1. sajith.xp.pk

    .LK Domains + FREE Hosting

    ඔන්න යාළුවොන්ට සිරාම සිරා ආරංචියක් අරගෙන ආවෙ... අපෙන් .LK Domain ගන්න හැමෝටම නොමිලේ 100MB ක Shared Hosting පැකේජ් එකක් ලබා දෙනව අද ඉඳන්... පළවෙනි අවුරුද්දට විතරක් නෙමෙයි මේ.. ජීවිත කාලෙටමයි මේ 100MB පැකේජ් එක දෙන්නෙ :yes: මේක කරන්න තියෙන්නෙ සාමාන්‍ය විදියට .LK Domain එක Order කරන්න මෙතනින්...
  2. sajith.xp.pk

    Pyramid වලට ඇරීමට පටන් ගත්තෙමි..

    Pyramid වලට ඇරීමට පටන් ගත්තෙමි.. දන්න දන්න උන් මේකට ගේම දෙන්න කැමති කට්ටිය මට PM කරන්න මුන්ගෙ රෙකෝඩ් කරපු Presentations, talks, product feedbacks හැම එකම.. තව මාසෙකින් බලපන් වෙන දේ එතකොට. කියන්න ඔ්න ඉහලම තැනින් පටන් ගත්ත. ඒකට්ටියගෙ ඉල්ලීමක්... මේ ඉරිදට කලින් රටට ආදරේ උන් මට හැම සාක්ෂියක්ම එවන්න....
  3. sajith.xp.pk

    සුළු අපනයන භෝග මොනවාද?

    සුළු අපනයන භෝග මොනවාද? මචං, අලුතෙන් ව්‍යාපාරයක් පටන් අරන් තාත්තට භාර දෙන්න හිතාගෙන ඉන්නෙ... මට දන්න කට්ටිය කියන්න පුළුවන්ද මචෝ පිටරට යවල හොඳ ආදායමක් ගන්න පුළුවන් මොන වගේ භෝග ද? :confused: ලංකාවෙ ලේසියෙන්ම වගා කරල, එහෙම නැත්නම් ලේසියෙන්ම අඩු මුදලට හොයාගෙන පිටරට පටවල වැඩි ලාභයක් ගන්න පුළුවන් මොන...
  4. sajith.xp.pk

    පුදුම රස්නයක් ඕයි

    පුදුම රස්නයක් ඕයි පුදුම රස්නයක් ඕයි තියෙන්නෙ රෙද්ද :angry: අපේම හරක් ගස් කපල කපල දැන් ඉන්න හිටින්න බෑ ගිනියම් වෙලා... මේ ජනේල ඇරගෙන කිරියෙ කොටද්දිත් ඉහෙන් කනෙන් දාඩිය බේරෙනව රෙද්ද... ඒ මදිවට ලි‍ෙඳේ වතුර අඩි 2යි තියෙන්නෙ තව...:baffled::baffled::angry:
  5. sajith.xp.pk

    කෙල්ලො සෙට් එකක් එක්ක ලන්ච් එක ගත්ත

    කෙල්ලො සෙට් එකක් එක්ක ලන්ච් එක ගත්ත මම අද තනියම අපේ Office එකේ කෙල්ලො සැට් එකත් එක්ක බත් කන්න Lunch Room එකට ගියා :growl: මුන් කන ගමන් කතා කරන ඒව ඇහුනම මට මම කන ඒව මොලේ හිර වෙන්න පටන් ගත්ත කියපංකො...:angry: "අනේ ඉෂිතට රූහි බැන්න අප්ප පවු...." :angry::angry: "අපේ ගෙදර හැමෝම අඬ අඬ බැලුවෙ.."...
  6. sajith.xp.pk

    නොමිලේ Web Hosting (Valid Everyday)

    මේ පාර මම දෙනව Promotion එකක් සිරාවටම Website හදා ගන්න ආසාවෙන් ඉන්න ඒත් Hosting හොය හොය ගන්න සල්ලි නැතුව ඉන්න කට්ටියට පොඩි චාන්ස් එකක්.... :rofl: මේ Promotion Code එක හැමදාටම Valid එකක්. Expire වෙන්නෙ නෑ. New Customers ල ට විතරයි මේක.... ඒ හින්ද බය වෙන්න එපා කැමති දවසක ගන්න. ඒ වගේම ඉල්ලනව බොරු...
  7. sajith.xp.pk

    SLT 4G මාව කෑව

    අද පාන්දර 12-8 වෙනකන් හොඳට බාගන්න කියල 14GB Off Peak ඉතුරු කරන් හිටිය... මුන් මම Download එක උදේ දාපු ගමන් 1GB යන්න කලින් Slow කරා කියපංකො :angry: 8 පහුවෙනකන්ම ඒක Speed උනේ නෑ... දැන් මට 12GB ඉතුරුයි.... Peak එකේ 1.4 යි ඉතුරු... මුන් මගේ දවස කෑව :no: එක පාර දෙන්න හැදුවෙ 15GB TV Show එකකට...
  8. sajith.xp.pk

    TNL අහු උනා

    මචං... Dialog TV එකට බොරුවට Local Channel බලන්න 800 ක් විතර මාස් පතා ගෙවන්න ඕන නෑනෙහ්.... ඒ හින්ද මම සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව AJ කියල ඇන්ටනාවක් ගෙනවා... ගහපු ගමන් වෙන එක චැනල් එකක් වත් පෙනුනෙ නෑ‍. TNL විතරක් කණ්නාඩිය වගේ‍ පෙනුන කියපංකො... :shocked: FB එකේ දාපු පෝස්ට් ඔක්කොම Delete කරන්න...
  9. sajith.xp.pk

    SLT 4G FUUU....

    මොන මගුලක්ද බන්... සිග්නල් හොදට තියෙනව. ඒත් එක පාරටම නැති වෙලා තප්පර 20 කින් විතර එන්නෙ. මහ රෑටත් එහෙමයි. උදේටත්, දවල්ටත් එහෙමයි... Download දාන දාන එක කෙල වෙනව :growl: :no:
  10. sajith.xp.pk

    Laptop Help i7

    මචං... මම Unity Plaza එකේ Tech Zone එකෙන් i7 Dell එකක් ගන්න හිතාගෙන ඉන්නෙ.... Unity එක හොඳද, වෙන තැනක් තියෙනවද හොඳ මචංල? :nerd:
  11. sajith.xp.pk

    Fiverr කරන 1st Sale එක නැති කවුද ඉන්නෙ?

    Fiverr කරන 1st Sale එක නැති කවුද ඉන්නෙ? Fiverr කරන ඒත් එපා වෙලා ඉන්න තාම 1st Sale එක තාමත් ගිහින් නැති කවුරු හරි කෙනෙක් ඉන්නවද Logo Designing කරන? 5$ කට Logo එක හදල දෙන්න පුළුවන් නම් New කෙනෙක් ඉන්නව නම් PM කරන්න Fiverr Account එකේ GIG ලින්ක් එකත් එක්කම.... Details ටික Fiverr එකෙන්ම Discuss...
  12. sajith.xp.pk

    SSD VPS 1000/= සිට (Unlimited Bandwidth)

    ඔන්න අපි VPS ගොඩක් අඩුවට දෙන්න තීරනේ කරා.... :yes: මසකට රුපියල් 1000 ඉඳල තියෙනව බඩු.... මෙතනින් බලන්න... https://www.peekhosting.com/vps.php True Unlimited Bandwidth එකක් එක්ක හම්බෙන්නෙ ඔයාගෙ VPS එක. ඇත්තම කිව්වොත් Unlimited ම නෑ. 9527618 TB හම්බෙනව හැම මාසෙකටම... :angry: ඉතින් Unlimited වගේ...
  13. sajith.xp.pk

    SSD VPS 1000/= සිට (Unlimited Bandwidth)

    ඔන්න අපි VPS ගොඩක් අඩුවට දෙන්න තීරනේ කරා.... :yes: මසකට රුපියල් 1000 ඉඳල තියෙනව බඩු.... මෙතනින් බලන්න... https://www.peekhosting.com/vps.php True Unlimited Bandwidth එකක් එක්ක හම්බෙන්නෙ ඔයාගෙ VPS එක. ඇත්තම කිව්වොත් Unlimited ම නෑ. 9527618 TB හම්බෙනව හැම මාසෙකටම... :angry: ඉතින් Unlimited වගේ...
  14. sajith.xp.pk

    නොමිලේ WEB HOSTING නැවතත්

    නොමිලේ WEB HOSTING නැවතත් වැලන්ටයින් එකට අපේ කට්ටියට නොමිලේ Web Hosting පැකේජ් 50ක් :shocked: කරන්න තියෙන්නෙ මෙච්චරයි.... මෙන්න මේ ලින්ක් එකට යන්න දැම්මම.. https://www.peekhosting.com/clientarea/cart.php?gid=2 මේකෙ 100MB පැකේජ් එක තමයි මේ පාර අපි නොමිලේ දෙන්නෙ... Students ල ට ඒ වගේම Test...
  15. sajith.xp.pk

    Dialog vs News 1st SMS

    මචං, Dialog නම්බර් එකට News 1st එකෙන් SMS එනව හැම වෙලාවෙම. ඒක නැති කර ගන්නෙ කොහොමද බන්? :angry: කොහොමද Deactivate කරන්නෙ ඒක?
  16. sajith.xp.pk

    Website එකකට Idea එකක් ඕන

    මචෝ.. adsense වලින් කීයක් හරි හම්බු කර ගන්න හිතුව... හිතල පොඩි Blog එකක් හදල Software ටිකක් එහෙම දාල මමම ආටිකල් ටිකක් ලියල දැම්ම... :baffled: උන් Adsense එක Approve කරේ නෑ... මෙන්න මෙහෙම කිව්ව... As mentioned in our welcome email, we conduct a second review of your AdSense application once...
  17. sajith.xp.pk

    SLT Usage Meter vs My Count

    මචංල, මම දැන් SLT 4G Usage Meter එකේ Signup වෙලා චෙක් කරා මගේ Usage එක. මොඩ්ඩක් Confused. :baffled: එහෙම වෙන්න බෑ කියලයි හිතෙන්නෙ.... අරන් දවස් 14ක් විතර තාම... මේ තියෙන්නෙ මගේ Router එකට ගිහින් බැලුවම Count එක. මේ තියෙන්නෙ SLT Usage Meter එකේ ගාන... මේකෙ බලපන්කො බන්... මෙහෙම වෙන්න බෑ නේද...
  18. sajith.xp.pk

    SLT Usage Meter Help

    මචං මම SLT Usage Meter එකේ Register වෙන්න හදන්නෙ.. SLT 4G එකක් තියෙන්නෙ... ඒකෙ Broadband Username සහ Broadband Password එකට මොකක්ද බන් දාන්නෙ? :oo:
  19. sajith.xp.pk

    Micro Cars Ltd - Vacancy [Computer Operator]

    මේ පාර වේකන්සි එක කොළඹ අවට කෙනෙකුට... අවුරුදු 20-26 අතර පිරිමි කෙනෙක්ට... එක්කො කැලණිය, එක්කො බොරැල්ල... මේ දෙකම අවුලක් නැති කට්ටිය CV එවන්න මට... හොඳටම Excel දැනගන්න ඕන... Office Course එකක් කරල තියෙන්න ඕන. ඒ වගේම Experience තියෙන කට්ටියට වැඩි තැනක් හම්බෙයි... සැලරි ගැන දන්නෙ නෑ ඇත්තටම.. මොකද...
  20. sajith.xp.pk

    Email inbox එක කියවන විදිය PHP වලින්??

    Email inbox එක කියවන විදිය PHP වලින්?? මචං පොඩි ප්‍රොජෙක්ට් එකකට මෙන්න මේ වැඩේ ඕන වෙලා තියෙනව.. දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි සපෝට් එකක් දෙන්න... අපේ DB එකක නම් ලිස්ට් එකක් තියෙනව... සම්පූර්ණ නම් ලිස්ට් එකක් අපි [email protected] එකට ඊමේල් එකක් යවනව මොකක් හරි නමක කොටසක් Body එකේ ගහල... ඒක...

    No contents