එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රිසල්ට් ශීට් එක ලැබෙද්දී පාන්දර වෙයි....මට එක කන්ෆර්ම් කරලා ඕනේ..ඒ නිසා නියෝජිතයාට කියන්න ඇහැරලා ඉන්න කියල.

    :yes::yes:

    මම කොහොමත් නිදි මරන නිසාචරයානේ... මට අවුලක් නෑ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ෆේක් වෝට් ඉවත් කිරීමට යම් කාලයක් ගත වෙන බැවින් ප්‍රථිපල නිකුත් කිරීම තරමක් ප්‍රමාද වන බව ගණන් කිරීමේ මධ්‍යස්ථානයෙන් අපහට දන්වා සිටියා...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ෆේක් වෝට් ඉවත් කිරීමට යම් කාලයක් ගත වෙන බැවින් ප්‍රථිපල නිකුත් කිරීම තරමක් ප්‍රමාද වන බව ගණන් කිරීමේ මධ්‍යස්ථානයෙන් අපහට දන්වා සිටියා...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ෆේක් ඔක්කොම අයින් කරලා කීයට හරි ප්‍රතිඵල ලබාදෙන ලෙස එළකිරි තනිකඩ පෙරමුණ ඉල්ලා සිටිනවා... කවුරු දින්නත් පැරදුනත් ඡන්ද වෙනුවෙන් කඩන් පාත්වෙන ෆේක් කරදරේ එළකිරියෙන් අයින් කරන්න ඔන.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,816
    113
    Home Sweet Home
    4am?
    ෆේක් වෝට් ඉවත් කිරීමට යම් කාලයක් ගත වෙන බැවින් ප්‍රථිපල නිකුත් කිරීම තරමක් ප්‍රමාද වන බව ගණන් කිරීමේ මධ්‍යස්ථානයෙන් අපහට දන්වා සිටියා...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ෆේක් ඔක්කොම අයින් කරලා කීයට හරි ප්‍රතිඵල ලබාදෙන ලෙස එළකිරි තනිකඩ පෙරමුණ ඉල්ලා සිටිනවා... කවුරු දින්නත් පැරදුනත් ඡන්ද වෙනුවෙන් කඩන් පාත්වෙන ෆේක් කරදරේ එළකිරියෙන් අයින් කරන්න ඔන.

    කට්ටිය ඉන්න වෙලාවට රිසාල්ට් එක දෙන්නම්....කුකුලා අතින් අරගෙන එන වෙලාවේ දීලා කවුරුත් නැහැ නේ..

    එකම පොස්ට් එකක්වත් නොදාපු එකවුන්ට් සහ ඊයේ පෙරේදා ඇතුලත පොස්ට් 200 + දාපු එකවුන්ට් පවා තියෙනවා..
    :dull::dull::dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කට්ටිය ඉන්න වෙලාවට රිසාල්ට් එක දෙන්නම්....කුකුලා අතින් අරගෙන එන වෙලාවේ දීලා කවුරුත් නැහැ නේ..

    එකම පොස්ට් එකක්වත් නොදාපු එකවුන්ට් සහ ඊයේ පෙරේදා ඇතුලත පොස්ට් 200 + දාපු එකවුන්ට් පවා තියෙනවා..
    :dull::dull::dull:

    heta dawal wela depan ehenam.:yes::yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කට්ටිය ඉන්න වෙලාවට රිසාල්ට් එක දෙන්නම්....කුකුලා අතින් අරගෙන එන වෙලාවේ දීලා කවුරුත් නැහැ නේ..

    එකම පොස්ට් එකක්වත් නොදාපු එකවුන්ට් සහ ඊයේ පෙරේදා ඇතුලත පොස්ට් 200 + දාපු එකවුන්ට් පවා තියෙනවා..
    :dull::dull::dull:

    Aulak na time aran hariyata check karala denna Yaluwee
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කට්ටිය ඉන්න වෙලාවට රිසාල්ට් එක දෙන්නම්....කුකුලා අතින් අරගෙන එන වෙලාවේ දීලා කවුරුත් නැහැ නේ..

    එකම පොස්ට් එකක්වත් නොදාපු එකවුන්ට් සහ ඊයේ පෙරේදා ඇතුලත පොස්ට් 200 + දාපු එකවුන්ට් පවා තියෙනවා..
    :dull::dull::dull:

    ඒක හොඳයි... ඒත් අවුල තියෙන්නේ රිසාල්ට් වෙරිෆයි කරන එක. මම හිටියේ නැත්නම්
    asylum ට හරි කටුස්සාට හරි දෙන්න. එයාලා ගාව තියෙනවා ෆේක් ලිස්ට් එක. එයාලා චෙක් කරලා දෙයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Prathipala Deemata pramada wanne SAMARISI pakshaye niyatha jaya walakweematadayi sakayak hata ganna bawa janathawa prakasha kara sitiyi....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Prathipala Deemata pramada wanne SAMARISI pakshaye niyatha jaya walakweematadayi sakayak hata ganna bawa janathawa prakasha kara sitiyi....

    නෑ බං.... උඹලා දිනලා....;) ෆේක් අයින් කරලා බැලුවම ටුපක් එක ඡන්දෙකින් දිනුම්... මෙට හොඳ ඇදුමක් ඇදන් එන්න කියපං දිවුරුම් දෙන්න...:yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වොට්ස් 5 කින් දිනලා තියෙන්නෙහ්
    කවුරුවත් හිතපු නැති රිසල්ට් එකක් වෙයි මෙකහ් :yes:
    මොකද 2006 / 2007 අකවුන්ට් උස්සලා පොස්ට් 100ක් දාගෙනහ් වොට් කරපු ඔක්කොම මාට්ටු
    50% කවුරුත් අරගෙනහ් නැහ් ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වොට්ස් 5 කින් දිනලා තියෙන්නෙහ්
    කවුරුවත් හිතපු නැති රිසල්ට් එකක් වෙයි මෙකහ් :yes:
    මොකද 2006 / 2007 අකවුන්ට් උස්සලා පොස්ට් 100ක් දාගෙනහ් වොට් කරපු ඔක්කොම මාට්ටු
    50% කවුරුත් අරගෙනහ් නැහ් ...

    මේ පාර කඹේ වගේ ආතල් එකක්ද.. ;)