මචන්ලා, startup business එකකට හොඳ quality Clothes, shoes වගේ ඒවා අඩුවට ගන්න තියන තැන් මොනවද? 
PS: unbranded clothes, accessories අරගෙන අපේ ලේබල් එකකින් මාකට් එකට දාන්න පුලුවන්ද?

PS: unbranded clothes, accessories අරගෙන අපේ ලේබල් එකකින් මාකට් එකට දාන්න පුලුවන්ද?
Last edited: