රිසල්ට් ශීට් එක ලැබෙද්දී පාන්දර වෙයි....මට එක කන්ෆර්ම් කරලා ඕනේ..ඒ නිසා නියෝජිතයාට කියන්න ඇහැරලා ඉන්න කියල.
![]()
මම කොහොමත් නිදි මරන නිසාචරයානේ... මට අවුලක් නෑ
රිසල්ට් ශීට් එක ලැබෙද්දී පාන්දර වෙයි....මට එක කන්ෆර්ම් කරලා ඕනේ..ඒ නිසා නියෝජිතයාට කියන්න ඇහැරලා ඉන්න කියල.
![]()
mechchara samarisiyo innavada oi meke?

ෆේක් වෝට් ඉවත් කිරීමට යම් කාලයක් ගත වෙන බැවින් ප්‍රථිපල නිකුත් කිරීම තරමක් ප්‍රමාද වන බව ගණන් කිරීමේ මධ්‍යස්ථානයෙන් අපහට දන්වා සිටියා...

ෆේක් ඔක්කොම අයින් කරලා කීයට හරි ප්‍රතිඵල ලබාදෙන ලෙස එළකිරි තනිකඩ පෙරමුණ ඉල්ලා සිටිනවා... කවුරු දින්නත් පැරදුනත් ඡන්ද වෙනුවෙන් කඩන් පාත්වෙන ෆේක් කරදරේ එළකිරියෙන් අයින් කරන්න ඔන.
4am?

කට්ටිය ඉන්න වෙලාවට රිසාල්ට් එක දෙන්නම්....කුකුලා අතින් අරගෙන එන වෙලාවේ දීලා කවුරුත් නැහැ නේ..
එකම පොස්ට් එකක්වත් නොදාපු එකවුන්ට් සහ ඊයේ පෙරේදා ඇතුලත පොස්ට් 200 + දාපු එකවුන්ට් පවා තියෙනවා..

Prathipala Deemata pramada wanne SAMARISI pakshaye niyatha jaya walakweematadayi sakayak hata ganna bawa janathawa prakasha kara sitiyi....
ෆේක් අයින් කරලා බැලුවම ටුපක් එක ඡන්දෙකින් දිනුම්... මෙට හොඳ ඇදුමක් ඇදන් එන්න කියපං දිවුරුම් දෙන්න...
වොට්ස් 5 කින් දිනලා තියෙන්නෙහ්
කවුරුවත් හිතපු නැති රිසල්ට් එකක් වෙයි මෙකහ්
මොකද 2006 / 2007 අකවුන්ට් උස්සලා පොස්ට් 100ක් දාගෙනහ් වොට් කරපු ඔක්කොම මාට්ටු
50% කවුරුත් අරගෙනහ් නැහ් ...