Fuel Pass එක Print කරලා ගන්නවා නම් මොන සයිස් එකෙන් Print කරන එකද හොද ?? පර්ස් එකක ගෙන යන්න පුළුවන් විදියට ක්‍රෙඩිට් කාර්ඩ් සයිස් එක හොදද ??
P.S.=(සෑහෙන කාලෙක ඉදන් වාහනේට තෙල් නෑ. තෙල් නැති නිසා අඩුම තරමේ ටික වෙලාවක් ස්ටාර්ට් කරලා තියන්නවත් උනේ නෑ. දැන් බැටරි එකත් අවුල්. කළු කඩෙන් ගන්නවත්, පෝලිම් පැනල ගන්න වගේ අසාදාරන වැඩ කරන්න ගියේ නෑ. සවාරි යන්න තෙල් ගන්න නෙමෙයි. මට වෙලාවක් තියන විදියට මේ වැඩටික තාත්තට කරලා දෙන්න හදන්නේ. මේකේ ලොරි ටෝක් දෙන වයසට නොයන මහාචාර්යලා වගේ නෙමෙයි වයසක අයට ෆෝන් වලින් QR code පෙන්වන වැඩ එච්චර හුරු නෑ. ලේසිම විදිය print එකක් අරන් දෙන එක. ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරිනම් ගොන් පාර්ට් දාන්න එපා බන් ප්ලීස්.)

Last edited: