ඕක තමයි බන් ප්‍රශ්නේ. හරි හමන් වෙදකම කරන කෙනෙක්ට ලියාපදිංචිය, උපාධිය වගේම නාඩි බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඕවත් තියාගෙන ජල්තර දානවා නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඔය බෙහෙත් නොදැන බිව්වොත් වකුගඩු වලට අක්මාවට ෂොට් එක හම්බවෙනවා. හැබැයි සමහර වෙදකම්වලින් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ගොඩ දාගන්න බැරි ඒවත් හොඳ...