1. WhiteWalker

    ඇලක් ලග ඉඩමක්. ඖලක් නැද්ද?

    ඔය පැත්තෙ උන් දෙතුන් දෙනෙක් එක්ක කතා කල්ල අහන්න පහුගිය වැස්සට ඔය පැත්ත කොහොමද යටවුනේ කියල :yes: :yes:
  2. WhiteWalker

    whitewalker පොඩි කාලෙ

    data නෑ :dull: :dull:
  3. WhiteWalker

    උබ කරල තියන....?

    ඌ පව් නෑ ඌත් සන්ස වගේ හෙන ගොනා :baffled: :baffled:
  4. WhiteWalker

    මොකද්ද වෙනස.?

    මාලුව එල්ලං ඉන්න එකා අතේ තුවක්කුවක් නෑ :dull: :dull: මාලුව එල්ලං ඉන්න එකා කමිසයක් ඇඳං ඉන්නෙ :dull: :dull: උඹ සිරාවටම පොට්ටද බං ? :eek: :eek: බලාංකො වෙනස් කම් හැට හැටාමාරක් තියෙනවනෙ :eek: :eek: ඔහොම නෙමේ යකෝ එකම ෆොටෝ එක අරගෙන හොයන්න අමාරු වෙන්න පොඩි වෙනස්කං කල්ලයි ඔය ප්‍රශ්ණෙ අහන්නෙ :sorry...
  5. WhiteWalker

    Kanye West - Famous (Video)+18

    ear wax ? :shocked: :shocked:
  6. WhiteWalker

    මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

    ජනාධිපති කෙනා ලංකාවෙ එක්කෙනා නං තව දෙන්නෙක් වැඩියෙන් මලාම මොකද දානව කෝච්චිය ඒකට :yes: :yes: වෙලාව තියෙනවනං ඔක්කොමලව ගෙනල්ල එකම රේල් පාරෙ ගැටගහල ඒ පාරෙන් කෝච්චිය යැව්ව නං හරි :sorry: :sorry:
  7. WhiteWalker

    මොකද ඒ නලියන්නෙ ?

    ඔය කෙහෙම්මල නොබල සුවප්නා මේහ් ආදරයයිහ් වගේ වැඩක් ඇති දෙයක් බලහං බං :dull: :dull:
  8. WhiteWalker

    (mathakada oii)

    එලකිරි එකේ සෙල්ලං බඩුව ගැන විස්තරයක් කියල ත්‍රෙඩ් එකක් දාල පැය භාගෙකිං විතර ආවනං ඩේටත් ඉතුරුයි මහන්සියත් ඉතුරුයි :sorry: :sorry:
  9. WhiteWalker

    High studies help

    class එකක් නෑ කිව්වෙ ? :eek: :eek:
  10. WhiteWalker

    Dafuq I just saw? :S

    පට්ට :D :D තව නැද්ද ? :D :D
  11. WhiteWalker

    Kanye West - Famous (Video)+18

    මූ මොන හාල් පාරුවෙක්ද taylor swift එකක් බලද්දි :dull: :dull: මූ කියන සින්දු අහනවට වඩා හොඳා බීරි වෙනව :dull: :dull: taylor swift ගෙ සින්දු නං පට්ට :yes: :yes:
  12. WhiteWalker

    ලන්කාවෙ කෙල්ලො රිසර්ච්

    එහෙම තමා යකෝ ඉන්න ඕනෙ :baffled: :baffled: එහෙනං ආර්යාත් යක්ශනියක්නෙ :baffled: :baffled: and cure you with their :eek: :eek: :baffled: :baffled:
  13. WhiteWalker

    උබ කරල තියන....?

    බලපං යකෝ එහෙම අවුලක් නෑ අන්තිම හරියට යද්දියි අවුල :yes: :yes:
  14. WhiteWalker

    සඳුද බස් නැති වෙයිද ?

    සඳුද ලංකාවෙම ස්ට්‍රයික් කරනව කිව්ව :sorry: :sorry:
  15. WhiteWalker

    ලන්කාවෙ කෙල්ලො රිසර්ච්

    ඇයි බ්‍රොන්ට පෙන්නුවෙ දැක්කෙ නෑ ? :dull: :dull:
  16. WhiteWalker

    සඳුද බස් නැති වෙයිද ?

    සඳුද බස් නැති වෙයිද ? සඳුද බස් නැතිවෙයිද ? :sorry: :sorry:
  17. WhiteWalker

    ලන්කාවෙ කෙල්ලො රිසර්ච්

    හයිගාඩන් වල කෙල්ලො නං කපටියි :dull: :dull: ලැනිස්ටර් කෙල්ලො නං බඳින්න එපා උඹව එපා වුන ගමං මරල දාල නිකා ඉඳියි :sorry: :sorry: හොඳම කෙල්ලො ඉන්නෙ ඩෝන් වල :D :D වින්ටෆෙල් පැත්තෙත් නැත්තෙ නෑ ඒ වුනාට එහෙ උන් හෙන ගොං :sorry: :sorry: ඔක්කොම නෙමේ මං කියන්නෙ බහුතරය :sorry: :sorry:
  18. WhiteWalker

    දොරක් දාන්න උපදෙසක් දීපල්ලා

    ලී දොරවල් වැස්ස කාලෙට වහන්න බැරුව යනව :sorry: :sorry:
  19. WhiteWalker

    Vegan එවුන් මෙහෙ වර

    මාත් වීගන් :D :D චිකන් නං ඉඳල හිටල කනව මාලු තමා වැඩිහරියක් කැවෙන්නෙ :sorry: :sorry:

    No contents