1. aneasarayana

    බීරී අලීන්ට හෝන් ගැසීම. යක්ක පුතුන්ගේ තවත් වැඩක්.

    ඔය හෝන් දැන් තහනම්. පොලිසියේ එවුන් බස් පෝලිමට තියලා බස් එකේ එන්ජිම ඇරලා ඩ්‍රයිවර් කාරයට හෝන් ටික ගාව ඉන්න කියලා හෝන් එක ගහනවා අරූව උඩ විසික් වෙන්න. ඊට පස්සේ ඒවා ගලවගෙන ඇවිල්ලා පෙන්නන්න කියනවා.
  2. aneasarayana

    හිතවත් පාරිභෝගිකය

    food city eken badu order kara , elawalu palathuru, jaathi 2-3 , chicken ekai. rupiyal thundahas gaanak ban. kaalakanni rajawela inna rataka inna unama ehema thami. minissuma thamai unwa raja kerewwe ithin.
  3. aneasarayana

    ජාත්‍යන්තර ජය ගත් යක්ක පුතු

    මම ඊයේ fb එකේ දැක්කා හෙලිකොප්ටරයක් හදපු කොල්ලෙක්ට කිසිම සපෝට් එකක් දේශපාලුවෙක් දීලා නෑ. ඌ වතුරෙන් දුවන බයික් එකකුත් හදලා සීයාගේ ඉඩමක් උගස් තියලා. සුපුන් කියලා ඉස්කෝලේ යන කොල්ලෙක්. ඌ මේවගේ පවුලක ඉපදුනා නම් ලෝකෙටම හොඳ දෙයක් කරයි.
  4. aneasarayana

    ජංගම දුරකතන වලට ඇබ්බැහි වී එල්ලා මැරෙන 2000න් පසු පරම්පරාව

    හරියටම හරි මචන්. ෆෝන් එකකින් කොච්චර හොඳ වැඩ කරගන්න පුලුවන්ද ? බුද්ධ දේශනාවෙත් තියෙනවා දැලි පිහියේ නෙවෙයි වැරැද්ද තියෙන්නේ ඒක පාවිච්චි කරන විදියෙයි කියලා.
  5. aneasarayana

    මැර පිරිසක් සේරුවාවිල අත්පත් කර ගනිති.

    මුන් විතරක් නෙවෙයි බන් කලින් හිටපු එවුනුත් ඔච්චරම තමයි. චන්ද්‍රිකා ඇතුළු සෙට් එක කැතලික් (ආගම අදාල නෑ). ඊට කලින් හිටපු ජේ ආර් , ප්‍රේමේට, රනිල්ට ආගමක්වත් නෑ. මිනිස්සුන්ගේ චන්ද ගන්න තමයි ඔක්කොම රඟපෑම. උඹට මතක නම් මහින්ද 2005 එන්න කලින් මල්වට්ටි අරගෙන පෝයට පන්සල් යනවා සෙට් එක පිටින්. ඌ අමු මැරයා...
  6. aneasarayana

    නිදහසෙන් 70 වසරකට පසු ශ්‍රී ලංකාව

    වන සම්පත විනාශ කරලා , ණය බර වැඩි කරලා තියෙනවා එච්චරයි.
  7. aneasarayana

    පරණ උන් හැලීම

    මම හොඳට දන්න කොල්ලෙක් හිටියා. මූ පොඩි කාලේ වැඩකාරියෙක් ගාව හැදිලා තියෙන්නේ අම්මා ,තාත්තා දෙන්නම වැඩට ගිය නිසා. වැඩකාරි මූට විවිධ අතවර කරලා. දැන් ඌ කෙල්ලෝ, ගණිකාවෝ එක්ක යාළුවෙලා විකුර්ති දේවල් අත්හදා බලනවා. ඌ බයි. පව් වැඩේ. පුළුවන් නම් සයිකැට්රික් ඩොකෙක් ගාවට යන්න. මෝහන ප්‍රතිකාර උනත් සාර්ථක...
  8. aneasarayana

    පරණ උන් හැලීම

    අළුත් උනත් පරණ උනත් පුද්ගලයා තමුන්ට ගැලපෙන්නේ නැත්තම් අයින් කරපන්. සමහර මිනිස්සු කල් යනකොට වෙනස් වෙනවා. කසාද බැන්දම , ළමයි හම්බ උනාම , ලොකු ජොබ් දේපල ලැබුනම, නැත්තම් තියෙන දේවල් නැති උනාම. පොඩි කාලේ ඉදන් දන්න එවුන් ඉන්නවා දැන් මූනිච්චාවට කතා කරනවා එච්චරයි මොකද උන් ලොකු මිනිස්සු වෙලා. උඹේ...
  9. aneasarayana

    සකලගුරු

    Pork Street
  10. aneasarayana

    සකලගුරු

    මේක ඇත්ත සිදුවීමක් කියලා පත්තරයක දාලා තිබ්බා ඒ කාලේ. සම්මාන පවා හම්බ උනා. සුපිරිම ටෙලියක්.
  11. aneasarayana

    මල් පහන් දහස් ගනන් පූජා කිරීමෙන් වැඩෙන ගුණධර්ම සහ ලැබෙන අතිවිශාල පින

    මල්මාලා කරුවන්ගේ කතා පවා තියෙනවා. හැබැයි ඒ මල් සැරසීමට ගත්ත දෙයක් මිසක් පූජා වස්තුවක් විදියට නෙවෙයි. මල්මාලා දෙවියන්ට පැළඳීම අදටත් හින්දු ආගමේ බහුලව තියෙන දෙයක්. කතරගම පවා අදටත් මහාසේන රජුගේ පිළිමයට මල්මාලා දානවා. ගිහියන්ට කෝටියක් සංවර සීලයක් නෑනේ හැබැයි භික්ෂුන්වහන්සේලාට ඒ දේ කියලා තියෙන්නේ...
  12. aneasarayana

    මල් පහන් දහස් ගනන් පූජා කිරීමෙන් වැඩෙන ගුණධර්ම සහ ලැබෙන අතිවිශාල පින

    @dilann උඹ හරි මචන්. ගහේ තියෙද්දීම මල් බුදුන්ට පූජා කරන්න පුළුවන්. චේතනාව බලවත්. එක මලක් පූජා කරත් මල් ලක්ෂයක් පූජා කරත් තමුන්ගේ හිත ඒ දේ පිහිටුවාගෙන නැත්තම් වැඩක් නෑ. මේ ලඟදි බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පරණ බණක ලස්සනට මේ දේ පැහැදිලි කරනවා. අපි එතන වඩන්න ඕනේ මරණානුස්සතිය, අසුභානුස්සතිය...
  13. aneasarayana

    රම්‍යලතාගේ වශිය. මේවනෙ යකෝ වශී.

    අයිය පස්සෙන් ඇවිල්ලා
  14. aneasarayana

    උබලා නිදාගන්න කොට රෑට අඳින්නේ

    කුඩාරම් ගහන්නේ නැති එවුන් වෙන්න ඇති
  15. aneasarayana

    Questions කොරෝන විකෘති පාලනය ?

    දැනට නම් නැහැ.සමහර ඩොකාල ඒකයි කියන්නේ මේක මිනිස්සු විසින්ම හදපු දෙයක් කියලා. මිනිස්සු ලක්ෂ ගාණක් මැරිච්ච මහාමාරිය වගේ වෛරස් උනත් මේ වගේ උනේ නෑ.
  16. aneasarayana

    උබලා නිදාගන්න කොට රෑට අඳින්නේ

    ඩෙනිම් ඇදන් නිදියන එවුනුත් ඉන්නවනේ. උන් ඔෆිස් එකේද දන්නේ නෑ නිදියන්නේ.

    No contents