1. emoboy

    Ja ela water Cut?

    මචං ජා ඇල වතුර කපල නේද තාම ආවෙ නැද්ද බන්?
  2. emoboy

    ජාඇල_Power_Cut

    ජාඇල ඊයෙ දවල් electricity power cut එකක් තිබ්බද මචංල විශාකා මාවත පැත්තෙ?
  3. emoboy

    Buddhist catholic Marriage

    මචංල මෙකෙ ඉන්නවද කතෝලික බෞද්ධ marry කරපු අය. specially girl කතෝලික අය. marry කලාට පස්සෙ මොනවහරි අවුල් තියනවද? marry කරන්න කලින් මොනවහරි ප්‍රශ්න ආවද ගෙදරින්. ඒවගෙ මොනවහරි වෙච්ච හොඳ දේවල් සහ නරක දේවල් පොඩ්ඩක් කියන්නකො මචංල
  4. emoboy

    Sri Lankan Parliment Review by YouTuber

    මොන ලැජ්ජාවක්ද යකෝ bQuEQPhm0hw
  5. emoboy

    A Posh_වලි_in_Sri Lanka

    :lol: මදර %කර් @%$# පුතා :lol: 77C4eK7hZuU
  6. emoboy

    Facebook fuckedup!!!

    Not working
  7. emoboy

    කොල්ලෙක්ට_නමක්

    කොල්ලෙක්ට_නමක් මචං ඉපදෙන්න ඉන්න පුතෙක්ට නමක් ඕන. දාන්න පුළුවන් විදිහෙ හොද අලුත් නම් ටිකක් කොටාගෙන යන්නකො.
  8. emoboy

    Most Oldest Sri Lankan Video On YouTube

    buKbzzJiYpI
  9. emoboy

    Voice Recording with mic

    මචන් මට screen record කරන්න ඕන lap එකේ මේ mic එක දාල. lap එකේ audio port එකට නිකන් ගැහුවට වැඩ කරන්නෙ නෑනෙ මේකට audio mic splitter එකක් ඕනද?
  10. emoboy

    Bus Strike???

    මචං bus strike එක තාම තියනවද? negambo යන්න highway bus තියෙයිද?
  11. emoboy

    SLT speed patta show

    මචං දැන් ටිකකට කලින් කරන්ට් එක ගියා. ඊට පස්සෙ ආයෙ කරන්ට් එක ආවට පස්සෙ router එක on උනාට internet යන්න බැරි උනා. මන් හිතුවෙ internet අවුලක් වෙලා ඇති කියල. දෙතුන් පාරක්ම router එක off කරල ඔන් කරල බැලුව. හරි ගියෙ නෑ. පස්සෙ network cable එකක් router එකට ගහල lap එකට දුන්නහම යන්තන් elakiri එක load...
  12. emoboy

    Email Accounts Hacked!!! Alert

    උබලගෙ Email account hack වෙලා කියල security alert ආවද? මගෙ accounts දෙකකටම රිංගන්න හදල එකක් gmail අනිත් එක hotmail එකක්
  13. emoboy

    Ransomware Infected!!!

    මචංල external hard එකකට ransomware එක infect උනා. දැන් ඔක්කොම encrypt වෙලා තියෙන්නෙ. මේක අයින් කරගන්න විදිහක් කියන්නකො
  14. emoboy

    අනුරාධපුර_trip_help

    මචංල අනුරාධපුරෙ යන්න හිතන් ඉන්නව තනියෙන්. දවස් 3ක් රවුම් ගහන්න හිතන් ඉන්නෙ. සාමාන්යෙන් අපි හැමදාම යන අටමස්ථානෙ අමතරව දවස් 3ක් යන්න පුලුවන් කරන්න පුළුවන් මොනවද කියල දන්න අය කියන්නකො
  15. emoboy

    Gym_සපත්තු

    මචංල ජිම් වල සෙල්ලන් කරන්න දාන සපත්තු මොනවද බන්? ඒව වෙනම ගන්න තියනවද? දන්න උන් පොඩ්ඩක් photo එකක් දාන්නකො
  16. emoboy

    Cheese

    මචංල normal එකේ ගෙදර තියන් කන්න පුළුවන් cheese ජාති මොනවද පොඩි පෙට්ටි වල තියන happycow craftcheese මත් නෙමේ වෙන මොනවහරි ටිකක් වැඩියෙන් 1kg 2kg වගේ ගෙනල්ල තියාගන්න. අඩුවට ගන්න පුළුවන් place එහෙම තියනව නම් කියන්නකො
  17. emoboy

    Payoneer withdraw Late now???

    මචංල දැන් payoneer withdraw කරන සල්ලි bank එකට එන්න දවස් දෙක තුනක් යනවද?
  18. emoboy

    Western Uniton Help

    මචංල western union සල්ලි වගයක් එවල තියනව.track කලහම available කියල පෙන්නන්නව. ඒත් ගන්න ගියහම එහෙම සල්ලි වගයක් ඇවිල්ල නෑ කියල කියනවනෙ. මට සල්ලි එවපු එකා එවපු Email එකේ payout location එක තියෙන්නෙ උගෙ country එක දාල. ඒක දන්න ඕන ලංකාව නේද බන්?
  19. emoboy

    Western Uniton Help

    මචංල western union වලින් ආපු සල්ලි bank එකට ගිහින් ගන්නෙ කොහොමද? මොනවද කරන්න ඕන form එකක් fill කරන්න ඕනද? bank නැතුව වෙන location එකකින් ගත්තොත් ගන්න විදිහ වෙනස් ද?
  20. emoboy

    elakiri medicine help

    මචංල මේ cream එකට alternative cream එකක් දන්නවද? හැම pharmacy එකකම බැලුව නෑ. එක තැනකින් කිවුව මේකට හරියන එකක් දෙන්නන් කියල. මන් පොඩ්ඩක් තියල ආව. මේකට හරියන වෙන cream එකක් තියනවද?

    No contents