1. sajith.xp.pk

    Hero Hunk Gear Help

    මචං මම අලුතින්ම හන්ක එකක් ගත්ත. දැන් අරන් මාස 2ක් වත් නෑ. 1100 ක් වාතර දුවල තියෙන්නෙත්. මේකෙ පොඩි අවුලක් තියෙනව. ගියර් 5 ට දාල වේගෙන් යද්දි හදිසියේ ට්‍රැෆික් එක හින්ද එක පාරටම ටිකක් තදේට බ්‍රේක් ගහල ශනිකවම 10ට වගේ ස්ලෝ වෙච්චි ගමන්ම ආයෙ ශනිකව රේස් කරල 3 ට දාල යන්න ඔ්න කියමුකො. ඒ වගේ වෙලාවට ක්ලච්...
  2. sajith.xp.pk

    ත්‍රී වීල් කාරයට හොඳ වැඩේ

    ත්‍රී වීල් කාරයට හොඳ වැඩේ මෙන්න මෙහෙම කරන්න ඕන අනිවා මේ වගේ සත පහකට වැඩක් නැති ත්‍රීවීල් කාරයින්ට.. ආයෙ නොකරන්න මේ වගේ වැඩ :angry::angry: ndSWk1A_Stk හොඳ වැඩේ :lol::lol:
  3. sajith.xp.pk

    Lumia Windows Phones

    කවුද බන් මට ලුමියා එකක් හොදයි කිව්ව එකා. මාත් ගත්ත 1020 එකක් පෙරුම් පුරල පුරල. මේවට සිරාවටම Smart Phone කියන අපිට ගහන්න ඔ්න. අවුරුදු 2ක් මේක පාවිච්චි කරල මේ කියන්නෙ. කෙල්ලෙක්ට වගේ නම් අවුලක් නෑ. ගේම් ගහන එකෙකුට, පොටෝ ගහන එකෙකුට නම් අවුලක් නෑ. ඉන්ටර්නෙට් එකේ ඉන්න එකෙක්ට නම් මේ මගුල හරියන්නෙ...
  4. sajith.xp.pk

    Bike එකෙන් Colombo යෑම

    ඊයෙ බයික් එකේ කොළඹ ගියා ටිකක් traffic වෙලාවක් සිකුරාද දවසෙ. ත්‍රී වීල් කාරයො සක්කිලි කියල එදා තමයි දැන ගත්තෙ හරියටම..:angry: මලාට සිග්නල් දාන්නෙ නෑ අපිව හප්පගෙන හරි උන්ට යන්න ඔ්න. එක පාරක් බේරුනේ අත තියල එක ත්‍රී වීල් එකක පැත්තකට. කවද හරි වාහනයක් ගත්තු දවසට ජීවිතේට වත් ත්‍රීවීල් කාරයෙකුට පාරෙ...
  5. sajith.xp.pk

    Paypal New Update - Can't Withdraw

    Machan mara case eka... ada mama paypal ekata log wela salli withdraw karanna hadaddi withdraw karanna card eka pennanne ne :angry: okkoma interfaces update wela. mala janjaalayai yako... mara case eka. dan mokada karanne ban.... :angry:
  6. sajith.xp.pk

    මේ රට හමුදා භාරයට

    මේ රට හමුදා භාරයට 2016 මැයි මස 26 වෙනිදා දවල් 11 ට පමණ හමුදාව විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පාලනය මුළුමනින්ම අත් පත් කරගෙන ඇත.. සිංහ හා ගජබා රෙජිමේන්තු මූලිකත්වය ගෙන බල ඇනි 3ක් යොදවා පාර්ලිමේන්තුව සහ ජාතික රූපවාහිනී ආයතනය හා ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය තම බලයට ගෙන ඇත...
  7. sajith.xp.pk

    රටේ පාලනය හමුදාවට ගත යුතුද නැද්ද?

    රටේ පාලනය හමුදාවට ගත යුතුද නැද්ද? කට්ටිය හිතන්නෙ දැන් මේ කාලෙම හමුදාව රටේ පාලනය අතට ගත යුතුද නැද්ද? මම නම් හිතන්නෙ පෞද්ගලිකව දැන් තමයි හොඳම කාලෙ හමුදාව රට හමුදා පාලනයකට අරන් හොඳ නායකයෙක් ඡන්දයකින් පත් වෙනකන් පාලනය කරන එක කියල... කට්ටිය දාමුද බලන්න Vote එකක්.... :oo::oo::oo::oo: රටක...
  8. sajith.xp.pk

    Web Hosting + FREE SSL

    අද සිට අපි සෑම Web Hosting Package එකක් සමගම නොමිලේ SSL (https) ලබා දෙනව. :rofl: අපේ site එක https://www.peekhosting.com මේ ලිපිය කියවල ඉන්න ඔක්කොටම කලින්.. http://elakiri.com/forum/showthread.php?t=1714669 අපි ගැන එලකිරියෙ යාලුවො කියල තියෙන දේවල් බලා ගන්න මේක බලන්න...
  9. sajith.xp.pk

    SLT with Google issue

    මචං ඊයෙ ඉඳන් SLT වල Google වල කිසිම Service එකකට හරියට යන්න කරන්න බෑ. එපා වෙනව... පුදුම වදයක් දෙන්නෙ.... :angry: උඹලටත් එහෙමද? අපේ Office එකෙයි, ගෙදරයි, වෙන්ඩ මස්සිනාගෙ ගෙදරයි 3 දිහාම එකම ලෙඩේ... :angry:
  10. sajith.xp.pk

    පිරමීඩ කාරයින්ගෙ අළුත්ම මොල සේදීම

    පිරමීඩ කාරයින්ගෙ අළුත්ම මොල සේදීම දැන් අලුත්ම විදියට පිරමීඩ කාරයින් උඹලගෙ මොල හෝදන්න පටන් අරන් තියෙන්නෙ.. මුන් මුලින් සාමාන්‍ය මිනිස්සුන්ගෙ ආසාවන් උස්සල ගන්න එක කරන්නෙ. මහත්තයා - Mahaththaya <<<< කියල FB එකේ පේජ් එකකින් පට්ට සල්ලි කාරයෙක් උනේ නැත්නම් වැඩක් නෑ කිය කිය එක එක Post දානව. මේක...
  11. sajith.xp.pk

    පිරමිඩාකාර ව්‍යාපාර මෙරටින් අතුගා දැමිය

    පිරමිඩාකාර ව්‍යාපාර මෙරටින් අතුගා දැමිය අද මගේ පරන යාළුවො දෙන්නෙක් කතා කරා... ගෙවල් පැත්තෙන් යනව කියල. මම දන්නව ඉතින් මේ කතා කරන්නෙ පිරමීඩ සීන් එකට තමයි කියල.. ඒත් ඉතින් බොක්ක යාළුවොනෙ. මාත් ඉස්සුව.. එකෙක් නම් අවුලක් නෑ. මමත් වැඩක හිටියෙ. අනික රෑ වෙලා. පාර පුරා නයි යනව රෑට :growl: එන්න බෑ කිව්ව...
  12. sajith.xp.pk

    මේ සිංදුව අහල ළමා කාලෙට ආයෙ යමු

    මේ සිංදුව අහල ළමා කාලෙට ආයෙ යමු කොහොමද මචංල... මේක ඇහෙද්දි දැනෙන Feeling එක සල්ලි වලට ගන්න බෑ බන්... :angry: ඉස්සර කාලෙ හිටපු විදිය.. ඇඳන් හිටපු හැටි. කෑව බිව්ව විදිය පවා මතක් වෙනව යකෝ... :angry: vpgG8HJRD5c
  13. sajith.xp.pk

    පිරමිඩාකාර ව්‍යාපාර සහ රටේ ආර්ථිකය

    පිරමිඩාකාර ව්‍යාපාර සහ රටේ ආර්ථිකය මේ ලිපිය ලියන්න හිතුනෙ අපේ පිරමිඩාකාර ව්‍යාපාර තකරන මල්ලිල අයියල අක්කල නංගිල ටික කොහොම හරි සර්ව සාධාරිනීය කරනවනෙ මොනව හරි කියල මේ ව්‍යාපාර සුපිරි කියල... මම පොඩි කාරණාවක් එලියට අරගෙන ඒක ගැන ටිකක් වැඩි වශයෙන් කරුණු ටිකක් පැහැදිලි කරොත් හොඳයි කියල හිතුන...
  14. sajith.xp.pk

    දියුණු වීමේ රහස් කිහිපයක්

    දියුණු වීමේ රහස් කිහිපයක් අලුත් අවුරුද්ද අළුත් අවුරුද්ද සරු වෙන්න කියල ප්රාර්ථනා කරනව.. මේ අවුරුද්දෙ වත් දියුණු වෙන්න ලැබේවා උඹල හැමෝටම... සුභ අළුත් අවුරුද්දක් වේවා මචංලා... :rofl::rofl::rofl: මචං මේව ටික මගේ අත්දැකීමෙක් කියන්නෙ... :lol: කට්ටියට දියුණු වෙන්න ඕන නම්, මේ දේවල් ටික අනුගමනය...
  15. sajith.xp.pk

    Need to buy Laptop

    මචංල මගේ PC එක දැන් ලෙඩ ගොඩ.. ලැපක් හෙට අනිද්දට බස්සන්න කියල බැලුවෙ. උරාජ් ගෙ හොදයි කියනව නේද කට්ටිය. එයා ගෙවන්න දෙනවද? එක පාර ගන්න ටිකක් අමාරුයි. 6th Generation i7 or i5 එකක් ගන්න කියල බැලුවෙ. අබාන්ස් එකෙන් ගෙවන්න ගත්තොත් මොකද? ටිකක් බර අඩු අගල් 15 වගේ එකක් ඇති. හාඩ් එක 1TB සහ 6GB ram වගේ...
  16. sajith.xp.pk

    නොමිලේ Web Hosting අළුත් අවුරුද්දට

    නොමිලේ Web Hosting අළුත් අවුරුද්දට අවුරුදු සමයේ අළුත් අවුරුද්දේ වැඩ අල්ලන්න, අළුත් බිස්නස් එකක් පටන් ගන්න, අලුතින් සයිට් එකක් පටන් ගන්න නැකත් වෙලාවට මොනව හරි Web එකක් හදන්න හිතාගෙන ඉන්න අපේ එලකිරියෙ යාළුවොන්ට අපි අවුරුදු තෑගි දෙනව මේ පාරත්... :shocked: දැන්ම යන්න https://www.peekhosting.com...
  17. sajith.xp.pk

    PEEK Hosting අළුත් උනා

    දැන් අවුරුද්දකට ලං වෙන්න අපේ යාළුවොන්ට අපි Hosting දෙනව එලකිරියෙ... :yes: ඉතින් අපේ යාළුවොන්ගෙ ඉල්ලීම පිට ඔයාලගෙ PEEK Hosting සයිට් එක ටිකක් අලුත් කරා... :cool: Mobile Responsive එක්ක Theme එකක් දාල මොඩ් කරල ගත්ත... කට්ටිය බලල Comment එකක් දෙන්න බලන්න.. https://www.peekhosting.com කොමෙන්ට්...
  18. sajith.xp.pk

    රුපියලේ අගය අඩුවීම සහ ලංකාවේ අනාගතය

    රුපියලේ අගය අඩුවීම සහ ලංකාවේ අනාගතය මචං... මාත් ඉස්සර හිතුවෙ ඩොලර් එක අම්බානක වැඩි වෙද්දි ඒක ආණ්ඩුවේ වැරැද්දක් කියල. හැබැයි මේක ආණ්ඩුවක වැරැද්දක් නම් නෙමෙයි... මහින්දගෙ කාලෙත් මේක එන්න එන්න වැඩි උනා. රනිල්ගෙ කාලෙත් වැඩි වෙනව ඩොලරයේ අගය.. මේක පහල යන්නෙම නැද්ද..?:angry: මේකයි මේකට හේතුව බන්...
  19. sajith.xp.pk

    මොනවද මේ MySQL Views කියන්නෙ?

    මොනවද මේ MySQL Views කියන්නෙ? මචං... පොඩි ප්‍රශ්නයක් තියෙනව.. MySQL වල Tables සහ Views කියල කොටස් 2ක් තියෙනවනෙ.. මෙන්න මේ Views පාවිච්චි කරල වැඩ ගන්න විදිය කියල දියන්කො කවුරු හරි.. මම අහල තියෙනව මේ Views වලින් පට්ට විදියට Application එක Speed වෙනව කියල.... :oo:
  20. sajith.xp.pk

    .LK Domains + FREE Hosting

    ඔන්න යාළුවොන්ට සිරාම සිරා ආරංචියක් අරගෙන ආවෙ... අපෙන් .LK Domain ගන්න හැමෝටම නොමිලේ 100MB ක Shared Hosting පැකේජ් එකක් ලබා දෙනව අද ඉඳන්... පළවෙනි අවුරුද්දට විතරක් නෙමෙයි මේ.. ජීවිත කාලෙටමයි මේ 100MB පැකේජ් එක දෙන්නෙ :yes: මේක කරන්න තියෙන්නෙ සාමාන්‍ය විදියට .LK Domain එක Order කරන්න මෙතනින්...

    No contents