මුලින්ම චන්දෙන් හොරකම් කරන්නේ නැති එවුන් පත්කරගන්න ඕනේ. මිනිස්සුත් තමුන්ටම අවංක වෙලා වැඩ කරන්න ඕනේ. අරයගෙ පළියට මෙයාගේ පළියට කියලා හරි යන්නේ නැහැ.
හරි අදායම් බදු ක්රමයක් හදන්න ඕනේ අසාධාරණයක් නොවෙන විදියට.
ඒවගේම දුෂීත නිලධාරීන්ගේ වැරද්දක් දැක්කම එවෙලේම අයින් කරන විදියක් තියෙන්න ඕනේ. එතකොට රජයේ...