හිතපන්

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඇදිරි නීතිය ලිහිල් කරපු එකට අකමැති නම් කරුනාකරලා ගෙදර ඉන්න බාධාවක් නෑ

    ඇදිරි නීතිය ලිහිල් කරපු එකට කැමැති නම් ආරක්ශාකාරී විදිහට තමන්ගේ රාජකාරි වල යෙදෙන්න බධාවක් නෑ

    ඡන්දයට අකමැති නම් ,අනාරක්ෂිත නම් ඡන්දය දෙන්න යන්න එපා .. බධාවක් නෑ

    ඡන්දයට කැමැති නම් ආරක්ශාකාරී විදිහට ඡන්දය දෙන්න යන්න .. බධාවක් නෑ

    දෙරන අවුල් නම් , හිරු අවුල් නම් ,සිරස අවුල්ම නම් ඔයාලගේ ගෙවල් වල රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙනවා සහෝදර වරුනි . චැනල් මාරු කර ගන්න.

    අජිත් මුතුකුමාරණ ගේ සින්දු අවුල් නම් එවා අහන්න එපා .කපුගේ මාස්ටර් .අමරදේව ශූරීන්ගේ එවා අවුල් නම් රැප් ,පොප්, EDM අහන්න .බධාවක් නෑ සහෝදර වරුනේ

    උබේ චොයිස් එකෙ හැමෝගෙම චොයිස් එක නෙවේ උබේ ක්‍රමයට වෙනස් කෙනා මෝඩයෙක් වත් ගෝතයෙක් වත් වන්නේ නැති බව වටහා ගන්න .

    බොරු මධ්‍යස්ථවාදීන් ලෙස පෙනී සිටිමින් උබේ අදහස අනිකාගේ ඔලුවලට කාවැද්දීමටත් අනිකාගෙ අදහස වැරදි යයි ඔප්පු කිරීමටත් පතරංග ජාතක ලියා පලක් නැති බව වටහා ගන්න

    copied !
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113

    උබේ චොයිස් එකෙ හැමෝගෙම චොයිස් එක නෙවේ උබේ ක්‍රමයට වෙනස් කෙනා මෝඩයෙක් වත් ගෝතයෙක් වත් වන්නේ නැති බව වටහා ගන්න .

    YES!
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    this logic fails when your actions affect whole society.
    eventhough you have a choice whether or not to expose yourself to pandemic when it comes to doctors/nurses , they wont have a choice to decide whether to treat you or not.
    a09851qr8wt41.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,069
    20,649
    113
    හස්තිශෛලපුර
    ඇදිරි නීතිය ලිහිල් කරපු එකට අකමැති නම් කරුනාකරලා ගෙදර ඉන්න බාධාවක් නෑ

    ඇදිරි නීතිය ලිහිල් කරපු එකට කැමැති නම් ආරක්ශාකාරී විදිහට තමන්ගේ රාජකාරි වල යෙදෙන්න බධාවක් නෑ

    ඡන්දයට අකමැති නම් ,අනාරක්ෂිත නම් ඡන්දය දෙන්න යන්න එපා .. බධාවක් නෑ

    ඡන්දයට කැමැති නම් ආරක්ශාකාරී විදිහට ඡන්දය දෙන්න යන්න .. බධාවක් නෑ

    දෙරන අවුල් නම් , හිරු අවුල් නම් ,සිරස අවුල්ම නම් ඔයාලගේ ගෙවල් වල රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙනවා සහෝදර වරුනි . චැනල් මාරු කර ගන්න.

    අජිත් මුතුකුමාරණ ගේ සින්දු අවුල් නම් එවා අහන්න එපා .කපුගේ මාස්ටර් .අමරදේව ශූරීන්ගේ එවා අවුල් නම් රැප් ,පොප්, EDM අහන්න .බධාවක් නෑ සහෝදර වරුනේ

    උබේ චොයිස් එකෙ හැමෝගෙම චොයිස් එක නෙවේ උබේ ක්‍රමයට වෙනස් කෙනා මෝඩයෙක් වත් ගෝතයෙක් වත් වන්නේ නැති බව වටහා ගන්න .

    බොරු මධ්‍යස්ථවාදීන් ලෙස පෙනී සිටිමින් උබේ අදහස අනිකාගේ ඔලුවලට කාවැද්දීමටත් අනිකාගෙ අදහස වැරදි යයි ඔප්පු කිරීමටත් පතරංග ජාතක ලියා පලක් නැති බව වටහා ගන්න

    copied !

    ඔබ නිරුවතින් ඇවිදීමට කැමතිනම් නිරුවතින් ඇවිදින්න.. බාදාවක් නෑ..

    ඔබ හිජාබය ඇදීමට කැමතිනම් හිජාබය අදින්න.. බාදාවක් නෑ..

    ඔව්.. :lol::lol::lol::lol: කව්ද බන් මේ මොන්ටිසෝරි තර්ක දාන මන්දබුඩ්දිකයා?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113

    ඔබ නිරුවතින් ඇවිදීමට කැමතිනම් නිරුවතින් ඇවිදින්න.. බාදාවක් නෑ..

    ඔබ හිජාබය ඇදීමට කැමතිනම් හිජාබය අදින්න.. බාදාවක් නෑ..

    ඔව්.. :lol::lol::lol::lol: කව්ද බන් මේ මොන්ටිසෝරි තර්ක දාන මන්දබුඩ්දිකයා?
    බයි චාර්ට් වගෙද බයි තර්ක
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම කියලා රට වටේ ගිහින් පවුල් පිටින් ස්වර්ගයට පලයල්ලා..
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113

    ඔබ නිරුවතින් ඇවිදීමට කැමතිනම් නිරුවතින් ඇවිදින්න.. බාදාවක් නෑ..

    ඔබ හිජාබය ඇදීමට කැමතිනම් හිජාබය අදින්න.. බාදාවක් නෑ..

    ඔව්.. :lol::lol::lol::lol: කව්ද බන් මේ මොන්ටිසෝරි තර්ක දාන මන්දබුඩ්දිකයා?

    oka machan fb eke hama thanama yanawa. man adurana hena loku talk dena porakuth oka dala thibba. eka dammahama eyata hari loku athi