1. ttj

    ☢️BREAKING☢️ ආසන්න රටවල න්‍යෂ්ටික විකිරණ බලපෑම් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5 ක් මෙරට ස්ථාපිත කෙරේ!

    ආසන්න රටවල බලපෑම් ඒවා මෙහේ දාන්නේ මොකද? ලපයා පාවලා දීලා නේ... ඕක තමයි බෙංගමුවේ නාලක කිව්වේ අද උදේ...
  2. ttj

    ජනාධිපති සහෝදරයාගේ අවධානයට!

    පොරත් මේකේ ඉන්නවද???
  3. ttj

    ජපානය කොළඹ ඩොක්‍ යාර්ඩ් සමාගම හැර යයි.! අයිතිය ඉන්දීය සමාගමකට..WION NEWS

    ඒක තමයි ඔක්කොම දන්නවා... කොටන්න කම්මැලියි...
  4. ttj

    Another BYD has been hit

    Yep agreed... It's funny when a BYD met with an accident it makes news... Like they claim to be accident proof...
  5. ttj

    හොරළිය 222222222v ට බඩු ලැබෙන්න වගේ යන්නෙ නේද ගායිස්

    සිරිලිය හෙට ඇතුලට ගන්නවාලුද??? මාර සේනාව වැඩල...
  6. ttj

    Another BYD has been hit

  7. ttj

    Another BYD has been hit

    පපඩම් වගේ... මම නම් ගන්නේ නෑ...
  8. ttj

    මෙගා පිස්සල 3200 ක සිමියොන් කැමරාව

    ඔය ඔක්කොම බොරු... තාම ලෝකේ මවල අවු. 6000 යි... TFS...
  9. ttj

    ⚡🔴⚡ කොලොම්බො ඩොක් යාඩ් එක ඉන්දියානු අවි සමාගමකට විකුණූ ලපයා ගෙදර පල...

    ඉන්දීය රාජ්‍ය සමාගමක්... ඉන්දියාවේ උන්ට පිස්සුද ආණ්ඩුවෙන් බිස්නස් කරන්න...
  10. ttj

    හොරළිය 222222222v ට බඩු ලැබෙන්න වගේ යන්නෙ නේද ගායිස්

    ලෙ සිලිබයිය: මහින්ද මහානායක හාමුදුරුවන්ට ඔහොම කිව්ව කියලා කොහොමද ඔප්පු කරන්නේ?
  11. ttj

    මානව හිමිකම් මහ කොමසාරිස් ලංකාවට ඇවිත් කොටින්ට කඩේ ගොස් සිංහලුන්ට තග දායි..මාලිමාව මීක් නෑ.... 🔴🔴

    පළවෙනි එක මහින්ද මොන දේ නොකරත් යුද්දෙ ඉවරයක් වෙනකම් ඇදගෙන ගිය එකට ක්‍රෙඩිට් එක දෙන්න ඕන... අනිත් ටිකට කියන්න තියෙන්නේ අපේ රටේ priorities වලට අපි වැඩ කරන්න ඕන... ගෝතයා ගිය පාරේ නොයා sensible විදිහට වැඩ කරගෙන යන එක ගැන සතුටුයි... ගැමමෙන් ඉන්න ආශාවක් මට නම් නෑ...
  12. ttj

    රට එකම වැඩ බිමක් !

    Get your facts straight man... They are not going to spend public funds for this... They are inviting private sector to develop railway stretch from Nanuoya to NEliya as a tourist attraction... Watch from 8:45...
  13. ttj

    මානව හිමිකම් මහ කොමසාරිස් ලංකාවට ඇවිත් කොටින්ට කඩේ ගොස් සිංහලුන්ට තග දායි..මාලිමාව මීක් නෑ.... 🔴🔴

    මහින්ද ගේම ඉල්ලුව කාලේ ආර්ථිකය දැන් ආර්ථිකය වගේ කියලා හිතන එක ගැන ඉතින් මට මුකුත් කියන්න බෑ... හැබැයි මහින්ද ඔය කියන ගේම ඉල්ලලා GSP+ එහෙම කෙලාවගෙන යහපාලන කාලේ වෙද්දී ආර්ථිකය ඇවිල්ලා තිබ්බ තැන දැන ගන්න නම් 2016 IMF ප්‍රෝග්‍රෑම් එක ගැන හොයන්න ඕන... මංගල සමරවීර පූප දුන්නේ නැති ඒක විතරයි GSP+...
  14. ttj

    ශානි CID ලොකුම පුටුවට !

    වේදනාවේ සලකුණු පේනවා සමහර කොමෙන්ට් වලින්...
  15. ttj

    මානව හිමිකම් මහ කොමසාරිස් ලංකාවට ඇවිත් කොටින්ට කඩේ ගොස් සිංහලුන්ට තග දායි..මාලිමාව මීක් නෑ.... 🔴🔴

    යතාර්ථයට මුහුණ දීපන් බං... ගාසා ගැන හොයන්න නෑ... අපි වගේ පොඩි රටවල් ගැන හොයනවා... ඒකට විරුද්ධව ගේම ඉල්ලන්න තිබ්බා මොකක් හරි කරගන්න පුළුවන් රටක් නම්... ඕකත් අර IMF නැතුව යනවා කිව්ව දැන් IMF කියන කියන එක කරනවා කියාල ලණුවක් දෙන්න හදනවා වගේ වැඩක් තමයි... මොලේ තියන එකා ලණුව නොකා ඉන්නවා...
  16. ttj

    මානව හිමිකම් මහ කොමසාරිස් ලංකාවට ඇවිත් කොටින්ට කඩේ ගොස් සිංහලුන්ට තග දායි..මාලිමාව මීක් නෑ.... 🔴🔴

    ඌ ඔය කිව්වයි කිව්ව ඒවා... ඒ ඒ මිනිස්සු කියන වීඩියෝ තියනවාද? අගමැති කොමසාරිස්ට අරක කිව්වේ නෑ මේක කිව්වේ නෑ කියනවා... මොනාද කිව්වේ මොනාද නොකිව්වේ කියලා කියන්න සාකච්ඡා ටීවී එකේ පෙන්නුවේ නෑනේ...අඩුම මාධ්‍ය නිවේදන දාලා තියනවාද දෙගොල්ලෝ? අනික තමයි හතේ හත වැදිලා ඉන්න අපි මොකටද ගාසා තීරයක් ගැන කියවන්න...
  17. ttj

    පානදුරෙන් ගොස් ඊශ්‍රායලයේ යුධ බිම දිනූ ශ්‍රී ලාංකික වීරයා

    ඕන පූපක්... FB ඉන්න ලොන්තයෝ ටික මේකට එන්නේ නැතිව ඕනේ එකක්...
  18. ttj

    දොස්තරලා පිටතින් ශල්‍ය ද‍්‍රව්‍ය ගේන්න කියන්න බයවෙයි.. ජාතික රෝහලේ බයිපාස් නවතින්න යයි…

    ඔව් නේ... පොර මහේස්ත්‍රාත් පරීක්ෂණයට විතරයි හිටියේ නේ... චෝදනා ගොනු කරේ නෑනේ...

    No contents