිල්, සජිත්ට ලොකු වලක් කපල තියනව කියලනම් පේනව.. :yes:
  6. shadow1

    නාගා=සක්විති?

    :rolleyes:
  7. shadow1

    තේනුවරට තර්ජනය කොරලා

    UNP කාරයොන්ට කරන්න වෙන වැඩ නැද්ද.. :confused: දවසම Article හදල post කරනව.. :confused:
  8. shadow1

    sajith already won

    චන්දෙ දවසෙ වෙනකන් ස්වාධීන වෙලා ඉන්න.. චන්දෙ දවසෙ උදේම ගිහින් සජිත්ට චන්දෙ දෙන්න.. :) සදාදරනීය නායකයගෙ පුතාව දිනවමු..:lol:
  9. shadow1

    sajith already won

    අනාගත ප්‍රයෝජනයට. :yes:
  10. shadow1

    Kapano

    UNP එකට බැන්නම කට්ටිය හැංගිල ඉදල රෙප් කපන්නෙ.. මගෙත් රෙප් කපල තිබුන.. උබට රෙප් දුන්න..
  11. shadow1

    ► ටොයියෝද මනුස්සයෝය...

    මේකනම් මටත් හිතුන.. UNP එකට අවාසිම අවස්තාවෙ තමයි රනිල් සජිත්ට චන්දෙ ඉල්ලන්න දුන්නෙ.. ඒත් පක්ශ නායක කම රනිල්ම තියාගත්ත.. සජිත් චන්දෙ පැරදුනාම සජිත්ට වෙන්නෙත් සරත් ෆොන්සේකට උන දේමයි.. UNP එවුන් සජිත්ව පැත්තකට දාල අලුත් එකෙක් ගනී..
  12. shadow1

    වහල්ලු

    දැන් රාජ්‍ය ආයතනවල වංචා නැද්ද, කුඩු අඩු වෙලාද තියෙන්නෙ, දැන් අපරාධ අඩුයිද , අප්‍රේල් 21 එක ගහනකොට උබල කොහෙද හිටියෙ..
  13. shadow1

    Sadani Fernando...

    :shocked:
  14. shadow1

    Vehicle Tyre pressure

    ඉස්සරහට 32 ගහල පිටිපස්සට 30 ගහපන් මචන්..
  15. shadow1

    ජනතාභිෂේකය

    තව අවුරුදු 3 කින් විතර උඩට ගන්න ඕනි thread එකක්.. :P

    No contents