රාජ්ය සේවයේ නිලධාරීන් එකෙක්ට එකෙක් සම්බන්ධයි, මේ සම්බන්ධය හොඳ දේට නම් කමක් නැත.
නමුත් මිනිසුන් අගතියට පත්කරමින්, රටේ ව්යවස්ථාවට එරෙහි තීරණ ගැනීමටද මොවුන් එකිනෙකා පෙළඹී ඇත.
මෙවන් දූෂිත නිලධාරීන්ගේ කල්ලි සම්බන්ධතා විමර්ශනය කිරීම කවුරුන් හෝ ඉක්මණින් කළ යුතුව ඇත.
මොවුන් එකිනෙකා රැකගනිමින් මෙසේ...