1. ttj

    කැරිම වැඩේ කිරියේ ජෙප්පන්ට උනේ 🤣🤣

    අඩෝ මම ඩයිහාඩ් ජෙප්පෙක් වෙන්න යන්නෙ...
  2. ttj

    BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව

    දැන් ඉතින් මේකේ උන්ගෙන් බැනුම් අහපංකෝ...
  3. ttj

    චෙන්මනි සමූහ මිනීවල 💀💀💀

    කලබල වෙලා ඉන්න ළමයි google search කරන්න 'LTTE massacres against Sinhalese' කියලා... ඊට පස්සේ තව search එකක් කරන්න 'SL army massacres against Tamils' කියලා... එතකොට තේරෙයි ඔය අවුරුදු 30 ක් තිබ්බ යුද්දෙ කාටවත් පැත්තක් ගන්න බෑ කියලා... එකෙන් කියන්නේ නෑ ගහලා ප්‍රභාකරන් ඉවර කරපු ඒක වැරදියි කියලා...
  4. ttj

    චෙන්මනි සමූහ මිනීවල 💀💀💀

    South African model එකට truth and reconciliation commission එකක් දාලා දෙපැත්තෙන්ම වැරදි උනා කියලා පිළි අරගෙන ඕවාගේ සහ අනිත් පැත්තෙන් උන දේවල් වල වින්දිතයන්ට closure එකක් දීලා සීන් එක heal වෙන්න දෙන්න ඕන... ඒත් ඉතින් ඕක මේ සිරිලක කරන්න ලේසි වෙන්නෙ නෑ... දෙපැත්තෙම ඉන්නේ මස් රාත්තලම ඉල්ලන උන්...
  5. ttj

    Mage parana thread bump nokarapan

    :cry:
  6. ttj

    Mam den Sinhasanaye heluwen wadi wela Quake III gahanne!!

    අඩෝ ගෝඩ්ගේ ආතල් කාලේ... දැන් මිට්ටා නාකියි... ආතල් නෑ...
  7. ttj

    Starlink's high-speed, low-latency internet is now available in Sri Lanka!

    සාදු සාදු සාදු...
  8. ttj

    රාජිත කියන ආණ්ඩුවේ පරාජය - "අගෝස්තු වෙද්දී අමාරුයි" 🐊

    අගෝස්තු වෙද්දී සජිය ජනාධිපති වෙනවනේ... එතකොට ඉතින් අමාරුයි තමයි... ඊට පස්සේ දෙසැම්බර් රනිල් ජනාධිපති වෙනවා... එතකොට ඊළග අවුරුද්දේ පළවෙනි කාර්තුවේ මේ කියන විදිහට හොඳටම කෙලවෙනවා...
  9. ttj

    ජෙප්පො බයියො ටොයියො සිලිබයියො එකී මෙකී නොකී ඔක්කොම ටික මෙහෙට පොඩ්ඩක් වරෙන්කො පොඩි ප්‍රශ්නයක් අහන්න ...

    කියන්න තියෙන්නෙ එකයි... කලින් කරපු පවු ගෙවන්න වෙනවා... නහයෙන් ඇඩුවා කියලා මුකුත් වෙන්නේ නෑ... 2022 ඉදලා මේ වෙනකම් ආණ්ඩු ආර්තිකය අරන් යන්නේ IMF guidelines වලට... ඉතින් ඒ කියන ආදායම් වියදම් තියා ගන්න නම් මේ ගහන බදු ගහන්න වෙනවා... මේකේ ප්‍රෙශර් එක අඩු කරන්න නම් ඩිජිටලයිසේශන් එහෙම ගොඩ දාගෙන ලීක්...
  10. ttj

    ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියගේ ඉරණම සාෆීගේ ඉරණමට සමානයි! - ප්‍රසාද් සිරිවර්ධන 🤦‍♂️

    මූ නම් ගොං බදින කනුවක්... මූ දවසක් ක්ලාස් එකක ක්‍රිකට් වල DRS ගැන කියනවා... ඒක අහපුවම තෙරුනේ අමු ගොනා... AL physics වලින් එහාට දෙයක් දන්නේ නැති බූරුවෙක්...
  11. ttj

    පිටුපස ආසනවල යන අයට Seat belts නැති වාහන Expressways වල යාම තහනම් කරයි !

    උබලා නම් මාර පොරවල්ලා... යකෝ හයි වේ එකේ නෙවෙයි හරි නම් නිකන් පාරේ යද්දිත් සීට් බෙල්ට් අනිවාර්‍ය කරන්න ඕන...
  12. ttj

    Buddhist "Karma" is a a concept created to enforce the caste system?

    What we know as Buddhism was sent to us by an emperor called Ashoka... 😉
  13. ttj

    හොරළිය 222222222v ට බඩු ලැබෙන්න වගේ යන්නෙ නේද ගායිස්

    තව ආතල් එකක් තිබ්බා... බ්‍රිටිෂ් හාමුදුරුවෝ කෙනෙක් කතා කරනවා... මේක අපේ සිංහල රට ලු...
  14. ttj

    ජපානය කොළඹ ඩොක්‍ යාර්ඩ් සමාගම හැර යයි.! අයිතිය ඉන්දීය සමාගමකට..WION NEWS

    උයා ගූගල් සර්ච් කරේ නැද්ද??? කරා නම් ඔය ඔක්කොම හොයා ගන්න තිබ්බා... එයා ඔක්කොම දන්නවා ඔය ගැන... හැබැයි මේකේ කොටන්න කම්මැලියි...
  15. ttj

    WTF! කොට්ටාවේ උන් කේක් කාලා නැද්ද බන්..🤣🤣

    කොට්ටාවේ උන් නම් පාරට වෙලා හිටං ඉන්න ඕනේ නෑ නේ...
  16. ttj

    Tax ප්‍රශ්නයක්

    පොඩ්ඩක් work culture එක ගැනත් හොයලා බලපන්... උන් පොඩ්ඩක් පුක කැඩිච්ච කඩියෝ වගේ වැඩ කරන සීන් එකක් තියනවා... මම දන්නේ නෑ උබ ඉන්න ෆීල්ඩ් එක ගැන නම්...
  17. ttj

    Tax ප්‍රශ්නයක්

    ගණන් හදලා බලපන්... ලිවිං කෝස්ට් එක්ක... SG දිගටම නම් ඉන්න බැරි වෙයි... රිටයර් වෙලා හරි මෙහේ එන්න වෙයි...
  18. ttj

    ☢️BREAKING☢️ ආසන්න රටවල න්‍යෂ්ටික විකිරණ බලපෑම් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5 ක් මෙරට ස්ථාපිත කෙරේ!

    ශෙල්ටර්ස් නැති උනත් නිකන් එළියේ ඉන්නවාට වඩා ඇතුලක ඉන්න එකෙන් damage එක අඩු කරගන්න පුළුවන් ඇති නේ... චර්නොබිල් වල කේස් එක වෙලාවේ යුරෝප් වල අලාර්ම් කරලා තිබ්බ නේ...
  19. ttj

    Tax ප්‍රශ්නයක්

    Tax නැති රටවල් තේරුවා නේද මේකේ ඉන්න උන්... ඒ රටකට පලයන්...

    No contents