1. aneasarayana

    ලංකාවේ පැරණි වලව්

    ඌ මුලින් හොඳට හිටියා පස්සේ දියවඩන නිළමේ කමකටද මොකකටද ඉල්ලලා චා උනා. අනිවා මිනිහා වැඩසටහන් නම් හොඳට කරා ආයේ ඒකේ දෙකක් නෑ.
  2. aneasarayana

    පරණ ගැම්මෙන් ක්‍රිකට් මැච් එකක් බැලුවෙමි

    අඩෝ ඩිලාගේ ,සනාගේ පරණ පාරවල් එහෙම්ම තියෙනවා. බෝල දාලා විකටුත් ගන්නවා. ඉස්සරහට ලේජන්ඩ්ලයි, දැන් ටීම් එකයි ගහලා අනිවා අළුත් එවුන් කන්න ඕනේ රිම යන්න.
  3. aneasarayana

    පරණ ගැම්මෙන් ක්‍රිකට් මැච් එකක් බැලුවෙමි

    බලපන්කෝ අනිවා ඉන්දියාව දිනනවා මොකද උන්ගේ ලේජන්ඩ්ස්ලව කීයටවත් පරද්දන්නේ නෑ. gahuwa ban supiriyatama. Jayasuriyage parak dakkath athi. Chinthaka Jayasinghe kiyala 1st Class gahapu ekek niyameta gahuwa. ------ Post added on 1616180145
  4. aneasarayana

    පරණ ගැම්මෙන් ක්‍රිකට් මැච් එකක් බැලුවෙමි

    අවුරුදු ගාණකට පස්සෙන් අසාවෙන් ලෙජන්ඩ්ස් සෙමි ෆයිනල් මැච් එක බැලුවා.අපි දින්නා. ෆයිනල් එක පැරදුනත් හරිම සන්තෝෂයි මේ ආපු ගමන් ගැන.
  5. aneasarayana

    මෙන්න ජෙප්පෝ හෙලුවෙන්

    @JohnSnow කියන බණ මොනවා උනත් ඔය කාරණා ටික ඇත්ත.අපි ගෝත්‍රිකයි තාම.
  6. aneasarayana

    ලංකාවේ පැරණි වලව්

    @001flyD ඇයි උඹට මතකද දන්නේ නෑ අරුන් ඩයස් බණ්ඩාරනායක කියලා එකෙක් හිටියේ. ඌ නාඩියෙන් දෙමළුන්ට,LTTE එකට කඩේ ගියා.
  7. aneasarayana

    බෙල්ල

    @jaathi Tetanus injection ekak gahaganin awurudu 10k athulatha widala naththam.
  8. aneasarayana

    ලංකාවේ පැරණි වලව්

    බණ්ඩාරනායගම් කියන එකලු බණ්ඩාරනායක කරගත්තේ. සිරිමාවෝ නම් රත්වත්තේ වලව් කාරයෝ තමයි.
  9. aneasarayana

    බෙල්ල

    උණු වතුරෙන් තවල සිද්ධාලේප ,වින්ටජිනෝ වගේ දෙයක් ගාපන්. anti inflammatory පෙත්තක් ෆාමසි එකෙන් ගනින් buprofen වගේ.
  10. aneasarayana

    ආත්ම විශ්වාසය නැති එකට බෙහෙත්

    @rithik_putha උඹට යාළුවෝ 2-3 වගේද ඉන්නේ ? පෞර්ෂ වර්ධන වැඩසටහන් තියෙනවා පුළුවන් නම් සහභාගී වෙන්න.පොඩි කාලේ ඉදන් මුළු ගැන්විලා ඉන්න චරිතයක්ද නැත්තම් පස්සෙද එහෙම උනේ ? මොකද සමහර අයට උපත්තියේ ඉදන් ඕක තියෙනවා. සමහර අයට මොකක් හරි සිද්දියක් නැත්තම් ,අඩු පාඩුවක් නිසා වෙනවා. අපේ පන්තියේ හිටියා පීනසේට...
  11. aneasarayana

    කිරිපිටි නොබී හැදුණු දරුවෙකුට වෙච්ච දේ..!

    බොනවා නම් දේශීය නිෂ්පාදිත කිරිපිටි බොන්න. අනික් ඒවගේ ඔක්කොම රොඩ්ඩ තියෙන්නේ. සමහර රටවල සත්ව ආහාර ඕවා. මෝල්ටඩ් මිල්ක් බොන්න ඕනෙම නම්.
  12. aneasarayana

    96 මතකයන්-අරවින්දගේ විශිෂ්ඨතම ඉනිම

    @War Fighter ඕකා තමයි ක්‍රිකට් කන්න පටන් ගත්තේ.ක්‍රීඩකයන්ට තරඟ පාවා දෙන සීන් එක පුරුදු කරේ. හොරු එකතු වෙන්නේ ඒ ජාතියේ එවුන් එක්කම තමයි.
  13. aneasarayana

    Complex ජිවිත

    @saw1993 හොඳ උපදෙසක්.ලංකාවේ වැඩිපුරම මිනිස්සු කරන්නේ තමුන්ට කරන්න බැරි වැඩ.
  14. aneasarayana

    96 මතකයන්-අරවින්දගේ විශිෂ්ඨතම ඉනිම

    @War Fighter ඕකා තමයි ක්‍රිකට් කන්න පටන් ගත්තේ.ක්‍රීඩකයන්ට තරඟ පාවා දෙන සීන් එක පුරුදු කරේ.
  15. aneasarayana

    Unlimited Internet

    ඉන්ටෙර්නෙට් කොහොම උනත් තව අවුරුදු 2-3 බොන්න වතුර ටිකත් නැතිවෙයි.ඉන්දියාවේ වගේ අපිරිසිදු වාතය හුස්ම ගන්නත් වෙයි.
  16. aneasarayana

    නිතී උපදෙසක් අවශ්‍යයි

    owama karana lawyers la innawa ban. ekek hoya ganin.
  17. aneasarayana

    ජීවිතේම එපා වෙලා... පුළුවන් අය වචනෙකින් හරි උදව්වක් දෙන්න...

    @Mane2021 උඹේ කතාව අඩු වැඩි වශයෙන් ලංකාවේ ඉන්න අපි හැමෝටම මුහුණ දෙන්න වෙලා තියෙන දෙයක් යාළුවා. ඔය තියෙන්නේ සිස්ටම් එකේ වැරැද්ද. ඉස්සර කුල වලින් මිනිස්සු මැන්න.ඊටත් පස්සේ උගත් කම් වලින්.පෙනුමෙන්.වාහනෙන්.ගෙවල් දොරවල් වලින්. මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා.දෙමව්පියන්ට උගත්කම ටිකක් අඩු උනාම ඒ...
  18. aneasarayana

    නිතී උපදෙසක් අවශ්‍යයි

    ඔය විෂය සම්බන්දයෙන් ඉන්න ලෝයර් කෙනෙක් හම්බවෙලා දැනුවත් වෙන්න.ගොඩ පෙරකදෝරු උපදෙස් විශ්වාස නෑ.
  19. aneasarayana

    96 මතකයන්-අරවින්දගේ විශිෂ්ඨතම ඉනිම

    මම හිතුවේ උඹ කියන්නේ ඕනෙම පැත්තක් කිව්වම ලංකාව හැම පැත්තෙන්ම චා වෙලා කියලා

    No contents