club යනවා කියලා හිතාගෙන බස්වල බීලා නටන අය මේ පැත්තට වරෙන්
me hodatama madi. maasyakwath thahanam karanna tibba adu gaane.මොරටුව ප්රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථෙය් ධාවන බලපත්රය අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
බස්රථයේ බලපත්රය දින තුනකටත් බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයාට දින 7 ක කාළයක් සඳහාත් බලපත්ර අත්හිට වූ බව එහි සභාපති විශ්රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය මගින් විහේෂ විමර්ෂණයක් සිදුකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
බස්රථ ධාවනය සහ මගීන් සමග කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙම බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා එක්දින පුහුණු වැඩමුලුවකට යොමු කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කීවේය.
වේලාවෙන් ප්රයෝජන අරන් පැමිණිල්ලක් දැම්මා නම් රෑට ටීවී එකේ කට්ටියව බලා ගන්න පුළුවන්...අපේ පැත්තෙත් ඉන්නව බස් එක ඇතුලෙ භීශනේ පතුරවන් ඉන්න සක්කිලි ටිකක්..
බස් ඩ්රයිවර්, කන්ඩක්ටර් අනිවාර්යෙන් පුහුණුවකට පස්සෙ පර්මිට් දෙන්න ඕනෙ
club යනවා කියලා හිතාගෙන බස්වල බීලා නටන අය මේ පැත්තට වරෙන්![]()
මට ආසයි ඔකටම උන්ගෙ බස් එකේ ගිහින් පොඩි වලියක් දාගෙන වැඩේ පත්තු කරන්නවේලාවෙන් ප්රයෝජන අරන් පැමිණිල්ලක් දැම්මා නම් රෑට ටීවී එකේ කට්ටියව බලා ගන්න පුළුවන්...
මේ වගේ එවුන් එක්ක රටේ ජිවත් වන සියලු දෙනාට ජිවත් විමේ වැටුපක් හා CV එකට ලංකාවේ ජිවත් උනෙමි කියලා සහතිකයක් දාන්න දෙන්න ඕනා.
ක්රයිම් එගෙන්ස්ට් හියුමනිටි උනත්, විසබිජ මරලා මිසක් හදන්න ලේසි නැ.

ඔව් නීතියක් නැතුව නීති කඩලා පුරුදු වෙලා දැන් අමාරුයි කට්ටියට නීතියට වැඩ කරන්න.නීති තියෙනවා නම් ක්රියාත්මක කරන්න ඕන හැමෝටම එකවගේ. බැරිනම් නීති අයින් කරන්න ඕන
club යනවා කියලා හිතාගෙන බස්වල බීලා නටන අය මේ පැත්තට වරෙන්![]()