වයාපාරයකට ආයොජන අවස්තාවක්

gunasiribulto

Banned
Oct 11, 2012
311
50
0
හරි මම මෝඩයෙක් කියමුකෝ.
ඉතින් දන්නේ නැති නිසා නේ ඇහුවේ. දින නොදා දෙන චෙක් පතෙන් ඇති වැඩේ මොකද්ද ගිණුමේ සල්ලි nathan? මම මේ අහපු සරල ප්‍රශ්නෙට උත්තර නොදී මග අරින්නේ ඇයි?

දන්නේ නැති නිසා අහන්නේ ඔන්න

උබගේ දැනුම ගැන නම් දුකයි බන්. එහෙමනම් බන් මෙ ලොකේ අයොජනයකට ඉඩක් නැ. කොටස් වෙලදපල වල, ලෝක වෙලදපල අයොජනයක් නේද කරන්නේ. එවලට වෙනමම බ්‍රොකර්ස්ල ඉන්නවා.
ඔවා ගැන කියල දෙන්න වෙලාවක් නැ බන්.:D

බැන්ක් එකක වුනත් සල්ලි දැම්මම එවා අරන් පනින්න බැරිද? මට ලෝන් එකක් ලැබෙනවා ලගදිම. උබ ලග සල්ලි තියෙනවනම් දුම් අල්ල අල්ල තියාගනින් පුස් කනකන්ම. :D
මන් දන්න තරමින් නම් මේකේ ලොකු ටොක් දෙන්නේ අතෙ සතේ නැති හිගන්නො තමයි.
:lol::lol::lol:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙහෙමයි... බැන්කුවකින් සුලු නයක් ගන්නකොටත් සමාන්යෙන් වැටුප් පතක් හො වයාපාරයක් නම් ලියාපදින්චි සහතිකයනේ මුලිකම දේ. එත් එක්කම බලන දෙයක් අපිට මාසෙකට අදායම කොපමන තියෙනවද වාරිකයට අනුව අදායම ඇතිද කියලත් බලනවා.

    ඉටත් අමතරව අවශ්යනම් ඇපයක් තබා ගන්නවා.

    මුලික සිද්දාන්තය ඔච්චරයිනේ.

    දැන් පුද්ගලිකවම මම ගත්තොත්.
    මට වයාපාරයක් තියෙනවා. ජන්ගම ගිනුමක් මගින් වයාපාරය නඩත්තු වෙනවා (ගනුදෙනු වෙනවා) ඒ අනුව මට මාසික අදායමක් තියෙනවා.

    දැන් ඒ දෙවල් හරිනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇපයක් අවශ්ය වීමනේ. ඒ ඇපය සදහා තමයි වයාපාරය නඩත්තු වෙන ගිනුමෙන්ම වලන්ගු චෙක් පතක් දෙන්නේ.

    ඔතනින් එහාට තමයි විශ්වාසය අවශ්ය වෙන්නේ. මොකද මගේ වයාපාරය දැනට ප්‍රසිද්ද නැ. වයාපාරයට අවශ්ය මුලික දැනුම තිබුනත් මුලික ප්‍රාග්දනය නැතිකමයි මෙතන ප්‍රදානම ප්‍රශ්නය. ආරම්බය අමාරුයිනේ කොහොමත්. මෙතනදි මට බොරුවක් කිරිමට අවශ්යතාවක් කොහොමත් නැ.

    හරි දැන් ඒ දේවල් හරි.
    මට බැන්කුවකින් නය මුදලක් ලැබෙනවා. දැන් අවශ්ය තාවයක් නැ.
    මම දැනට චෙක්පත් මගින් 3% ත් 4%ත් පොලියක් ගෙවා වයාපාරය කරගෙන යනවා.
    මම බැලුවෙ 2% පොලියට මට මුදල් ලබාගෙන තව පොලි මුදලක් අඩුකරගන්න.
    නමුත් බැන්කුවෙන් 1% පොලියට මුදල් ලැබෙන නිසා දැන් ඒ අවශ්යතාවය නැ.

    මට අවසානයදි කියන්න තියෙන්නේ....
    ගොඩක් උත්සහවන්ත මිනිස්සු ඉන්නවා, දැනුම තියෙනවා, නමුත් ඒ අයට තමන්ගෙ වයාපාරයක් කිරිමට මුදල් නැ. ඒ වගේ කෙනෙක්ට පුලුවන්නම් ඉදිරියට යන්න අත දෙන්න.
    හැම කෙනාවම හොරෙක්, වන්චාකාරයෙක් කියල හිතන්න එපා.
    හොද වගේම නරකත් තියෙනවා.
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    Factoring facility ekak ganna kohen hari. eka OD ekak wage seen ekak. working capital problems thiyena umbala wage ewunta thama eka hari yanne. umba kata hari badu wikunaddi uuta credit denna ona nam factoring facility eken umbata cash denawa. credit period eka iwara unama umbe customergen salli gannawa factoring company eka. service ekata poliyak gannawa company eka.

    LOLC, NTB, UB, LB, Orient oya hama thanakama wage thiyenawa. wisthara ona nam kiyapan.
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    මචං ඔයාව වට්ටන්න නෙමෙයි ප්‍රසන ඇහුවේ.
    ඔය වගේ දෙයක් දමම ගමන් අපිට ප්‍රසන අහල දන ගන්න එපයි.
    අද මේ රටේ සක්විති ල ගොඩක් වැඩී. එකයි. සෙලින්කෝ වගේ ලොකු වියාපාර කරන මිනිස්සුත් පොලු තිබ්බ එකේ ඔව්ව මොනවද නේද

    ඔයාගේ වැඩේට සුබ පතනවා

    අව්ලක් නැ මචන්. මේ වගේ දේවල් ගැන හොයල බලන එක හොදයි.
    ප්‍රශ්නෙ එකෙක් දෙන්නෙක් කරපු වැඩ නිසා පොඩි මිනිහට පහර වදින එකයි.
    මටනම් බැන්ක් ලෝන් එකක් ගත්තැකි. එත් එක ගන්න බැරි මිනිස්සුත් කොච්චර ඉන්නවද
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Factoring facility ekak ganna kohen hari. eka OD ekak wage seen ekak. working capital problems thiyena umbala wage ewunta thama eka hari yanne. umba kata hari badu wikunaddi uuta credit denna ona nam factoring facility eken umbata cash denawa. credit period eka iwara unama umbe customergen salli gannawa factoring company eka. service ekata poliyak gannawa company eka.

    LOLC, NTB, UB, LB, Orient oya hama thanakama wage thiyenawa. wisthara ona nam kiyapan.

    Thanks for info machan
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    අව්ලක් නැ මචන්. මේ වගේ දේවල් ගැන හොයල බලන එක හොදයි.
    ප්‍රශ්නෙ එකෙක් දෙන්නෙක් කරපු වැඩ නිසා පොඩි මිනිහට පහර වදින එකයි.
    මටනම් බැන්ක් ලෝන් එකක් ගත්තැකි. එත් එක ගන්න බැරි මිනිස්සුත් කොච්චර ඉන්නවද

    ඉතින් වැඩේ පටන් ගතද සුබ නැකතින්

    දාන්නකෝ කඩේ photo එකක් එහෙම අපිට බලන්න

    ජය
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ඉතින් වැඩේ පටන් ගතද සුබ නැකතින්

    දාන්නකෝ කඩේ photo එකක් එහෙම අපිට බලන්න

    ජය

    මම ලගදිම එලකිරි යාලුවන්ට කඩෙ ගානට වඩා ගොඩක් අඩුවෙන්, තොග මිලටම ලී බඩු දෙන්න හිතන් ඉන්නේ. :rolleyes:
    මේ දවස්වල ඒකට ඔන වැඩ ටික කරගෙන යනවා. :rolleyes:
    වයාපාරයත් රෙජිස්ටර් කරගත්තා. :rolleyes:
    මන් වැඩෙ පටන් ගත්තම අලුත් ත්‍රේඩ් එකක් දාලා ඒ ගැන කියන්නම්. :yes:
    අලුත් වයාපාරයත් එක්ක අලුත් ගමනක් යන්න හදන මට පුලුවන් උපරිම සහයොගය ඔයාලා ලබාදෙයි කියල මන් හිතනවා.
    :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පරන ත්‍රේඩ් එකක් අහුවුනා. . මේ වෙද්දි මම ලෝන් 2ක්, පී.ඕ.ඩී 2ක් අරන් ගෙවලා තියෙනවා. .
    වයාපාරික ගොඩනැගිල්ලකට ලක්ශ 40ක් යටකරා. .
     
    Sumithharsha

    Member
    May 27, 2023
    2
    0
    1
    පරන ත්‍රේඩ් එකක් අහුවුනා. . මේ වෙද්දි මම ලෝන් 2ක්, පී.ඕ.ඩී 2ක් අරන් ගෙවලා තියෙනවා. .
    වයාපාරික ගොඩනැගිල්ලකට ලක්ශ 40ක් යටකරා. .
    Kohenda loan ekak ganne

    පරන ත්‍රේඩ් එකක් අහුවුනා. . මේ වෙද්දි මම ලෝන් 2ක්, පී.ඕ.ඩී 2ක් අරන් ගෙවලා තියෙනවා. .
    වයාපාරික ගොඩනැගිල්ලකට ලක්ශ 40ක් යටකරා. .
    Kohenda gaththe lon eka
    ------ Post added on May 27, 2023 at 11:35 AM