1. WhiteWalker

    උබ කරල තියන....?

    මුල හරිය හොඳයි අන්තිමට ආපු සීසන් එක බලනවට වඩා හොඳයි සුවප්නා බලපං :dull: :dull: දැන් walking dead එක සොම්බින්ගෙන් සෑහෙන්න අපගමනය වෙලා :sorry: :sorry: නිකං මිනිස්සු මිනිස්සු මරාගන්නව විතරයි :sorry: :sorry: පෙලක් එපිසොඩ් වල සොම්බියෙක් දකින්නත් නෑ :no: :no: fear the walking dead එක නං හොඳයි එකම කතාව...
  2. WhiteWalker

    උබ කරල තියන....?

    da faq did i just read :eek: :eek:
  3. WhiteWalker

    මේ ටික පැහැදිකරලා දීපල්ලා

    ඩග්ලස් වලතර ? :shocked: :shocked: මං හිතං හිටියෙ ඩග්ලස් කියන්නෙ ඌ ඉන්න කිට්ටුව හිටපු එකෙක් මේකෙ උන් ඩග්ලස් කියල search කල්ල වලතර නම තියෙන කාව හරි හොයාගෙන කියල :shocked: :shocked:
  4. WhiteWalker

    මේ ටික පැහැදිකරලා දීපල්ලා

    නෑ ඔය වෙන කවුද :no: :no:
  5. WhiteWalker

    මේ ටික පැහැදිකරලා දීපල්ලා

    scurvy වගේ ප්‍රසිද්ද චරිතයක් ගැන දැනගන්න ඌ ඉන්න පැත්තෙ ජීවත් වෙන්න ඕනෙ නෑ බං :sorry: :sorry:
  6. WhiteWalker

    උබ කරල තියන....?

    :lol: :lol: ඒකට අහගත්ත හොඳවයිං :lol: :lol:
  7. WhiteWalker

    මේ ටික පැහැදිකරලා දීපල්ලා

    කුසුමා වලතර scurvy ගෙ අම්ම :yes: :yes:
  8. WhiteWalker

    ITN Full ​ HD වෙයි

    full hd සුජීව ප්‍රසන්නාරච්චිගෙ කතා බැලුවෑකි හරිම ශෝක් :D :D නලුවෙක් නෙමේ මොලයක් :D :D
  9. WhiteWalker

    A/L

    එහෙම වාතයක් නෑ බං :no: :no: 21 ට වැඩි නං වාතයක් ඇත්තෙම නෑ නිකංම admission යැව්ව ඒක ගෙදට්ට එනව ඒක අරං ගිහිං ලිව්ව :yes: :yes: 21 ට අඩු උන් තමා ඔය project හදන්නයි කෙහෙම්මල් කරන්න තියෙන්නෙ :yes: :yes:
  10. WhiteWalker

    මේ ටික පැහැදිකරලා දීපල්ලා

    scurvy ගෙ ගෙවල් ගාව හිටපු එකෙක් :dull: :dull: ඌ ඩග්ලස් අයියගෙ තට්ටෙට මන්නෙන් කොටල හිරේ ගියා :dull: :dull: ඩග්ලස් අයියගෙ ගෑණි තමා කාන්ති අක්ක :dull: :dull: ඉතිහාසය ඉගෙන ගන්න ආස ලමෙක් දැකීමත් සතුටක් ලැජ්ජ වෙන්නැතුව තියෙන ඕනෙම ප්‍රශ්ණයක් අහන්න මේකෙ ඉන්න නැන්දල මාමල කියා දෙයි :baffled: :baffled:
  11. WhiteWalker

    උබ කරල තියන....?

    walking dead වල glenn මැරුණ වගේ උන දවසෙ බොරුවට වෙන දෙයක් ගැන දාන එකක් වගේ ත්‍රෙඩ් එකක් දාල spoil කලා :sorry: :sorry:
  12. WhiteWalker

    nadeeraLK දැන් KOTA NIHAL නමින්

    උන් දෙන්නම බෝම හිත හොඳ උන් දෙන්න :yes: :yes:
  13. WhiteWalker

    ත්‍රෙඩ් එකක් දාන්ඩ සිද්ධ වුණා..

    ලී ඇණයක් කපල ගනිං බං :dull: :dull:
  14. WhiteWalker

    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

    :lol: :lol: කොයි හරිමද දන්නෑ ලැජ්ජ භයට හැදුනෙ :lol: :lol:
  15. WhiteWalker

    amazon kindle ගැන

    ඔව් උඹ යටිං ඉන්නවනෙ මයි ලව් :baffled: :baffled:
  16. WhiteWalker

    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

    උඹ හෙන ලැජ්ජ භයට හැදුන එකානෙ :lol: :lol:
  17. WhiteWalker

    lankadeepa Help

    මේ ඉරිද නං දාගන්න බැරි වෙයි බං දැන් කල් වැඩියි වගේ :no: :no: දැන් දුන්නොත් ලබන ඉරිද එකේ දැම්මෑකි :yes: :yes:
  18. WhiteWalker

    රනිල්ගේ තර්ජනයෙන් MY3 පසු බසී

    මූණ දෙන්ඉන අමාරු නිසා හැංගිලා බලාගෙ ඉඳල යනව යකෝ :sorry: :sorry: ඔහොම කතා කරන්න එපා කෝ කෝ කිව්වට අපිට ඇවිත් ආ අපි තමයි ඡන්දෙ දුන්නෙ කියල කියන්න බෑනෙ :sorry: :sorry:
  19. WhiteWalker

    HBO’s New Show ‘Westworld’

    මං audio book එකක් බෑව :baffled: :baffled: ඒකෙ මොකෙක් හරි හෙන නාකි ඩයල් එකක්ද කොහෙද කතාව කියවන්නෙ කටේ පිට්ටු හිර වෙලා වගේ කියන ඒව පැහැදිලි නෑ :sorry: :sorry: පස්සෙ අතෑරල දැම්ම :no: :no:

    No contents