ado mama deniyaye bro.. me tike wathura adui ban.. but awulak na.. ynawa nam palayan... 7maala elaa(pallegama paara), sinharaja, Heis waththa,ethamala ella etc
උඹ දන්නවද දෙනියායෙ ලුම්බිණි ටී ෆැක්ට්රි එක?
ඒකෙ අයිති එකා මගේ යාලුවෙක්

පෝරිසාදයා;24173587 said:වතුර අඩු කාලෙ බුරුස් ගලේ ලිස්සුවාම පුක වදිනවා චහ් ගාල පල්ලෙහා ගලේ. වතුර තියෙන කාලෙ පලයන්. නැත්නම් එකපාරයි ලිස්සන්න වෙන්නෙ.![]()

ado mama deniyaye bro.. me tike wathura adui ban.. but awulak na.. ynawa nam palayan... 7maala elaa(pallegama paara), sinharaja, Heis waththa,ethamala ella etc
අහ් සිංහලය දෙනියායෙද..
මම නම් සිංහරාජෙන් එහාපැත්ත හරිය, රත්නපුර...
සූරියකන්ද, දෙනියාය පැත්තෙ නම් ඇවිත් යනව..

ade mage yaluwo innawa bokkema yaluwo niwthigala area1..
elane kalen depaththe.. suriyakanda patte nam api enawa towers thi area1ta ehema adiya gahala rawuma daala yanna.. suriyakanda patta lassanayi mchn...
umba rathnapure town da ? mona area1 da

මේ දවස් වල දෙනියාය පැට්නා පැත්තේ ගියපු කවුරුහරි ඉන්නවද?පායන කාලේ ගිහින් ආතල් එකක් නැති වෙයිද?
ඒ පැත්තේ තව මොනාද බලන්න තියෙන තැන්?
ade mage yaluwo innawa bokkema yaluwo niwthigala area1..
elane kalen depaththe.. suriyakanda patte nam api enawa towers thi area1ta ehema adiya gahala rawuma daala yanna.. suriyakanda patta lassanayi mchn...
umba rathnapure town da ? mona area1 da
town එකට ලගයි මචන්..
Nivithigala ටත් ලගයි..
සූරියකන්ද නම් අමුතුම ලෝකයක් බන්.. පාරවල් එහෙමත් පට්ට ලස්සනයි.. අපි නෙලුව පැත්තෙ එන්න idea එකක් තියනව ඊලග වැස්ස කාලෙට.. මැයි, ජූනි වගේ.. නෙලුව side එකේ ඇලි ගොඩක් තියනවනෙ..![]()
ado mama deniyaye bro.. me tike wathura adui ban.. but awulak na.. ynawa nam palayan... 7maala elaa(pallegama paara), sinharaja, Heis waththa,ethamala ella etc
ow kalin kale eyage thaththaa.. ow dannawa.. api dalu dunna issara unta mchn.. hodatama gewuwe unge dalu walata a kaale. habayi dalu hodatama thi ona.dan nam api denne na unta.. ela ela
ඔව් මචං..
තාත්තා තමයි බිස්නස් එක පටන් ගත්තෙ, මූ තමයි ඉන්ටනැශනල් ලෙවල් එකට අරන් ගියේ..
මම උඹෙන් මෙහෙම අහපු එකට එකෙක් රෙප් කපලා who the fuck cares man කියලා..
අනේ මන්දා බං, පුදුම පුකේ අමාරුවක් තියෙන උන් ඉන්නේ..
සූරියකන්දට ගාල්ලේ ඉඳන් යන හැටි කියපන් දන්න පින්වතෙක්. බලන්න තියෙන තැන ටිකත් එක්ක.