PC එක randomly Restart වෙනවා.

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මචන්ලා මගේ PC එක ලඟදි ඉදන් හිටපුගමන් restart වෙනවා. වෙලාවකට loop එකක් වගේ වෙනවා. CPU eke thermal paste එකත් අලුතෙන් ගෑවා. එත් හරියන්නේ නෑ. PSU එක seasonic eco 500 එකක්. මේකේ අවුලක්ද? :sorry:

    zMU8e21.png
     

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    මගේ ඔහොම seen එකක් වෙලා අනිත් ඒවා වල කිසිම ප්‍රශ්නයක් නැතුව motherboard එකේ තමා අවුල තිබ්බේ...මගේ board ඒක යන්න හේතුව උනේ කාලයක් තිස්සේ cpu temp ඒක වැඩිපුර යද්දී තියෙද්දී පවිච්චිකිරිම...

    වැඩ කරකර තිබුන එකක් ඒක පාරට ඔහොම වෙන්ව නම් ගොඩක් විට ඒක තමා...
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    cpu fan eka hayyen karakenawada off wenda kittu weddi
    os eke case ekak wendath puluhan...
    anan manan godagahunama cpu/ram wadiyen use wenawane...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Does your CPU overheat in the first place? Random restarts are hard to trace. Do a proper memory test first. Restarts can occur due to hardware failure of any component or even due to driver issues, malware or other windows related problems. Does it record anything unusual in the event log?