1. markhaloce

    කාටුන් දෙබස්

    මේකත් මගේ වැඩක්. මට හිතුන ඇදට ඇඳල තියෙනකොට.
  2. markhaloce

    කාටුන් දෙබස්

    අපි යන්නේ කොයි පාරේ නිකං බාස් ගිය පාරේ.
  3. markhaloce

    Aduma ganata internet..

    මොන අන්ලිමිටඩ් ද ?
  4. markhaloce

    ඩිජිටල් ඇනලොග් උදව්වක් !

    TY :) රෙප් දෙන්න පුළුවන් වුනු ගමං දෙන්නං..
  5. markhaloce

    කාටුන් දෙබස්

    මේ ත්‍රෙඩ් එකත් මැරිල ගියාද බං.. මෙන්න ගේනව සිංහයව් සිංහයව් සිංහයව්
  6. markhaloce

    ඩිජිටල් ඇනලොග් උදව්වක් !

    :D එල මචං.. රෙප් දුන්න... වයර් වලත් ෆ්‍රීකුඅන්සි බෙදාගෙන ඩේට යවනව කියල දන්නෙ අදනෙ බං :O මං හිතං හිටියෙ කෙලින්ම ප්‍රොසසර් එකේ වගේ 0 1 වෙනුවට විදුලි ධාරාවක් යවනව කියල... එතකොට මචං විවිධ ෆ්‍රීකුවන්සි රේට්ස් වලිං ඩේට යවනව කියන්නෙ, ටෙක්නිකල් පැත්තෙන් නෙමේ, පිසික්ස් පැත්තෙන් ගත්තොත් අංශු කම්පනය...
  7. markhaloce

    ඩිජිටල් ඇනලොග් උදව්වක් !

    You must spread some Reputation around before giving it to Diya Rakus again. එතකොට මචං ඩේට සෙන්ඩ් කිරීමෙදි මොන මෙතඩ් එකෙන්, කම්ප්‍රෙස් කර හෝ නොකර, වෙරිෆිකේශන් මෙතඩුත් ඔක්කොම එකතු කල්ල කලත් සෙන්ඩ් වෙන්නෙ 0 සහ 1 සිග්නල්ස් ටිකක්නෙ.. එහෙම සෙන්ඩ් කරන්න ඕනෙ 10101 කියන ඩේට එකනං... කෙලින්ම එක පාර...
  8. markhaloce

    ඩිජිටල් ඇනලොග් උදව්වක් !

    TY මචං.. :) එතකොට ටෙලිෆෝන් ලයින් එකෙන් එහෙම අපිට ඩේට එන්නෙ සීරියල් ක්‍රමේටද පැරලල් ක්‍රමේටද ? ටෙලිෆෝන් වයර් එකේ වයර් දෙකක් තියෙනව.... දෙකෙන් ඩේට ලයින් දෙකක් පැරලල් විදිහට එවනවද :) ඇනලොග් ඩිජිටල් ගැන.>> එතකොට මචං ටෙලිෆෝන් කණුවකිං නෙට් කනෙක්ශන් එකක් පාවිච්චි කරන එකක් ගැන හිතුවොත්, අපි "A" කියන...
  9. markhaloce

    Aduma ganata internet..

    ** Ela ela sup ekata....... Mamath hulan tell pawichchi karanawa.... signal awulak na.... Ape gewal gawa communication ekaka porak rs 200 kata aritel sim denawa 2gb ekka. mama nam eken thama hama thanama rawun gahanne.. ** :D එහෙනං තව ඩයලොග් සිම් එකක් ගන්න තිබ්බ අදාස අතාරිනව.. ඒක දාගන්නව නෙට්...
  10. markhaloce

    Aduma ganata internet..

    හුලං ටෙල් 95 ට 550MB දෙන පැකේජ් එක පාවිච්චි කරන්නෙ කව්ද බං ? ඩයලොග් එක පැත්තකට දාල ඒක ගන්න කියල බැලුවෙ.. රුපියල් හතරක්ම වාසියිනෙ.. සිග්නල් කනු තුනක් විතර එනවනං කෝමද ස්පීඩ් එක ? අපේ පැත්තෙ නම් ඩයලොග් එකයි හුලං ටෙල් එකයි ඔක්කොම ගහල තියෙන්නෙ එක කනුවෙලු.. ඩයලොග් එකේ තුනජී කනු තුනක් සිග්නල් තියෙනව...
  11. markhaloce

    Aduma ganata internet..

    හුලං ටෙල් 95 ට 550MB දෙන පැකේජ් එක පාවිච්චි කරන්නෙ කව්ද බං ? ඩයලොග් එක පැත්තකට දාල ඒක ගන්න කියල බැලුවෙ.. රුපියල් හතරක්ම වාසියිනෙ.. සිග්නල් කනු තුනක් විතර එනවනං කෝමද ස්පීඩ් එක ? අපේ පැත්තෙ නම් ඩයලොග් එකයි හුලං ටෙල් එකයි ඔක්කොම ගහල තියෙන්නෙ එක කනුවෙලු.. ඩයලොග් එකේ තුනජී කනු තුනක් සිග්නල් තියෙනව...
  12. markhaloce

    ඩිජිටල් ඇනලොග් උදව්වක් !

    ඩිජිටල් ඇනලොග් උදව්වක් ! මචංස්ලා.. මට දැනගන්න ඕනෙ ඇනලොග් ක්‍රමේටයි ඩිජිටල් ක්‍රමේටයි ඩේට transmit කරන විදිහ ගැන.. කියෝපු විදිහට නම් මට තේරුනේ මේකයි... ඇනලොග් ක්‍රමේදි අපි දෙන ඉන්පුට් එක බිට්ස් වලට කඩාගෙන, ඒ බිට්ස් ටික එකින් එක එකින් එක තමා ට්‍රාන්ස්මිට් කරන්නෙ.. උදාහරණෙකට අපි ඉන්පුට් එක...
  13. markhaloce

    ElaKiri Programmer's Club

    ***** OK, ASM ටිකක් ඉගෙන ගන්නකො, ඔය උන හොදටම හොදවෙයි, ඒ වගේම හොදම දැනුමක් එයි ඔයාට, Windows වලදි MASM හොදයි, ඉගෙන ගන්න ඒත් වඩාම හොද Linux Box එකක NASM ඉගෙන ගන්න පුලුවන් නම්, MASM වලදි Windows API එක පාවිච්චි වෙනවා ඒත් Linux වලදි හරි Windows වල හරි NASM ඉගෙන ගන්න පුලුවන් නම් ගොඩක් ගැබුරට යන්න...
  14. markhaloce

    නිරුවත් ලන්කාවේ නූතන සිනමාව

    මට නං කියන්නෙ තියෙන්නෙ, හරි හැටි කැමරාවක් නැති, හරිහැටි මොඩ්ලර්ස් ල නැති, හරි හැටි රිගින් කරන උන් නැති, හරි හැටි කොම්පොසයිටින් කරන උන් නැති, හරි හැටි ක්ලෝත් මොඩ්ලිං කරන උන් නැති, හරි හැටි හෙයා මොඩ්ලිං කරන උන් නැති, හරි හැටි එක්ස්ප්‍රෙශන් රිගින් කරන උන් නැති, හරි හැටි මෝකැප් කරන උන් නැති, හරි...
  15. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ** umba nawaththannath kalin uu nawaththuwe dan godak kal... ** :O අම්මට හුඩු.. එලයි එලයි.. ඕනෙ එකක්... උඹ හදල දීපු එක තාම එලකිරි එකෙන් දාල සවර් එක ඕපන් කල්ල නැද්ද ?
  16. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ** එල එල කාලෙකට පස්සේ ඔන්‍න‍ Mighty Thorත් ඇවිත් එක දවසක් Play කරලා ගියා ** ඇයි ඌත් දැන් හේලෝ ගැහිල්ල අතෑරලද :O ඉස්සර ඕක හැමදාම වගේ ආවනෙ..
  17. markhaloce

    ElaKiri Programmer's Club

    අඩේ :D ඒ ලින්ක් දෙකට තැන්කියු වේවා,, :) පට්ට.. රෙප් දුන්න... මගෙ කොටු දෙකයි තියෙන්නෙ.. (markhaloce) rep7+ කියල රෙප් දුන්නෙ.. එහෙම දෙන රෙප් ගනං ගැනෙනවද ? එලකිරි එකට අලුත්.. නැත්තං කොටු දෙක හින්ද මට රෙප් දෙකද දෙන්න පුළුවන් ?
  18. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ** තැන්ක්ස් මචං... ඔව් බං එකනම් ඇත්ත දැන් වැඩිය ගහන්නේ නැ, කොහොමහරි මේක නවත්තගන්න ඕන ඉස්සර වගේ Server එකේ ආතල් එකකුත් නැ බං උඹලා නැති නිසා Play කරන්න එන උනුත් එක Map එකක් Play කරලා යනවා. ** උඹලත් එක්ක කාලෙකිං හේලෝ අතක් ගහන්නත් බැරිවුනා :/ එන්න වෙලාවකුත් නෑ... කොහොම හරි අද හෙටම පැය භාගයක්වත්...
  19. markhaloce

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    අඩේ.. අර වකුගඩු ගැනයි අක්මාව ගැනයි සැලකිලිමත් වෙන්න කිව්ව කෙනාම කියන්නකො කොහොමද බං එහෙම සැලකිලිමත් වෙන්නෙ o_O කෙලවීගෙන යනවනං මොනවද දෙන සිග්නල් ?
  20. markhaloce

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    [සයිස්="පහ"]o_O ත්‍රෙඩ් එකට ගොඩ වෙලා පෝස්ට් දෙක තුනක් කියවගෙන ගියා.. දැන් නං මටත් යංතං යංතං පිස්සු වගේ බං [/සයිස්]

    No contents