Clothes wholesale ගන්න තැනක්

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මචන්ලා, startup business එකකට හොඳ quality Clothes, shoes වගේ ඒවා අඩුවට ගන්න තියන තැන් මොනවද? :)

    PS: unbranded clothes, accessories අරගෙන අපේ ලේබල් එකකින් මාකට් එකට දාන්න පුලුවන්ද? :confused:
     
    Last edited:

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    මචන් මම batik items නිෂ්පාදනය කරනවා , wholesale ඕන නම් pm කරන්න
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    37185111_10216710312900168_4758569102472118272_o.jpg


    37198260_10216710300779865_8416389270104702976_n.jpg


    37280612_10216710301299878_124273706183688192_n.jpg


    37198827_10216710302419906_2537738283618664448_o.jpg


    37276705_10216710317020271_8823474791634698240_o.jpg


    Master Copy
    Puff printed
    160-170gsm
    size ratio 1:2:2:1
    one by one poly pack & 6pcs set
    mewa dennam Rs 600ta whole sale
    retail Rs850