මචෝ, මට මෙන්න මේ වගේ TV Series ටිකක නම් ටිකක් කියපන්කො... මම කැමති මේ ජාතියේ ඒව. ඒව නැතුව වහක් වගේ මේ දවස් වල බන්.... :oo: :rofl::rofl::rofl:
Legend of the Seeker
Merlin
Vikings
The Last Kingdom
Atlantis
ඒ වගේ ඒව සුපිරි බන්... :angry: :love::love:
තව The Last Ship, The 100, වගේ පට්ට පට පට ඒව...