පර්ජෝ........ කාර් එක වෙනස් කරගෙනද......?![]()
Naa ou race padda lu ewaye issara

පර්ජෝ........ කාර් එක වෙනස් කරගෙනද......?![]()

Mama ayeth bandinna huthuwa...ay awul da ?![]()
බැඳපං.. (බොන්න දෙනවනම් විතරක්)![]()
hoya ganna ona ban hondata bona ganiyek wa 
ආව් ඩඩං......... වෙඩින් කේක්........ උඹ මගේ ෆිට් එක හින්දා වගේම පලවෙනි වෙඩිමටත් එන්න බැරි වුන හින්දා මට මේ පාර වෙඩින් කේක් කෑලි 10-15 ක් ඕනේ හරිය.......


හාපෝ මෙන්න මේකාත් හිල කනවා.......
fan එක ගැන නෙවෙයි වල් අලියෝ කිව්වේ ඔය...... ඔය කිව්වේ ac නැතුව යන්න බැරි එක ගැන කතාවක්....... අනේ මන්දා තෝ.......


Biwwe na ban kalekn....anthimata beer tin dekak gasuwehoya ganna ona ban hondata bona ganiyek wa
![]()

අපේ නෝනා මට තහනම් නියෝග පනවලා තියෙන්නේ......
පෙරාගේ මඩු ට්‍රිප් එක ගිය ත්‍රෙඩ් එකේ මං ඇති........
Biwwe na ban kalekn....anthimata beer tin dekak gasuwehoya ganna ona ban hondata bona ganiyek wa
![]()

Naa ou race padda lu ewaye issara![]()

Heela kanna epa yakow
fata lassanai akka nam
ආයේ බැඳලා හනිමුං යනවැයි?![]()
සමයං...
පොඩි උං වගේ වෙඩිං කේක් වලට රන්ඩු වෙනවා...![]()


oya kiyanam ithin ehema wenna athi...![]()

මගේ ගානේ හනිමුං හොටෙල් එක..
මෙන්න මේක දෙනවා උඹට ලොවෙත් මම


Ithin ewannakoo ayye..
මගේ ගානේ හනිමුං හොටෙල් එක..
මෙන්න මේක දෙනවා උඹට ලොවෙත් මම![]()


Mama ayeth bandinna huthuwa...ay awul da ?![]()
