1. aneasarayana

    නාමයෝජනා ප්‍රතික්ෂේප වීමෙන් උණුසුම් තත්ත්වයක්..

    @Honda.putha අනික් දේ තමයි පිටරට කොන්ත්‍රාත් ගන්න ගියාම මැතිවරණයකට ඉල්ලපු එක සුදුසු කමක් විදියට දානවා. පිටරටවල මේ වගේ පිස්සු යක්කුන්ට ඉල්ලන්න බෑනේ. එතකොට මේකත් සුදුසු කමක් විදියට සලකා බලනවා.
  2. aneasarayana

    නාමයෝජනා ප්‍රතික්ෂේප වීමෙන් උණුසුම් තත්ත්වයක්..

    @Heshan Daminda ඕකුන් ඉල්ලන්නේ දිනන්න නෙවෙයි. පැරදුනාම වෙන රටවල්වලට සරණාගත වීසා දාන්න.
  3. aneasarayana

    මේ ඔබ දකින පාට බොරු පාටක් කියල දැනගන හිටියද? 😵‍💫

    https://theconversation.com/mantis-shrimp-have-the-worlds-best-eyes-but-why-17577 මේ සතා ගැන පොඩ්ඩක් බලන්න.
  4. aneasarayana

    මේ රට කවදා හරි යයිද ? (2)

    @Dreamer2019 මචන් සරල උත්තර ටිකක් දෙන්නම්. පළවෙනිම දේ අපේ මිනිස්සු පට්ට කම්මැලියි. එතකොට ප්‍රශ්නයක් එනවා ඉස්සර හිටපු එවුන් කාල බීල ජීවත් උනේ කොහොමද කියල.ඉස්සර රජවරු රාජ බලය පාවිච්චි කරලා මිනිස්සුන්ව අදාල විදියට මෙහෙයවලා තමයි වැඩ කරව ගත්තේ. ඒ පාලනය නැති උනාම මිනිස්සු ඒ පීඩනයෙන් නිදහස් උනා.ඒවුනාට...
  5. aneasarayana

    සිරි ලන්කන් කිරිකට් ගු 77 😪

    මෙන්න තියෙනවා නියම උත්තරේ. විනය හදාගන්න බැරි එවුන්ට මොන ක්‍රිකට්ද ? ඉස්සරත් ඕව තිබ්බ පාලනයක් ඇතුව. දැන් එවුන් දන්නේ ඕව කරන්න විතරයි. වැඩ 0.
  6. aneasarayana

    මේ රට කවදා හරි යයිද ?

    චන්දෙ නොදී ඉන්න එපා බන් අළුත් පක්ෂෙකට හරි දීපන්.
  7. aneasarayana

    පූසන්ට ආස අය එන්නෝ 😻😻

    අඩෝ පොඩි කාලේ මාත් මේ දේ කරා හැබැයි දැන් නම් වැරදිලාවත් නැහැ. උන් තිරිසන් නිසානේ ඔය ජරා වැඩ කරන්නේ. දැන් ඔය තිරිසන් වැඩ කරන මිනිස්සු ඉන්නේ අපි උන් හැම එකාටම පයින් ගහනවද නෑනේ.
  8. aneasarayana

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ඔබ හරි යාළුවා. ග්‍රහයන්ගෙන් අපිට ඉතාම සුළු බලපෑමක් ඇති. නමුත් මම හිතන්නෙත් ඉස්සර ඍෂිවරු අවුරුදු දහස් ගාණක් තිස්සේ මේවා අධ්‍යනය කරලා ඒ රටා තමයි ලියල තියෙන්නේ. එතකොට තියෙන්නේ සම්බවිතාවයක්. උදාහරණයක් විදියට සෙනසුරුගේ මහදෂාව යනකොට වම් කකුල කැඩෙනවා කියනවා. ඇත්තටම මෙහෙම වෙච්ච අය ඉන්නවා. ඒ කාල වකවානු...
  9. aneasarayana

    Vaccine ගහපු අපිට අඩු වයසෙන් මැරිලා යන්න වෙන්නේ☹️

    @shenat ලංකාවට ගෙනාවේ ජරාම එක වෙන්න ඇති. ඒත් අනික් රටවලත් හොඳට හිටපු මිනිස්සුන්ට එක එක සංකූලතා ඇවිත් තියෙනවා මැරිලා තියෙනවා හිටපු හැටියේ. සමහර ඩොකාලම කියනවා වැක්සීන් රෙද්ද නිසා කියලා.
  10. aneasarayana

    Vaccine ගහපු අපිට අඩු වයසෙන් මැරිලා යන්න වෙන්නේ☹️

    අපේ බාප්පා කෙනෙක්ට හදිසියේ ඇස් පෙනීම සෑහෙන්න දුර්වල උනා. යන්න පුළුවන් හැම ඉස්පිරිතාලෙකටම ගියා. අන්තිමට දෘෂ්ටික ස්නායුවේ ප්‍රශ්නයක් කිව්ව. ඒක වෙන්නේ කොවිඩ් වැක්සීන් නිසා තාම ප්‍රතිකාර හොයාගෙන නැහැ කියල දොස්තර කිව්වලු අන්තිමට. තව අවුරුදු 59 වෙච්ච දන්න මාමා කෙනෙක් නැති උනා හාට් ඇටෑක් හැබැයි කිසිම...
  11. aneasarayana

    වේකන්සියක් තිබේ.

    අම්මටසිරි වෙනවා බන් මේ කතාව බැලුවම. ලංකාවේ ඉන්නේ මොළ ගෙනාපු නැව් ඒත් රටේ දියුණුවට තමන්ගේ දියුණුවට ඒවා පාවිච්චි කරන්න බැහැ.
  12. aneasarayana

    අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

    වැඩක් නැහැ බන් කතා කරලා. ගොටුකොළ, වැල් පෙනෙල, කරපිංචා, මය්යොක්ක,දෙහි,ජපන් බටු කිසිම පොහොරක් නැතුව වැවෙනවා. දැන් තියෙනවා අඩි 5 විතර උස පොල්ගස් ගෙඩි හැදෙනවා නියමෙට. ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට පර්චස් 10ක් වත් ඉඩමක් තියෙනවා. ගේ හැදුවට පස්සේ මේ ගස් ටික වාවගන්න ඕනේ තරම් ඉඩ. කොස් වගේ ලොකු ගස් වවන්න...
  13. aneasarayana

    අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

    මේ කතාව සුපිරි. මම සමහර දන්න එවුන්ට මිරිස් ගහක් වවා ගනින් කිව්වම කියනවා මේවා ආණ්ඩුවේ වැරදි අපි මොකටද ඕව වවන්නේ කියල. යකෝ තමුන් වැව්වොත් ඒක තමුන්ට. අපේ රටේ ඉන්න එවුන් බලන්නේ තමුන් හැදෙන්න කලින් රට ආණ්ඩුව හදන්න. ඉස්සෙල්ලා තමුන් හැදිලා හිටිය නම් අනික් දේවල් බොහෝදුරට හැදෙනවා. හොඳම උදාහරණය ජපානය.
  14. aneasarayana

    ජීවත් වීමට සුදුසුම නගරය ?

    Osaka Japan nam danne naha habai Melbourne wala nam kalu sinhalayo wahi wahala innawalu.
  15. aneasarayana

    රෑට රෑට හොරකමේ යන කඳුකර කොටි

    පව් බන් ඔය සත්තු. මිනිස්සුත් පව්. සත්තුන්ට ඉන්න තැනකුත් නැහැ මිනිස්සුන්ට ඉන්න තැනකුත් නැහැ. අපිට හරි හමන් පාලකයෝ හිටිය නම් නැත්තම් අපි හරි එවුන් පත්කරගෙන තිබ්බ නම් මෙහෙම වෙන්නේ නැහැ. මම දන්න තරමින් මේ ඉන්නේ panthera paradus kotiya කියන ලංකාවට ආවේනික වඳවී යන තර්ජනයට පත්වෙලා ඉන්න සතෙක්...
  16. aneasarayana

    බෙන්තොට කපුවකු දැරියකට දස වද දීලා

    අමු මිත්‍යා දෘෂ්ටිකයෝ ලංකාවේ ඉන්නේ. මහ එකාගේ ඉදන් පොඩි එකා දක්වා එකයි.

    No contents