EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mama ayeth bandinna huthuwa...ay awul da ? :rolleyes:

    ආව් ඩඩං......... වෙඩින් කේක්........ උඹ මගේ ෆිට් එක හින්දා වගේම පලවෙනි වෙඩිමටත් එන්න බැරි වුන හින්දා මට මේ පාර වෙඩින් කේක් කෑලි 10-15 ක් ඕනේ හරිය.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආව් ඩඩං......... වෙඩින් කේක්........ උඹ මගේ ෆිට් එක හින්දා වගේම පලවෙනි වෙඩිමටත් එන්න බැරි වුන හින්දා මට මේ පාර වෙඩින් කේක් කෑලි 10-15 ක් ඕනේ හරිය.......

    :eek:
    සමයං...
    පොඩි උං වගේ වෙඩිං කේක් වලට රන්ඩු වෙනවා... :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හාපෝ මෙන්න මේකාත් හිල කනවා.......

    fan එක ගැන නෙවෙයි වල් අලියෝ කිව්වේ ඔය...... ඔය කිව්වේ ac නැතුව යන්න බැරි එක ගැන කතාවක්....... අනේ මන්දා තෝ.......

    oya kiyanam ithin ehema wenna athi...:yes::yes:
     
    Status
    Not open for further replies.