1. ttj

    දොස්තරලා පිටතින් ශල්‍ය ද‍්‍රව්‍ය ගේන්න කියන්න බයවෙයි.. ජාතික රෝහලේ බයිපාස් නවතින්න යයි…

    තව සරල දෙයක් කරන්න පුළුවන් අවංකවම උදව්වට පිටින් බෙහෙත් නිර්දේශ කරන කෙනෙක්ට... තුන්වෙනි පාර්ශවයක්, රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය වගේ ලිඛිතව දැනුවත් කරලා ඒ බෙහෙත් නිර්දේශ කරන එක... එතකොට කාට හරි සැකයක් තියනවා නම් ඒ දේවල් ගැන හොයන්න පුළුවන් විදිහට පේපර් trail එකක් තියනවා... Doctor ටත් තමන්ගේ නිර්දෝෂීකම...
  2. ttj

    දොස්තරලා පිටතින් ශල්‍ය ද‍්‍රව්‍ය ගේන්න කියන්න බයවෙයි.. ජාතික රෝහලේ බයිපාස් නවතින්න යයි…

    මෙහෙමයි ඇත්තටම උදව්ව කරන්න යන කෙනා ගයිඩ්ලයින් එකක් ඉල්ලන එක සාධාරණයි... ඒක දෙනකම් එහෙම පිටින් දේවල් ගෙන්න කියන්න බෑ කියන එකත් සාධාරණයි... ඒත් මහේෂි අත් අඩංගුවට ගත්ත එකට ඌයියා වෙලා දාගලන එක සාධාරණීකරණය කරන්න බෑ...
  3. ttj

    දොස්තරලා පිටතින් ශල්‍ය ද‍්‍රව්‍ය ගේන්න කියන්න බයවෙයි.. ජාතික රෝහලේ බයිපාස් නවතින්න යයි…

    එහෙම උන්ට නම් උකා ගන්න කියන්න තියෙන්නේ... ඇයි යකෝ එහෙම බැලුවොත් රටේ නීතියක් තිබිලා වැඩක් නෑනේ... නිවැරදි නම් නඩු කියලා නිදහස් වෙන්න කියපන් සාෆී වගේ...
  4. ttj

    දොස්තරලා පිටතින් ශල්‍ය ද‍්‍රව්‍ය ගේන්න කියන්න බයවෙයි.. ජාතික රෝහලේ බයිපාස් නවතින්න යයි…

    GMOA එකට SLMA එකට SLMC එකට වගේ ඒවට ඕකට හොඳ ප්‍රතිපත්තියක් යෝජනා කරන්න බැරිද බං? අනික ලෝකේ වෙන රටවල ඔයවගේ දේවල් වලට හරියන ගයිඩ්ලයින් ඇතිනේ... ඒ මිනිස්සුන්නේ subject එක දන්න, situation එක තේරෙන අයට ඉන්නේ... එයාලම යෝජනා කරන එක තමයි හොදම... එහෙම එකක් අමාත්‍යාංශට යෝජනා කරලා සම්මත කර ගත්තා නම් රටටත්...
  5. ttj

    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

    Richard Dawkins ගේ Selfish Gene කියවපන්... එතකොට තේරෙනවා ඔය මොන කරදර තිබ්බත් අම්මලා තාත්තලා තමන්ගේ ජීවිතේ දෙවෙනි කරලා ඇයි ළමයාගේ ජිවිතේ ආරක්ෂා කරන්නේ කියලා... සරලවම අපි ටූල්ස් ටිකක් විතරයි...
  6. ttj

    BYD වෙත මුදල් කාරක සභාවේදී එල්ලවූ චෝදනාව

    මූ මොනාද මේ පච ගහන්නේ??? වොටේජ් වෙනස් වේරියන්ට් තියනවා... එකම මෝටර් නම්බර් එක තිබ්බට මෝටර් ඩ්‍රයිව් එකෙන් වෙනස් වෙනවා... ඒ අස්සේ රවිය කියනවා manufaturer කියන ඒවා විස්වාස නොකර කස්ටම් එකට චෙක් කරන්නලු කැපැසිටි එක... මුංට මෝල්ද මන්දා? ------ Post added on 1751038807
  7. ttj

    Aerospace Technology ඇමරිකාවට විතරක් ඇයි

    චීනය ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ... පොඩ්ඩක් හොයලා බලපන් තව ටික කාලෙකින් උන් ඇමරිකාවට වඩා ගොඩක් උඩින් ඉදියි... තාම මාධ්‍ය සහ සංස්කෘතිය පැත්තෙන් ලෝකේ අල්ලන් ඉන්නේ ඇමරිකාව... ඒ හින්දා චීනය එහෙම කරන දේවල් අපි හරියට දන්නේ නෑ...
  8. ttj

    කවුද බම් වැරදි? 🤔 accident 1st [වීඩියෝවක්]

    නීති නෙවෙයි... ලංකාවේ ඩ්‍රයිව් කරනවා නම් මිට්ටොන්ගේ හැසිරීම් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන... ඌ එන වේගේ ලොකු අවුලක් නෑ... ඒත් හඳියේදි වෙන එකෙක් පාරට දන්නේ නැති වෙයි කියලා හිතන එක අමු ගොං කමක්... අනිත් උන් ඔක්කොම පිසසෝ කියලා හිතාගෙන ගියොත් කොහේවත් වද්ද ගන්නේ නැතිව ගෙදර එන්න පුළුවන්...
  9. ttj

    අඩෝ එක පෑන් පාරයි අන්‍රයියා බලයට ආවාම සෝලා පැනල් වලින් අඩු ගානට විදුලිය

    ඉතින් ඌ ඒකනේ කාලේ... 37 ට ගත්ත යුනිට් එක 17 ට ගන්නේ... අඩු ගාණට විදුලිය...
  10. ttj

    ලංකාවට ආපු අළුත්ම Brand New EV වාහන සෙට් ඵක..GAC EV MOTOR SHOW 2025❤️

    අඩෝ වහනත් ස්මාර්ට් ෆෝන් වගේ වෙන්න යන්නේ...
  11. ttj

    බලශක්ති අර්බුදයට විසදුම සූර්ය පැනලද ?

    මම ඇහුවා බං... ඇයි කවුරුත් ඇත්ත තත්වේ ගැන හිතලා කතා කරන්නේ නැත්තේ??? මේ ප්‍රොෆ් ග්‍රීන් හයිඩ්‍රිජන් හොදයි කියනවා ලංකාවට... තාම පරීක්ෂණ ලෙවෙල් එකේ තියෙන්නෙ... තාම ෆොසිල් ෆුවල් වලට වඩා ගණන් වැඩියි... ඇයි අපි මේ වෙලාවේ රිසර්ච් ලෙවෙල් එකේ දේකට ඕට්ටු වෙන්නේ... Proven tech වලින් අඩුම cost එක තියන...
  12. ttj

    🇬🇧UK වල දැන් තත්වය. මිනිස්සු අඩියටම්

    ලන්ඩන් අපි... 🤭 🤭 🤭 ලංකාවේ උන්ගේ ඊගෝ තමයි ඊගෝ...
  13. ttj

    උසස් පෙලට (A/L) අවුරුදු 2 ක් ගත කරන එක අපරාදයක් ලු ගුපියනේ ..

    අනිවා ඔහොම අවුරුද්ද දෙක ඉතුරු කරගෙන ඉක්මනට මැරිලා පල... පිස්සු උත්තල... ජිවිතේ කියන්නේ හැම දේටම... රස්සාවක් කරලා සල්ලි හොයන කාලෙට විතරක් නෙවෙයි...
  14. ttj

    BYD Seagull AKA BYD Atto 1

    ලාභෙට එපාලු නේ...
  15. ttj

    BYD Seagull AKA BYD Atto 1

    හරියට කලොත් ඉලෙක්ට්‍රික් වාහන වලින් දැන් තියන ප්‍රශ්න විසදන්නත් පුළුවන්... හරියට ටයිම් බේස්ඩ් ටරිෆ් ගෙනාවොත් off peak සහ peak time අතර තියන ලොකු පරතරය අඩු කරන්න පුළුවන්... එතකොට සොලාර් ජෙනරේශන් එක discurage කරන්න එහෙම ඕන නෑ... තව variation අඩු හින්දා ගල් අගුරු බලාගාරය එහෙම steady full load...
  16. ttj

    BYD Seagull AKA BYD Atto 1

    PUCSL එකේ වැඩක් මම දන්න විදිහට... නිකන් ප්ලග් පොයින්ට් එක standardize කරගන්නම අවුරුදු 70 ක් විතර ගියා...
  17. ttj

    BYD Seagull AKA BYD Atto 1

    ඔකුන්ට නම් බඩේ පාර වදින්න ඕන... බොරුවට රට ඇතුලේ වාහන එහෙට මෙහෙට කර කර ගාන වැඩි කරේ ඔය හැත්ත තමයි...
  18. ttj

    BYD Seagull AKA BYD Atto 1

    ලොකු කාලයක් යන්නෙ නෑ... ඔය ප්‍රොජෙක්ට් එකට ඉංජො ගන්නේ මාස 6 කොන්ට්‍රැක්ට් එකකට... ඒ කියන්නෙ දඩබඩ ගාලා වැඩේ ඉවර කරන්න ලෑස්ති... ජෝන් කීල්ස් ලා හිතුවට වඩා BYD පත්තු වෙලා තියෙන්නේ... උන් ඕක පුලුවන් තරම් පතුරවනවා ලංකාවේ...
  19. ttj

    Questions අනුර කුමාර දිසානායක මහත්තයා වැඩියෙන් හිටියේ රනිල්ගේ කාර්යාලයේ

    ඉතින් අවුලක් නෑ නේ... රනිල් කරපු විදිහටම කරගෙන යයි... මොකක්ද අර්බුදය?

    No contents